මිනිහෙක් යට කරලා පැනලා‌ යන වාහනේ එලෝලා නැවත්තුවා

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මිනිහෙක් ඔනේ කමෙන් හප්පන්නේ නැනේ බං! ඌ බයයි වටවෙලා කට්ටිය ඌට ගහයි කියලා! ඒ අතින් ඌ හරි මගේ අතින් ඒ වැරැද්දක් උනානම් තැන අවුල් වගේ නම් මමත් කෙලින්ම පොලිස්සියට ගිහින් බාර වෙනවා!
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,970
    16,996
    113
    Colombo
    මිනිහෙක් ඔනේ කමෙන් හප්පන්නේ නැනේ බං! ඌ බයයි වටවෙලා කට්ටිය ඌට ගහයි කියලා! ඒ අතින් ඌ හරි මගේ අතින් ඒ වැරැද්දක් උනානම් තැන අවුල් වගේ නම් මමත් කෙලින්ම පොලිස්සියට ගිහින් බාර වෙනවා!
    ඉතිං යකෝ ඌ ඇයි හප්පල යන්නෙ? එතනම ඌ වැරදිනෙ
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    ඉතිං යකෝ ඌ ඇයි හප්පල යන්නෙ? එතනම ඌ වැරදිනෙ
    Meke samaharak un dala thiyena reply balapanko. Ethakota ubata therei ai kiyala. Oya wage welawata nawaththuwoth kanna wenawa driver hari unath waradi unath.

    Eka parak panadure accident ekak wela driver ta bima dagena gahuwa yakada polu walin. Uge athakui kakulakui patta damage
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඉතිං යකෝ ඌ ඇයි හප්පල යන්නෙ? එතනම ඌ වැරදිනෙ
    වැරැද්ද උනා හැබැයි දඩුවම උසාවියෙන් දෙයි සමහර පැතිවල මිනිස්සුන් ගෙන් ගුටි කන්න උනොත් ලේසි නෑ (වටේ පිටේ මිනිස්සු ගහන්න වගේ ආවොත් පොලිස්සියට යන එක නුවනට හුරැයි ගුටි කනවට වඩා)
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    වැරැද්ද උනා හැබැයි දඩුවම උසාවියෙන් දෙයි සමහර පැතිවල මිනිස්සුන් ගෙන් ගුටි කන්න උනොත් ලේසි නෑ (වටේ පිටේ මිනිස්සු ගහන්න වගේ ආවොත් පොලිස්සියට යන එක නුවනට හුරැයි ගුටි කනවට වඩා)
    meka tama hari.. wede kiyanne law1 wahane ena ekata enweyi kriyaathmaka wenne , paare awidan giya ekaata.
    eka nisa ohoma keriyonta allala ewelema nelanna ona..etakota in passse paressamen wahane padinawa..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    meka tama hari.. wede kiyanne law1 wahane ena ekata enweyi kriyaathmaka wenne , paare awidan giya ekaata.
    eka nisa ohoma keriyonta allala ewelema nelanna ona..etakota in passse paressamen wahane padinawa..
    සාමානයෙන් සමහර පොඩි අන් අපි හිතන්නේ නැති වෙලාවට පාරට පනිනවා නැත්නම් බයිසිකල් පැදගෙන මහ පාරට එනවා ඒ වෙලවෙක අපේ වාහනේ අවුලක් නිසා හරි වැරදිලා හැප්පුනොත් ආයේ වටේ පිටේ උන්ගෙන් ගුටි කාලා බෙරුනොත් පුදුමයි! අපි සමහර විට කොච්චර හරි උනත් වටේ පිටේ උන් බලන්නේ ලමයාගේ පැත්තෙන් විතරයි ඩ්‍රයිවර්ට සොරි ඩොට් කොම්!
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මිනිහෙක් ඔනේ කමෙන් හප්පන්නේ නැනේ බං! ඌ බයයි වටවෙලා කට්ටිය ඌට ගහයි කියලා! ඒ අතින් ඌ හරි මගේ අතින් ඒ වැරැද්දක් උනානම් තැන අවුල් වගේ නම් මමත් කෙලින්ම පොලිස්සියට ගිහින් බාර වෙනවා!
    දකුනු රටේ නම් පොලීසියට දුවන එකම තමා හොද
    නැත්නම් වාහනෙත් ගිනිතියලා ඇටකටුත් කුඩුකරගන්න පුලුවන් 😄
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    මිනිහෙක් ඔනේ කමෙන් හප්පන්නේ නැනේ බං! ඌ බයයි වටවෙලා කට්ටිය ඌට ගහයි කියලා! ඒ අතින් ඌ හරි මගේ අතින් ඒ වැරැද්දක් උනානම් තැන අවුල් වගේ නම් මමත් කෙලින්ම පොලිස්සියට ගිහින් බාර වෙනවා!
    ethakota happapu eka kelinma policy yaida ?? oya kiyana de depaththak thiyenawa.. habai kisima welawaka gahala wadak na driver ta.. gonma wadak eeka..