මිනිහෙක් වැටුනහම

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;15672677 said:
    මම උබට වේකන්සි හතරක් එවනවා. ඒකෙන් 2වෙනි එක උබට සමහර විට ගැලපෙයි. පෝස්ට් එකනම් පොඩ්ඩක් මදි:( ඒත් එකයි හැටක් එකයි අසූවක් වගේ ගන්න පුලුවන්, තුන්වෙනි එකයි හතර වෙනි එකයිනම් කොලිෆිකේශන් ඕනේ පඩිය සාමාන්නෙන් දෙකහමාරක් වගේ තමා.

    පඩි මදි වගේනම් මුලින්ම හිතන්න එපා. මමත් මුලින් රට ජොබ් එකකට යනකොට මගේ පඩිය 2යි. දැන් (වෙන ප්‍රොජෙක්ට් එකක ) 6කට එහාට මෙහාට වෙන්න ගන්නවා, මාස එකකට එක හමාරකට වගේ සැරයක් ලංකාවටත් එනවා. සෙට් වෙනවනම් පල. හරිගියොත් හතරැස් එකක් වත් දීපන්

    mail address ekath ewwa oon
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    මචන්ලා,

    පරණ අය නම් ගොඩක් මාව දන්නවා ඇති. මේ දවස් ටිකේ මේ පැත්තේ එන්නත් බැරි උනා.

    මම සෑහෙන කාලයක් ලංකාවේ ජනප්‍රිය ආයතනයක සේවය කළා. මහන්සි වෙලා , කට්ට කාලා අවුරුදු 8-9 ක් ම වැඩ කරලා එකේ ලොකු පෝස්ට් එකකට promote උන් උනා ගිය අප්‍රේල් වල.

    එත් අගෝස්තු වල මම ඉල්ලා අස් උනා. ඒකට ගොඩක් කරුණු බලපෑවා. ඇත්තටම හදිසියේ ගත්ත තීරණයක් ඒක. මොකද පැහැදිලිවම අපේ භාෂාවෙන් කියනවා නම්, මම වැඩ කරනවා මිසක් ගොට්ට අල්ලන පොරක් නෙවේ.

    එත් අස් උනාට පස්සේ මම ගොඩක් අසරණ උනා. ඔෆිස් වල පන දෙන්න හිටපු අය , ගොඩක් යාළුවොන්ගේ ඇත්ත තත්වේ තේරෙන්න ඔය වගේ වෙලාවක් එන්න ඕනේ. ඇත්තම කියනවා නම් අම්මා, තාත්තා, වයිෆ් ඇර මෙලෝ යකෙක් හිටියේ නෑ.

    ඉතින්, මම ආයෙත් නැගිටිනවා හිමින්. මට මේක උබලට කියන්න ඌනේ උනේ මම කරපු වැරදි උබලට නොකරන්න ඕනේ හින්ද.

    ජිවිතේ හොදම කාලේ හොදට වැඩ කළා. ඒ ගැන මට කිසි දුකක් නෑ. අයෙත් නැගිටිනවා හිමින්.

    එත්,
    1. මම වැඩ කල මිසක් මගේ අද්යාපන සුදුසුකම් වර්ධනය කරගත්තේ නෑ මේ අවුරුදු 8-9 යේ.
    උබල කවදාවත් කරන්න එපා. මොකද උබලට ඉතිරි වෙන්නනේ එච්චරයි. දැන් ඉන්න තැන ඉඳන් ඉගෙන ගන්න බැරිනම්, අයින් වෙයන් වෙන එකක් හොයාගෙන ඉක්මනට.

    2. එකම කොම්පැනියේ උපරිම අවුරුදු 5කට වැඩිය නම් ඉන්න එපා. අම්ම මුත්තා දෙනවා කිව්වත් ඉන්න එපා වෙන එකකට පලයන්.

    -UDSIC
    PS: for the people who know me personally: Pls dont disclose the Company Identity.

    uba sakya Eke neda wada kale? Bandage :P

    2013-10-02_185454.jpg
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    BUMP එකක් දෙන්නම්...... වෙච්චි සිද්ධි‍යට අදාලව කමෙන්ටුවක් දාන්න තරම් අත්දැකීම් නෑ.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කොහොමත් එක තැනක වැඩ කරන්න ගියහම, කාලයත් එක්ක ඕක වෙනවා මචන්...... උඹව පාගලා උඩට යන්න බලන් ඉන්න උන්, උඹට උඩින් ඉන්න උන්ට ගොට්ට අල්ලනවා..... උඹ ගොට්ට අල්ලන්න අකමැති උනහම, උඹට ගේම සෙට් වෙනවා...... :yes:

    තව ජොබ් වලට දාපන් දැන් ඉතින්...... :yes: :)
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    කොහොමත් එක තැනක වැඩ කරන්න ගියහම, කාලයත් එක්ක ඕක වෙනවා මචන්...... උඹව පාගලා උඩට යන්න බලන් ඉන්න උන්, උඹට උඩින් ඉන්න උන්ට ගොට්ට අල්ලනවා..... උඹ ගොට්ට අල්ලන්න අකමැති උනහම, උඹට ගේම සෙට් වෙනවා...... :yes:

    තව ජොබ් වලට දාපන් දැන් ඉතින්...... :yes: :)

    aruta lapa kare gahuwada :P
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ගොට්ට අල්ලන්න ඕනේ නෑ බන් ෂේප් එකේ තියාගනින්, එතකොට හරියි.
    කොහොම හරි උබ කියපු එක හරි. අන්තිමට තමන්ට ඉතුරු වෙන්නේ තමන්ගේ අය විතරයි, සමහර විට ගෑණිත් දාලා යන්න බැරි නෑ එතකොට ඉතුරු වෙන්නේ දෙමව්පියන් විතරයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොහොමත් එක තැනක වැඩ කරන්න ගියහම, කාලයත් එක්ක ඕක වෙනවා මචන්...... උඹව පාගලා උඩට යන්න බලන් ඉන්න උන්, උඹට උඩින් ඉන්න උන්ට ගොට්ට අල්ලනවා..... උඹ ගොට්ට අල්ලන්න අකමැති උනහම, උඹට ගේම සෙට් වෙනවා...... :yes:

    තව ජොබ් වලට දාපන් දැන් ඉතින්...... :yes: :)

    ගොට්ට අල්ලන්න ඕනේ නෑ බන් ෂේප් එකේ තියාගනින්, එතකොට හරියි.
    කොහොම හරි උබ කියපු එක හරි. අන්තිමට තමන්ට ඉතුරු වෙන්නේ තමන්ගේ අය විතරයි, සමහර විට ගෑණිත් දාලා යන්න බැරි නෑ එතකොට ඉතුරු වෙන්නේ දෙමව්පියන් විතරයි.

    මෙහෙමයි මචන්.. ඔෆිස් වල ඉන්නකොට පොඩ්ඩක් නාඩිය දාගෙන ඉන්න ඕනේ. ගොට්ට අල්ලන්න හොදනෑ, හැබැයි අල්ලන්න වගේ ඉන්න ඕනේ.. එක තමා යතාර්තය
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    ගොට්ට අල්ලන්න ඕනේ නෑ බන් ෂේප් එකේ තියාගනින්, එතකොට හරියි.
    කොහොම හරි උබ කියපු එක හරි. අන්තිමට තමන්ට ඉතුරු වෙන්නේ තමන්ගේ අය විතරයි, සමහර විට ගෑණිත් දාලා යන්න බැරි නෑ එතකොට ඉතුරු වෙන්නේ දෙමව්පියන් විතරයි.
    :yes::yes:
     
    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    රත්තරං;15672984 said:
    මෙහෙමයි මචන්.. ඔෆිස් වල ඉන්නකොට පොඩ්ඩක් නාඩිය දාගෙන ඉන්න ඕනේ. ගොට්ට අල්ලන්න හොදනෑ, හැබැයි අල්ලන්න වගේ ඉන්න ඕනේ.. එක තමා යතාර්තය

    harima katawa tama eka. mama banking filed eke ine dan;) . eketh ehemai ban. ගොට්ට අල්ලන්න හොදනෑ, හැබැයි අල්ලන්න වගේ ඉන්න ඕනේ..;):rolleyes::rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වැටියන් මචන් , හොම්බෙන් යන්න වැටියන්....
    ඒත් නියම සිංහ ලේ තියෙන එකෙක් වගේ
    නැගිටපන් පුතා....
    ආයෙ සක්කරයටවත් වට්ටන්න බැරි විදියට නැගිටපන්...
    බුදු සරණනින් උඹ ඔළුව උස්සයි ආයෙ මොකෙකුටවත් වට්ටන්න බැරි විදියටම.
     
    • Like
    Reactions: rukshan0000

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වැටියන් මචන් , හොම්බෙන් යන්න වැටියන්....
    ඒත් නියම සිංහ ලේ තියෙන එකෙක් වගේ
    නැගිටපන් පුතා....
    ආයෙ සක්කරයටවත් වට්ටන්න බැරි විදියට නැගිටපන්...
    බුදු සරණනින් උඹ ඔළුව උස්සයි ආයෙ මොකෙකුටවත් වට්ටන්න බැරි විදියටම.

    :yes:අනිවාරෙන් මචන්...
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    mamath ohoma idala as una dan magema business karanne .dan thamai eka ekata yatath nethuwa minihek wage oluwa kelin karagena inna puluwan

    මම නම් එක දිගට එක ජොබ් එකක් කරපු උපරිම කාලය මාස 5
    ජොබ් 4යි
    1 computer shop එකක
    2 කෙමිකල් ෆැක්ටරි එකක. එක නම් එපාම කරපු එකක්. උන් වැඩකරන උන්ට කෙමිකල් වලින් වෙන හානිය ගැන හිතන්නෙම නෑ. BOI එකෙන් එන දවසට තමා මාස්ක් එහෙම දෙන්නේ.
    3 කලර් ලැබ් එකක.
    4 Phone shop එකක රෙපෙයාර්ස් ගෙදර ඉදන් කරන එක..
    පලවෙනි එකෙන් මට පඩි වත් හම්බුනේ නෑ.. මාස 3ක් වැඩ කරා එකේ.
    කම්පැනි හදන්නේ වැඩ කරන අයව උන් ලගම තියාගන්න. මොකද ඒවායේ වැඩ කරද්දී අලුත් දෙයක් ඉගෙනගන්න වෙලාව නෑ
    දැන් නම් මගේම කියල බිස්නස් එකක් කරනවා. දැන් අවරුදු 3යි දැන් තමයි තනියම ඔලුව උස්සන්න පුළුවන්.
    හැබැයි එහෙම ඉන්න ගමන් තමන්ට කරන්න පුළුවන්. එත් වෙන අයට කරන්න බැරි , කරන්නේ නැති දේවල් ගැනත් හොයල බලන එක තමා හොද.
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට හිතෙන්නෙ එක තැනක අවුරුදු 5ක් ඉන්නෙකත් එච්චර හොඳ දෙයක් නෙවෙයි ... හොඳම තැනක්නම් ඉතින් අවුලක් නෑ ... නැත්තම් අවුරුදු 2 - 3 යද්දි ශේප් එකේ අළුත් opportunities ගැන බලන්න ඕන

    ඉගෙන ගන්නෙකනම් ඉතින් පුළුවන් තරමක් කරන්න ඕන ... No Doubt
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    thanks for sharing your experience,
    mama dekala thiyena de thamayi, hodata perform karana aya gotta allanda yanne naha, independently wedak karaganda bari ewun gotta allanawa eka ekata,
    thaman weda karana company ekata valuable pudgalayaku wenawata wada, thaman inna field ekata/ industry ekata valuable kenek wena eka thama wediya hoda.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    රත්තරං;15672644 said:
    ඒක තමා හුට්ටෝ කිව්වේ සිංහල බෞද්ද පමනයි කියලා.මට උබේ චූටි පොඩ්ඩිවත් මතකයි.. ජොබ් හයක් තියෙනවා, මේල් ඇඩ්‍රස් එක දාපිය, මම ඒ ජොබ් හය ගැන විස්තර මේල් කරන්නම්. ඒවයෙන් එකක් සෙට් වෙනවනම් තෝරගෙන දැන්මම කියපන්. මම කරගන්න හැටි කියන්නම්. සෙට් වෙන්නේ නැත්නම් මට මාසයක් වගේ දියන්. උබ කසාද බැදපු (හරකෙක්) එකෙක් නිසා උදව් නොකර බෑ

    mailed you bro