හෆොයි හෆොයි :lol::rofl::P :rofl::rofl::rofl:
B_i_n_g_o Well-known member Oct 20, 2012 5,327 2,180 113 Among Web Pages May 5, 2014 #21 Robin*Hood said: හෆොයි හෆොයි Click to expand...
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක May 6, 2014 #22 B_i_n_g_o said: මල් කඩන ගමන් හීනත් බැලුව බං Click to expand... .
B_i_n_g_o Well-known member Oct 20, 2012 5,327 2,180 113 Among Web Pages May 6, 2014 #23 asylum said: . Click to expand...
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ May 6, 2014 #24 kaalakanni jathiyak
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ May 6, 2014 #26 මම ඔය වගේ ඒවා කීපයක්ම බැලුව බං youtube එකේ තිබිලා... "කර්මය". මට කියන්න තියෙන්නේ එච්චරයි... ඔය සත්තු ඒ ඒ කෑම වට්ටෝරු වලට අනුව පන පිටින් බැදෙන්න, තැම්බෙන්න, අමුවෙන් හැපෙන්න , කැපෙන්න ... ඊට අදාල මොකක්හරි පාප කර්මයක් සංසාරයේ කරලා ඇති...
මම ඔය වගේ ඒවා කීපයක්ම බැලුව බං youtube එකේ තිබිලා... "කර්මය". මට කියන්න තියෙන්නේ එච්චරයි... ඔය සත්තු ඒ ඒ කෑම වට්ටෝරු වලට අනුව පන පිටින් බැදෙන්න, තැම්බෙන්න, අමුවෙන් හැපෙන්න , කැපෙන්න ... ඊට අදාල මොකක්හරි පාප කර්මයක් සංසාරයේ කරලා ඇති...
Diya Rakus Well-known member Jan 15, 2013 2,229 629 113 May 6, 2014 #28 අප්පො ශික් මහ අසික්කිත වැඩක්.... හැබැයි මිනිස්සු මිනිස්සුන්ටම ඔයිටවඩා අසික්කිත වැඩ කරනවා. උදා. මිනිස්සු රවටල බොරු කියල බඩගොස්තරේ හොයා ගන්නවා
අප්පො ශික් මහ අසික්කිත වැඩක්.... හැබැයි මිනිස්සු මිනිස්සුන්ටම ඔයිටවඩා අසික්කිත වැඩ කරනවා. උදා. මිනිස්සු රවටල බොරු කියල බඩගොස්තරේ හොයා ගන්නවා
Robin*Hood Well-known member Oct 10, 2013 3,213 527 113 Sherwood Forest in Nottinghamshire May 6, 2014 #29 Diya Rakus said: අප්පො ශික් මහ අසික්කිත වැඩක්.... හැබැයි මිනිස්සු මිනිස්සුන්ටම ඔයිටවඩා අසික්කිත වැඩ කරනවා. උදා. මිනිස්සු රවටල බොරු කියල බඩගොස්තරේ හොයා ගන්නවා Click to expand... ඒක ඇත්ත මචන්
Diya Rakus said: අප්පො ශික් මහ අසික්කිත වැඩක්.... හැබැයි මිනිස්සු මිනිස්සුන්ටම ඔයිටවඩා අසික්කිත වැඩ කරනවා. උදා. මිනිස්සු රවටල බොරු කියල බඩගොස්තරේ හොයා ගන්නවා Click to expand... ඒක ඇත්ත මචන්