මිනිහෙක් වැටුනහම

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට

    මචන් වෘත්තීය ජීවිතේදී මුනගැහෙන ආශ්‍රය කරන බහුතරයක් දෙනා යාලුවෝ නෙමෙයි බන්, හුඟක් අය වාසියක් ගන්න බලාගෙන ආශ්‍රය කරන්නෙ. ඇත්තටම තමන්ට වැරදුනාම තමයි වටේ ඉන්න අයගෙ සැබෑ ගතිගුන දැකගන්න පුලුවන් වෙන්නෙ. ඒනිසා අනිවා ජීවිතයේ එක පාරක් හරි වරදින්න ඕන එතකොට තමයි තරම තේරුම් යන්නෙ. නැත්නම් මුලු ජීවීතේම රැවටිල්ලක් විතරයි.


    ඇයි මිනිස්සුන්ට මෙහෙම වෙන්නෙ?

    ඇත්තටම මෙහෙම වෙන්න හේතු තියෙනව. හුඟක් අයට කාලයත් එක්ක/තත්වෙන් ඉහලට යන්කොට/ ගෑනු පරානයක් මුන ගැහුනම ඕ ලෙවල් ඒ ලෙවල් කාලෙ හිටපු අවන්කම යාලුවො පවා අමතක වෙනව/කරනව. එක අතකට ඒකට මොකුත් කියන්න බැහැ. ඉස්කෝලෙ කාලෙ මුන් ගැහුන අවන්ක යාලුවො
    තරම් හොඳ යාලුවො ආයෙ ජීවිතේ මුන ගැහෙන්න තියෙන ඉඩ කඩ අඩුයි. ඒත් අවාසනාවකට හුඟක් අය එයාලව නැති කරගන්නව.අනික හුඟක් වෙලාවට අපේ සතුට ගෙන හිතල සතුටු වෙන්න වගේම අපේ දුක ගැන අවන්කවම දුක් වෙන්නත් එයාලට පුලුවන්.මේ ගතිය වෘත්තීය ජීවිතේ හම්බුවෙන බහුතරයක් දෙනා ලඟ නැහැ:no::no::dull:

    :yes::yes:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    job ekkin ayin wenwannm thwa ekk set krann aynnwenna ,anika uparima pramnaya dennath epa ,podi business ekk kranna patann ganna ,thiyena danuma pawichi krala

    goda yanna labewa
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    රෙප්ලයි කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. ගොඩක් නුල පිටිපස්සේ ඉන්න වෙන්නේ නෑ. මොකද අලුත් ජොබකට ගියහම පොඩ්ඩක් වැඩ හුරු වෙනකල් නිදහසක් නෑ.

    හැමදාම මාව වට්ටලා තියන්න බෑ බන් සක්කරයටවත්. අනිවා නැගිටිනවා.
    මගේ පොඩි කෙල්ලට හොද අනාගතයක් හදල මිසක් මැරෙන්නේ නෑ. අනික තව ළමයි ටිකකුත් හදන්න ඕනෙනේ..:lol::lol:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    රෙප්ලයි කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. ගොඩක් නුල පිටිපස්සේ ඉන්න වෙන්නේ නෑ. මොකද අලුත් ජොබකට ගියහම පොඩ්ඩක් වැඩ හුරු වෙනකල් නිදහසක් නෑ.

    හැමදාම මාව වට්ටලා තියන්න බෑ බන් සක්කරයටවත්. අනිවා නැගිටිනවා.
    මගේ පොඩි කෙල්ලට හොද අනාගතයක් හදල මිසක් මැරෙන්නේ නෑ. අනික තව ළමයි ටිකකුත් හදන්න ඕනෙනේ..:lol::lol:

    umbe avatar eken mata umbawa mathaka ban, 2009 wage kale godak active wa hitiyada umba ?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගොටු ඕන නෑ , කේලාම් ඕනනෑ , මධ්‍යස්ථව තමන්ගේ වැඩේ හරියට කලොත් , ඔය මොකාටවත් කාවවත් එලියට දාන්න බෑ
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ගොටු ඕන නෑ , කේලාම් ඕනනෑ , මධ්‍යස්ථව තමන්ගේ වැඩේ හරියට කලොත් , ඔය මොකාටවත් කාවවත් එලියට දාන්න බෑ

    puluvan, eeth amaruyi.. Mokada mamath oya prathipaththiyema inna kenek.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    company ekaka wada karanawa nam mcn etana inna ubata wada loku un ekka poddak shape eke inna wenawa. nattam inna amarui. eka hamatanama hati. monawa unat nikan experience eken witarak wadak na.educational qualifications tiyennat one experience ekat ekka.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;15672984 said:
    මෙහෙමයි මචන්.. ඔෆිස් වල ඉන්නකොට පොඩ්ඩක් නාඩිය දාගෙන ඉන්න ඕනේ. ගොට්ට අල්ලන්න හොදනෑ, හැබැයි අල්ලන්න වගේ ඉන්න ඕනේ.. එක තමා යතාර්තය

    :yes::yes::yes::yes::yes::yes:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    2. එකම කොම්පැනියේ උපරිම අවුරුදු 5කට වැඩිය නම් ඉන්න එපා. අම්ම මුත්තා දෙනවා කිව්වත් ඉන්න එපා වෙන එකකට පලයන්.

    මචං මේ කතාව නම් සහතික ඇත්ත. මම දැන් රට ඇවිල්ල අවුරුදු 9 වෙනවා. මට දැන් රට හිටිය හොඳටම ඇති. එත් කරුමෙට උඹ කිව්වා වගේ මෙහෙ හිටපු කලේ පළපුරුද්ද ඇරෙන්න වෙන කිසිම සුදුසුකමක් වැඩි කර ගන්න බැරි උනා.. මගේ ගෙවල් බදුල්ලේ නිසා මට ගැලපෙන කිසිම රස්සවක් කවදාවත් බදුල්ලෙන් නම් හොයා ගන්න ලැබෙන්නේ නෑ..මොකෝ එහෙ කොම්පැනි නෑනෙ. අයෙත් කොලඹට වෙලා රස්සාවල් කරන්න පුළුවන් කමකුත් නෑ. අනික මගේ සුදුසුකම් වලට රස්සාවක් හොයා ගන්න ලැබෙයිද දන්නෙත් නෑ. සිරාවටම අනාත වෙලා බං මාත් ඉන්නේ...
    :(:(
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    Aaye goda machanla....:)

    • මුල් පිටුව කියෙව්වා
    • සුභ පැතුම් :)
    • ආයෙ මෙහෙම ත්‍රෙඩ් දාන්නෙ නැති වෙන්න සුදුසුකම් හදා ගත්තද?
    • නැත්නම් ගොඩ ගිය සතුට පස්සේ සමරන එක පසුවට ඉතුරු කරලා සුදුසුකම් ටික ගොඩ දාගන්න
    • යහපත් සතුටින් පිරි තෘප්තිමත් අනාගතයකට සුභ පතනවා:)
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ගඟුල;16770540 said:
    • මුල් පිටුව කියෙව්වා
    • සුභ පැතුම් :)
    • ආයෙ මෙහෙම ත්‍රෙඩ් දාන්නෙ නැති වෙන්න සුදුසුකම් හදා ගත්තද?
    • නැත්නම් ගොඩ ගිය සතුට පස්සේ සමරන එක පසුවට ඉතුරු කරලා සුදුසුකම් ටික ගොඩ දාගන්න
    • යහපත් සතුටින් පිරි තෘප්තිමත් අනාගතයකට සුභ පතනවා:)

    thanks macho