මිනිසුන්ට මෙතරම් සාහසික විය හැකිද?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මිනිසුන්ට මෙතරම් සාහසික විය හැකිද?

    පන ගැහෙන සතුන් ආහරයට ගැනීම ඔබට කල හැකිද? මිනිස්සු මේ තරම්ම තිරිසන් වෙලාද?



    :no::no::no::no::no:
     
    • Like
    Reactions: ishan1653

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අයියෝ ඕවා මොනවද? ඕවා ඩේලිනිවුස් වෙලා.සහාසික මිනිසුන් වැලිකඩට වඩා දියවන්නාවේ ඉන්නවා.:lol::lol:
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    අයියෝ ඕවා මොනවද? ඕවා ඩේලිනිවුස් වෙලා.සහාසික මිනිසුන් වැලිකඩට වඩා දියවන්නාවේ ඉන්නවා.:lol::lol:

    Sira kathawa monawa unath!
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    පිට රට සමහර සන්කෘතින් ගැන හිතාගන්න බෑ මචන්... ඕක අපිට සාහසික විදියට පෙනුනට උන්ට ඕක සාමන්‍ය දෙයක්. මොනා වුනත් ඕව දකිද්දි ඇත්තටම මුන් "මනසින් උසස් ද්? (මිනිසුන් ද?)" කියල හිතෙනව.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බලන්න හිතෙන්නෑ බං:(. ඔය වගේ දේවල් බැලුවම හිත අප්සට් වෙනව. එකෙක් දවසක් දාල තිබ්බනෙ ලයිට් කණුවක් උඩ කරන්ට් වැදිලා කොල්ලෙක් පන පිටින් පිච්චෙන එකක්. ඒක බලල මාරම අප්සට්:angry::angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපිට ඕක මහලොකු දෙයක් වුනාට කන කෙනාට ප්‍රශ්නයක් නැහැ. අපිත් කාලයක් පිටරට හිටියොත් සමහර විට ඕවට පුරුදුවෙයි.
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    බලන්න හිතෙන්නෑ බං:(. ඔය වගේ දේවල් බැලුවම හිත අප්සට් වෙනව. එකෙක් දවසක් දාල තිබ්බනෙ ලයිට් කණුවක් උඩ කරන්ට් වැදිලා කොල්ලෙක් පන පිටින් පිච්චෙන එකක්. ඒක බලල මාරම අප්සට්:angry::angry:

    හා හා එහෙනම් කෑ නොගහ මල් කඩපන් :lol: :lol: