පට්ට පල් බොරුවක්...... ඔක්සිජන් නැති තැනක ජීවියෙක් ඉන්නවා නම් ඒක අමුතුම කන්සෙප්ට් එකක්.හරියට අපේ Astral body එක වගේ invisible මිනිස්සු වෙන්න ඔනේ.
අනික තමයි ඒ වගේ කොටසකට භෞතික ඉදිකිරීම් කිසිවක් කරන්න බැහැ.
unofficially කිහිප පාරක්ම හඳට ගිහිල්ලා තියෙනවා හොර රහසේ. හදේ රපීටර්ස් වගයක් ලොකේට් කරලා තියෙන්නේ
චයිනාවලින් මම දන්න හැටියට.
මිනිස්සුන්ට ඔක්සිජන් ඕන උනාට පිටසක්වල ජීවින්ට ජීවත් වෙන්න වායුවක් ඕන කියන්නෙ කොහොමද?
භෞතික ඉදිකීරිම් කරන්න බැහැ කියන්නෙ කොහොමද?
ඇයි උන් ඉන්විසිබල් වෙන්න ඕන කියන්නෙ
මචන් අපේ ලෝකේ දැනුමෙන් උන්ව විස්තර කරන එක විහිළුවක්![]()
ඔක්ෂිජන් ඕනම කියල උබ කොහොමද හරියටම කියන්නේ හැම ජිවියටම. හැම දෙයකටම සාක්ෂි ඉදිරිපත් කරන්න බැහැ මචන්. උදාහරනෙකට කිවොත් රෝස මලක සුවදයි පිච්ච මලක සුවදයි දෙකක් කියල මට පුළුවන් රෝසමලකුයි පිච්ච මලකුයි ගෙනත් පෙන්නලා උබට ඉබල බලන්න කියල. එත් ඉබල බලල එක එහෙමයි කියල පිළිගන්න පුළුවන් විඤානයක් උබට තියෙන්න ඕන. අපි හැමෝම සම්මත රාමුවක ඉදන් අපි දන්න අපට උගන්වපු දේවල් වල ඉදන් සාපේක්ෂව තමයි හැම දෙයක් දිහාම බලන්නේ.
අන්න ඒකයි වැරැද්ද.
මුල ඉදන් මේ කතා ටික අහපන් පුලුවන්නම්.අපේ හෙළ ඉතිහාය ගැන කොච්චර පුදුම හිතෙනවද කියල
හැම ජීවියෙකුටම ඔක්සිජන් අවශ්‍යමද?


ඔක්ෂිජන් ඕනම කියල උබ කොහොමද හරියටම කියන්නේ හැම ජිවියටම. හැම දෙයකටම සාක්ෂි ඉදිරිපත් කරන්න බැහැ මචන්. උදාහරනෙකට කිවොත් රෝස මලක සුවදයි පිච්ච මලක සුවදයි දෙකක් කියල මට පුළුවන් රෝසමලකුයි පිච්ච මලකුයි ගෙනත් පෙන්නලා උබට ඉබල බලන්න කියල. එත් ඉබල බලල එක එහෙමයි කියල පිළිගන්න පුළුවන් විඤානයක් උබට තියෙන්න ඕන. අපි හැමෝම සම්මත රාමුවක ඉදන් අපි දන්න අපට උගන්වපු දේවල් වල ඉදන් සාපේක්ෂව තමයි හැම දෙයක් දිහාම බලන්නේ.
අන්න ඒකයි වැරැද්ද.
මුල ඉදන් මේ කතා ටික අහපන් පුලුවන්නම්.අපේ හෙළ ඉතිහාය ගැන කොච්චර පුදුම හිතෙනවද කියල

1969 හඳට ගියපු එක නම් බොරුවක්. නමුත් දැන්නම් පරීකෂණ වලට යනවා. නමුත් කිසිම ආකාරයකින් හෙලි කරන්නේ නැ. සඳමත පර්යේෂන අතහැර දාල කියල තමයි කියන්නේ... නමුත් අරමුණ හඳේ ජනාවාස ඇති කීරීම.
එහෙම නම් මේ පකද මචන් කියන්නෙ?කවුද බන් කියලා තියෙන්නේ ඔක්සිජන් අනිවාර්යයෙන් අවශ්‍යවෙනවා කියලා. උබලට සිංහල තේරෙන්නේ නැද්ද?
ලියලා තියෙන එක තේරුම්ගන්ඩ බැරුව කොහෙමද යකෝ ඒලියන්ලා ගැන හොයන්නේ....

උඹ නිකම් හෙන භෞතික විද්‍යාව ගැන ටෝක් දෙන්නෙ උබ මොන ජොබ් එකක් කරන කෙනෙක්ද බන්?පට්ට පල් බොරුවක්......
ඔක්සිජන් නැති තැනක ජීවියෙක් ඉන්නවා නම් ඒක අමුතුම කන්සෙප්ට් එකක්.
හරියට අපේ Astral body එක වගේ invisible මිනිස්සු වෙන්න ඔනේ.
අනික තමයි ඒ වගේ කොටසකට භෞතික ඉදිකිරීම් කිසිවක් කරන්න බැහැ.
එහෙම නම් මේ පකද මචන් කියන්නෙ?
උඹ නිකම් හෙන භෞතික විද්‍යාව ගැන ටෝක් දෙන්නෙ උබ මොන ජොබ් එකක් කරන කෙනෙක්ද බන්?
මහාචාර්ය කෙනෙක්ද? නාසා එකේ වැඩ කරන බුවෙක්ද? එහෙමත් නැත්තම් භෞතික විද්‍යාව උගන්නන පොරක්ද?
මම එහෙම ඇහුවේ, ඔය මොන ලොක්කත් නොදන්න තරම් දේවල් ලෝකේ තියෙනවා බන්
භෞතික විද්‍යාව උනත් තවම 100%ක් ඉගෙන ගෙන නැහැ නෙ, තව තියරි එළියට එනවා නෙ
මිනිසා_හඳට නොයන්නේ අැයි???????
හඳේ කුරුමිට්ටෝ ඉන්න හින්දා

උබගේ මාර තියරිනෙ බන් තියෙන්නෙදන්නේ නැති දේවල් වලට කට නොදා හිටපන් බන්.
මම කිව්වේ ඔක්සිජන් නැති තැනක් ජීවියෙක් ඉන්නවා නම් ඒක අමුතුම හැඩයක් වෙන්න ඔනේ. අමුතුම concept එකක්.සාමාන්‍යයෙන් අපි හිතාගෙන ඉන්න විදිහට නොවෙන සතෙක්. උබට තේරෙන විදිහට කිව්වොත් බත් කන්නේ නැති කෙනෙක්.
එවගේ උන් ගොඩක් ඉන්න පුළුවන්. සමහරවිට අපේ ලෝකෙම ඉන්න පුළුවන් touch වෙන්නේ නැති.
හොප්ස්ක්න් ගේ Cosmic system එක අහපන්. 1990 කරපු.

උබගේ මාර තියරිනෙ බන් තියෙන්නෙ
දැන් එතකොට ඔක්සිජන් නැති තැන් වල ඉන්නෙ සේරම අමුතු ජීවීන්?
ඔය දැන් තියන තියරි සේරම වෙනස් වෙන්නෙ නැද්ද හෙට තව එකෙක් තව දෙයක් ඔප්පු කලොත්?
භෞතික විද්‍යාව කියන්නෙ නිතර අප්ඩේට් වෙන දෙයක් බන්, ඒකෙන් තියරි අරන් ඒලියන්ස්ලා නැහැ කියන්න බැහැ කාටවත්
ලොකු ටෝක් නොදී පොඩ්ඩක් උබම හිතලා බලපන් මේ ලෝකේ තියෙන දැනුමෙන් වෙන ලෝකෙක ඉන්න උන් ගැන ගෙස් කරන්න පුළුවන්ද කියලා
උබට තේරෙන භාෂාවෙන් කිව්වොත් රට ගිහින් කක්කුස්සි හෝදන එකෙක්ට බැහැ නෙ බන් වෙන රටක බැංකුවක සිස්ටම් එක වැඩ කරන හැටි ගෙස් කරන්න
1969 ගියපු එක බොරුවක් වෙන්න චාන්ස් එකක් නැති තරම්
ඔය මුලින් ගියපු Apallo 11 ට පස්සෙත් තව ඇපලෝ මිශන 5ක් කරලා තියනවා ඒ 5 වතාවෙම මිනිස්සු හදට ගොඩබැහැල තියනවා ඒව ගැන ගොඩක් අය දන්නෙත් නැහැ
අනික ඔය මිශන් වලදි ගනිපු ෆොටෝ දහ දාහකට කිට්ටුවෙන්න රිලිස් කරලා තියනවා එහෙම බොරුවක් කරා නම් කාටවත් අහුවෙන්නෙ නැති තරම් හොදට බොරු ෆොටෝ දහදාහක් හදනවා කියන්නෙ ලේසි වැඩක් නෙමෙයි
දැන් නම් හදට යන්න තියා ඇමරිකාවට ISS එකට යන්නත් රොකට් එකක් නැහැ, රුසියන් ඒවයෙ තමයි ඇමරිකන් එවුනුත් යන්නෙ ඒක නිසා දැන් කවුරුවත් යන්නෙත් නැහැ යනවා නම් හොරෙන් කරන්න හරි අමාරුයි
Owa hadapu ewunta wath nathi amaruwak godak ape rate ewunta thiyenawa