මිනිසුන් වර්ග දෙක

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    මිනිසුන් වර්ග දෙක

    “මිනිසුන් වර්ග දෙකක් සිටින බව මගේ පියා මට පවසා ඇත.
    ඉන් එක්කොටසක් වැඩ කරන්න අයයි.අනෙක් කොටස ඒ සදහා ළකුණු දමා ගන්නාඅ අයයි..
    මගේ පියා මට නිතර උපදෙස් දී ඇත්තේ මින් පළමු කොටස වී සිටින ලෙසයි… එයට හේතුව,
    “වැඩ කරන මිනිසුන් අතර තරගයක් නැති බැවිනි…තරගය ඇත්තේ ළකුණු දමා ගන්නා මිනිසුන් අතරේ බැවිනි..!!!

    -- මහත්මා ගාන්ධි --

    ලගදී උන පොඩි සිදියක් නිසා හිත හදා ගන්ට උදවු උන දේ තාම මේ .

    තවත් කාට හරි වැදගත් වේවි කියල හිතන නිසා දැම්ම මචන්ලා

    Last edited:
    • Like
    Reactions: agdrig and mcwolfe

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වැරදියි බන් මේ ලෝකේ කිසිම වෙලාවල සාන්තුවරයන් හෝ යක්ෂ‍යන් නෑ, ඉන්නේ ඒ අතර මැද පිරිසයි, ඉතින් ඔතනත් එහෙම තමයි ,සමහර වෙලාවට වැඩ කරන එවුන් ලකුණු දාගන්න මහන්සි වෙනවා සමහර වෙලාවට ලකුණූ දාගන්න හදන එවුන් වැඩ කරනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,184
    113
    Gotham City

    ඔය කතාව මෙහෙම වෙනවා බන් .සමහරු ලකුණු දාගන්න ඇත්තටම වැඩ කරනවා .සමහරු ලකුණු දාගන්න වැඩ කරනවා වගේ පෙන්නනවා .තව සමහරු වැඩක් නොකර ලකුණු දාගන්නවා .
    …ඒ වගේම ලකුණු ගැන ගාණක් නැතුව තමන්ගේ පාඩුවේ වැඩ කරන මිනිස්සු ඉන්නවා .තව සම්හරු මහන්සි වෙලා වැඩ කරනවා ලකුණු බලාපොරොත්තු වෙන්නේ නැහැ .හැබැයි වෙන කවුරු හරි වැඩක් නොකරපු එකෙක් ලකුණුදාගන්න හදනකොට ඒකට එරහිව නැඟි සිටිනවා .
    …මම දන්නේ නැහැ ඔය කතාව ගාන්ධිම කිව්ව එකක්ද කියලා .මොකද සමහරක් වෙලාවට ප්‍රසිද්ධ චරිත් පවත්වන කතා ඒ ගොල්ලෝ ලියන එව්වාම නෙමේ .එව්වට වෙනම කට්ටිය ඉන්නවා .පත්තරේකට සම්මුඛ සාකච්චාවක් දුන්නොත් ලියන එකා ඒක පොඩ්ඩක් මොඩිෆයි කරලා දැනෙන්න පළ කරනවා .ඒක නිසා ඔය වගේ කියමන් වල දෙයක් තියෙනවා .ඒත් හැම තැනටම ඇප්ලයි වෙන්න නැහැ .කරන්නත් බැහැ .උදාහරණයක් කියන්නම් තව .
    …
    …එක කියමනක් තියෙනවා මෙහෙම .
    …
    … උසස් මනසක් ඇත්තා අදහස් ගැන කතා කරයි
    …සාමාන්‍ය මනසක් ඇත්තා අවස්ථා ගැන කතා කරයි
    …පහත් මනසක් ඇත්හා මිනිස්සු ගැන කතා කරයි
    …කියලා .
    …
    …
    …මේ කියමන බැළු බැල්මට පිළිවෙලකට ලස්සනට කිව්ව වචන සෙට් එකක් .නිකන් හිතන්න මේක ඇප්ලයි කරන්න පුළුවන්ද අපිට හැම වෙලාවෙම .
    …
    …බැහැ නේ ?? අපි ඔය 3 ම කරනවා විටින් විට . අපි වෙලාවකට සෙට් උනහම අදහස් ගැන කතා කරනවා .තව වෙලාවකට අපි ඉවෙන්ට්ස් ගැන කතා කරනවා .ක්‍රිකට් මැච් .පාර්ටීස් වගේ එව්වා .සමහරක් වෙලාවට අපි මිනිස්සු ගැනත් කතා වෙනවා .ඒ කොහොමහ්ද ? අපි කාට හරි කෙල්ලෙක්ට ට්‍රයි කරනවා නම් අපි ඒ කෙල්ලගේ වටාපිටාව ගැන හොරෙන් හරි හොයනවා නේ ?? අන්න ඒ වගේ .ඉතිං ඔය කියමන් හැම තැනටම හැම වෙලාවෙම සාධාරණ නැහැ මචං .ඒත් උඹ ඔය කියලා තියෙනවා වගේ සිද්දීන් ඕනේ තරම් මටත් වෙලා තියෙනවා .ඒක නිසා මගේ අත්දැකීමෙන් කියන්නේ ,
    …ඔය ලකුණු දාගන්න එවුන් දාගන්නේ කවුරු හරි විෂේශ පුද්ගලයෙක් ඉස්සරහ විතරයි.උදා :කම්පැණියක නම් බොසා ඉස්සරහා ,හේතුව ප්‍රමෝෂන් සහ වැටුප් .ඒ වගේම ඉස්කොලවල් වල ක්ලාස් වල ගුරුවරු ඉස්සරහ හෝ තමන් ක්‍රෂ් කරන කෙල්ලෙක් ඉස්සරහ .ඉතිං ඒ අදාල පුද්ගලයා වෙනස් වෙනකොට ලකුණුදාගන්න එවුන් වෙනස් වෙනවා .ඒ කිව්වේ කලින් බොසා ඉස්සරහා ලකුණු දාගත්ත එකාට අළුතින් එන බොසා එක්ක බැරි වෙන්න පුළුවන් .වෙන එකෙක් ඒ විදියට ලකුණු දාගන්න පුළුවන් .ඒත් වැඩ කරන එකා නිසා තමා වැඩේ කෙරෙන්නේ මොකා හිටියත් මොකා ආවත් .ඉතිං බෝහෝ වෙලාවට වැඩ කරන එකාට ara කිව්ව සුවිෂේශි පුද්ගලයින් ඉස්සරහ ලකුණු ලැබෙන්නේ නැහැ .ඒත් ඒ කරපු වැඩේ ප්‍රතිපල වලින් අනෙක් අය ප්‍රතිලාභ ලබනවා දකින කොට තමන්ගේ හිතේ පොඩි සතුටක් .පොඩිමත් නෙමේ ලොකු සතුටක් අවංකව ඇති වෙනවා .
    …මම සිද්ධියක් කියන්නම් .මට ග්‍රැෆික් ඩිසයින් පුළුවන් .ඉතිං මම ඉස්කෝලේ ඉවෙන්ට් එකකට ග්‍රැෆික් වැඩ ටිකක් කලා .සල්ලි වලට නෙමේ ඉස්කොලෙනේ .ඒත් ඒ වැඩේ ඉඅවර උනායින් පස්සේ ඒ ඉවෙන්ට් එක අදාල සංගමේ සභාපතියා ස්තුති කතාවේදි මගේ නමවත් කිව්වේ නැහැ .ඒකට පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා .මට ඒ වෙලාවේ පොඩි දුකක් ආවා .ඒත් මම කරපු ග්‍රැෆික් වර්ක්ස් අදටත් ඉස්කොලේ එවුන් පාවිච්චි කරනවා .ඒ කිව්වේ මම ඒ සංගමේට ඩිසයින් කරපු ෆයිල් කවරය අදටත් පාවිච්චි කරනවා ඉස්කොලේ උන් .ඇත්තම කිව්වොත් ඒ කවරේ මාර ගති (මම කරපු හින්දා කියනවා ම නෙමේ ).ඒක දැකපු සමහරක් එවුන් ඒ වගේ ඩිසයින් කරන විදියත් ඇහැව්වා .මම ඉතිං උන්ට කියලා දෙනවා දැන් ඒ ෆයිල් කවරේ ඩිසයින් කරලා අවුරුදු 3 කට වැඩී .ඉස්කොලෙ වෙන සංගම් වල උන් පවා ඒ ෆයිල් කවර ගන්න මාර ආස කලා .ඉතිං බලපන් කාටද ආඩම්බර .මගේ නමවත් නොකිව්ව සභාපතියා ගැන එකෙක්වත් දන්නේ නැහැ .උගෙන් කවුරුත් මුකුත් අහන්නේත් නැහැ .ඒක හින්දා කලබල වෙන්න එපා .අත්දැකීම් තියෙන හින්ද කියන්නේ .වැඩේ කරපන් බොක්කෙන්ම .පොඩි පොඩි වැරදි වෙයි .ඒත් අවුලක් නැහැ .ලකුණු දාගන්න එවුන්ට කුද ගහගන්න කියපන්
    …
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    “මිනිසුන් වර්ග දෙකක් සිටින බව මගේ පියා මට පවසා ඇත.
    ඉන් එක්කොටසක් වැඩ කරන්න අයයි.අනෙක් කොටස ඒ සදහා ළකුණු දමා ගන්නාඅ අයයි..
    මගේ පියා මට නිතර උපදෙස් දී ඇත්තේ මින් පළමු කොටස වී සිටින ලෙසයි… එයට හේතුව,
    “වැඩ කරන මිනිසුන් අතර තරගයක් නැති බැවිනි…තරගය ඇත්තේ ළකුණු දමා ගන්නා මිනිසුන් අතරේ බැවිනි..!!!

    -- මහත්මා ගාන්ධි --

    ලගදී උන පොඩි සිදියක් නිසා හිත හදා ගන්ට උදවු උන දේ තාම මේ .

    තවත් කාට හරි වැදගත් වේවි කියල හිතන නිසා දැම්ම මචන්ලා

    අඩෝ ඔවු බන් සිරාවට ඇත්ත කතාව :yes::yes:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83

    වැඩේ කරපන් බොක්කෙන්ම .පොඩි පොඩි වැරදි වෙයි .ඒත් අවුලක් නැහැ .ලකුණු දාගන්න එවුන්ට කුද ගහගන්න කියපන්

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: sbbuddhika

    blue_in_rio

    Well-known member

  • ඔය කතාව මෙහෙම වෙනවා බන් .සමහරු ලකුණු දාගන්න ඇත්තටම වැඩ කරනවා .සමහරු ලකුණු දාගන්න වැඩ කරනවා වගේ පෙන්නනවා .තව සමහරු වැඩක් නොකර ලකුණු දාගන්නවා .

    REP 6+