ඉතිං යකෝ ඌ ඇයි හප්පල යන්නෙ? එතනම ඌ වැරදිනෙමිනිහෙක් ඔනේ කමෙන් හප්පන්නේ නැනේ බං! ඌ බයයි වටවෙලා කට්ටිය ඌට ගහයි කියලා! ඒ අතින් ඌ හරි මගේ අතින් ඒ වැරැද්දක් උනානම් තැන අවුල් වගේ නම් මමත් කෙලින්ම පොලිස්සියට ගිහින් බාර වෙනවා!
Meke samaharak un dala thiyena reply balapanko. Ethakota ubata therei ai kiyala. Oya wage welawata nawaththuwoth kanna wenawa driver hari unath waradi unath.ඉතිං යකෝ ඌ ඇයි හප්පල යන්නෙ? එතනම ඌ වැරදිනෙ
වැරැද්ද උනා හැබැයි දඩුවම උසාවියෙන් දෙයි සමහර පැතිවල මිනිස්සුන් ගෙන් ගුටි කන්න උනොත් ලේසි නෑ (වටේ පිටේ මිනිස්සු ගහන්න වගේ ආවොත් පොලිස්සියට යන එක නුවනට හුරැයි ගුටි කනවට වඩා)ඉතිං යකෝ ඌ ඇයි හප්පල යන්නෙ? එතනම ඌ වැරදිනෙ
oya wage mongal widihata hithana hinda thama happapu gaman panala yanne hama ekaama.ගහල මරන්න ඔනෙ ඔකුනව
උඹ වගේ ගොන් හරක් රැළක් එතන හිටියා නම් ඉවරයි.. ගල් මූසලයා..මරන්න තියෙන්නේ පොල්ලකින් ඔලුවට ගහල
okane ithin gobba yakka puththu neethiya athata gannawa neh.මරන්න තියෙන්නේ පොල්ලකින් ඔලුවට ගහල
වැරැද්ද උනා හැබැයි දඩුවම උසාවියෙන් දෙයි සමහර පැතිවල මිනිස්සුන් ගෙන් ගුටි කන්න උනොත් ලේසි නෑ (වටේ පිටේ මිනිස්සු ගහන්න වගේ ආවොත් පොලිස්සියට යන එක නුවනට හුරැයි ගුටි කනවට වඩා)
සාමානයෙන් සමහර පොඩි අන් අපි හිතන්නේ නැති වෙලාවට පාරට පනිනවා නැත්නම් බයිසිකල් පැදගෙන මහ පාරට එනවා ඒ වෙලවෙක අපේ වාහනේ අවුලක් නිසා හරි වැරදිලා හැප්පුනොත් ආයේ වටේ පිටේ උන්ගෙන් ගුටි කාලා බෙරුනොත් පුදුමයි! අපි සමහර විට කොච්චර හරි උනත් වටේ පිටේ උන් බලන්නේ ලමයාගේ පැත්තෙන් විතරයි ඩ්රයිවර්ට සොරි ඩොට් කොම්!meka tama hari.. wede kiyanne law1 wahane ena ekata enweyi kriyaathmaka wenne , paare awidan giya ekaata.
eka nisa ohoma keriyonta allala ewelema nelanna ona..etakota in passse paressamen wahane padinawa..
ඌ පොලිසියක් හොයාගෙන යන ගමන්..කොහෙද උඹලට තියෙන හදිස්සියට පොලිසි හම්බෙනවද?ඉතිං යකෝ ඌ ඇයි හප්පල යන්නෙ? එතනම ඌ වැරදිනෙ
දකුනු රටේ නම් පොලීසියට දුවන එකම තමා හොදමිනිහෙක් ඔනේ කමෙන් හප්පන්නේ නැනේ බං! ඌ බයයි වටවෙලා කට්ටිය ඌට ගහයි කියලා! ඒ අතින් ඌ හරි මගේ අතින් ඒ වැරැද්දක් උනානම් තැන අවුල් වගේ නම් මමත් කෙලින්ම පොලිස්සියට ගිහින් බාර වෙනවා!

ethakota happapu eka kelinma policy yaida ?? oya kiyana de depaththak thiyenawa.. habai kisima welawaka gahala wadak na driver ta.. gonma wadak eeka..මිනිහෙක් ඔනේ කමෙන් හප්පන්නේ නැනේ බං! ඌ බයයි වටවෙලා කට්ටිය ඌට ගහයි කියලා! ඒ අතින් ඌ හරි මගේ අතින් ඒ වැරැද්දක් උනානම් තැන අවුල් වගේ නම් මමත් කෙලින්ම පොලිස්සියට ගිහින් බාර වෙනවා!