මිනිහෙක් වැටුනහම

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපි ජාතිවාදි නෑ . :yes: මම කිව්වේ වැඩි ප්‍රමුඛතාව දෙන එක ගැනයි. ඒක හරියට තමන්ගේ කෙනෙක්ට වැඩි තැන දෙනවා වගේ පිට මිනිහෙක්ට වඩා. අපි අපේ මිනිස්සුන්ට සලකන්නේ නැත්නම් වෙන කවුරුන්ද උන්ට සලකන්නේ? දැන් උබලගේ පාදිලියෝ ටික එනවද බෞද්ධ අපේ පන්සල් හදන්න? අපේ හාමුදුරුවන්ට දානේ දෙන්න, කඨින වලට උදව් වෙන්න,දන්සැල් දෙන්න, ආගම බේරගන්න? නෑ නේ . අපි එපැයි නේ ඒවා කරන්න ඉතින් මම ඒකයි කිව්වේ. අපි අපේ මිනිහට තැන දෙනවා අනෙක් එවුන්ට කලින් නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ අපි එනෙක් එවුන්ව කපනවා කියලා. මෙතන තියෙන්නේ ප්‍රමුඛතාවයි. නමුත් හිතන්න උබේ මගේ යාළුවෙක් කියලා එතකොට උබේ ආගම ,ජාතිය මොක වුනත් මම උබට වැඩි තැන දෙනවා අනෙක් එවුන්ට කලින්. ප්‍රමුඛතාව දෙනවා කියන්නේ ඕකටයි. මෙතන racist ප්‍රශ්ණයක් නෑ.racist එක නම් එහෙනම් යාළුවා වුනත් තැන දෙන්නේ නෑ ආගම, ජාතිය වෙනස් නම්.ඒ වගේම racist නම් පිට ආගම්, ජාති වලින් යාළුවෝ ගන්නෙත් නෑ.

    කොටින්ම සිංහල ජාතිය වෙනුවෙන් සතපහක දෙයක් කරන්න එනවද නෑනේ? සර්වාගමික පූට්ටුව පැලකරන්නනම් පැනගෙන එනවා

    මෙච්චර කාලයක් අනිත් උන් උන්ගේ උන්ට කරගද්දි අපි අපේ උන්ට නොකරපු සාපේ තමා මේ ගෙවන්නේ.
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    සහතික ඇත්ත කතාව,
    උබ අයේ හොද තැනකට අවහමත් අපිට කියපන්
    good luck !!!
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    experiences wala hatiyata honda job 1k hambei.kawru thamanta mona de karath thamange honda gathiguna nathi karaganna epa.mokada apita udaw karannathi aya apith ekka digatama randen na.e wage aya gana hithanna one na.good luck
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    wish u all the best kolla.
    watenna epa machan..
    mamath weti weti negitina porak.

    සහතික ඇත්ත කතාව,
    උබ අයේ හොද තැනකට අවහමත් අපිට කියපන්
    good luck !!!

    experiences wala hatiyata honda job 1k hambei.kawru thamanta mona de karath thamange honda gathiguna nathi karaganna epa.mokada apita udaw karannathi aya apith ekka digatama randen na.e wage aya gana hithanna one na.good luck

    okkotama isthuthiyi...
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    රත්තරං;15690346 said:
    උබ අර වැඩේ මොකෝ කරගත්තේ???

    මම ඇල්කාටෙල් ලූසන්ට් එකේ යාලුවෙක්ට උබේ CV එක යැව්වා..

    ayya maru pora. dan inna godak ugath sinhala un kuhakai. jeewitheta dakalawath nathi bawudda sinhalayekta me udawuwa karana hati dakkama santhosai machan.

    Oya inna gaman dawasata paya bagayak wath bawana karanna. Jaya wewa.
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    රත්තරං;15672677 said:
    මම උබට වේකන්සි හතරක් එවනවා. ඒකෙන් 2වෙනි එක උබට සමහර විට ගැලපෙයි. පෝස්ට් එකනම් පොඩ්ඩක් මදි:( ඒත් එකයි හැටක් එකයි අසූවක් වගේ ගන්න පුලුවන්, තුන්වෙනි එකයි හතර වෙනි එකයිනම් කොලිෆිකේශන් ඕනේ පඩිය සාමාන්නෙන් දෙකහමාරක් වගේ තමා.

    පඩි මදි වගේනම් මුලින්ම හිතන්න එපා. මමත් මුලින් රට ජොබ් එකකට යනකොට මගේ පඩිය 2යි. දැන් (වෙන ප්‍රොජෙක්ට් එකක ) 6කට එහාට මෙහාට වෙන්න ගන්නවා, මාස එකකට එක හමාරකට වගේ සැරයක් ලංකාවටත් එනවා. සෙට් වෙනවනම් පල. හරිගියොත් හතරැස් එකක් වත් දීපන්

    adoo apith asai rata yanna..apita chance nadda?:sorry:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    apema nadayo thama ban godakma wala kapanne & friendsla dan man wadiya friendsla ashre karanne na..:yes::yes:

    Ape akka kenekge kello dennek Kandy indala Colombo wala genath job hoyala dunna. interview pass una. inna thanak hoyala denna lasthi unama hitha honda nathi una. mawath apahasuthawayata path una un job ekata giye na. ganu lamai dennek thiyaganna baha thaniyen. Anik ape pudgalikathwaya nathi wenawa jeewithe owa therum ganneth na. un katha kareth na. anduranna wage inne dan. :/ Nayonta udawu karannath epa. asrayath athe duren thiyaganin.
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Ape akka kenekge kello dennek Kandy indala Colombo wala genath job hoyala dunna. interview pass una. inna thanak hoyala denna lasthi unama hitha honda nathi una. mawath apahasuthawayata path una un job ekata giye na. ganu lamai dennek thiyaganna baha thaniyen. Anik ape pudgalikathwaya nathi wenawa jeewithe owa therum ganneth na. un katha kareth na. anduranna wage inne dan. :/ Nayonta udawu karannath epa. asrayath athe duren thiyaganin.

    :yes::yes::yes:

    katha kerela wadak naa nayoo nam..
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    oyata upades denda tharam mata experiaance ne

    eth awlak wena ekak na hamadema hodin wisadei
    jesu pihitai
    budu saranai
     

    vishtcp

    Active member
  • Jul 27, 2013
    118
    25
    28
    Matat same ban.. ඉගෙන ගන්නවා කියන 1 අරහන් කොම්පැණි ලොක්කට... මාත් අයින් වෙන්නයි ඉන්නේ.. අවු. 3ක් හොදටම ඇති..
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන්ලා,

    පරණ අය නම් ගොඩක් මාව දන්නවා ඇති. මේ දවස් ටිකේ මේ පැත්තේ එන්නත් බැරි උනා.

    මම සෑහෙන කාලයක් ලංකාවේ ජනප්‍රිය ආයතනයක සේවය කළා. මහන්සි වෙලා , කට්ට කාලා අවුරුදු 8-9 ක් ම වැඩ කරලා එකේ ලොකු පෝස්ට් එකකට promote උන් උනා ගිය අප්‍රේල් වල.

    එත් අගෝස්තු වල මම ඉල්ලා අස් උනා. ඒකට ගොඩක් කරුණු බලපෑවා. ඇත්තටම හදිසියේ ගත්ත තීරණයක් ඒක. මොකද පැහැදිලිවම අපේ භාෂාවෙන් කියනවා නම්, මම වැඩ කරනවා මිසක් ගොට්ට අල්ලන පොරක් නෙවේ.

    එත් අස් උනාට පස්සේ මම ගොඩක් අසරණ උනා. ඔෆිස් වල පන දෙන්න හිටපු අය , ගොඩක් යාළුවොන්ගේ ඇත්ත තත්වේ තේරෙන්න ඔය වගේ වෙලාවක් එන්න ඕනේ. ඇත්තම කියනවා නම් අම්මා, තාත්තා, වයිෆ් ඇර මෙලෝ යකෙක් හිටියේ නෑ.

    ඉතින්, මම ආයෙත් නැගිටිනවා හිමින්. මට මේක උබලට කියන්න ඌනේ උනේ මම කරපු වැරදි උබලට නොකරන්න ඕනේ හින්ද.

    ජිවිතේ හොදම කාලේ හොදට වැඩ කළා. ඒ ගැන මට කිසි දුකක් නෑ. අයෙත් නැගිටිනවා හිමින්.

    එත්,
    1. මම වැඩ කල මිසක් මගේ අද්යාපන සුදුසුකම් වර්ධනය කරගත්තේ නෑ මේ අවුරුදු 8-9 යේ.
    උබල කවදාවත් කරන්න එපා. මොකද උබලට ඉතිරි වෙන්නනේ එච්චරයි. දැන් ඉන්න තැන ඉඳන් ඉගෙන ගන්න බැරිනම්, අයින් වෙයන් වෙන එකක් හොයාගෙන ඉක්මනට.

    2. එකම කොම්පැනියේ උපරිම අවුරුදු 5කට වැඩිය නම් ඉන්න එපා. අම්ම මුත්තා දෙනවා කිව්වත් ඉන්න එපා වෙන එකකට පලයන්.



    -UDSIC
    PS: for the people who know me personally: Pls dont disclose the Company Identity.


    මචන් මේ මුළු රටේම අවුල ,එහෙයි කියල අනික් එවුන්ගේ බෙල්ල කපලා උඩට යන එක ,ටිකක් කල් යනවිට උඩ පුටුවල ඉන්නේ කිසිම උගත් කමක් දැනුමක් බුද්ධියක් නැති එවුන්,අල්ලන එවුන්ට තමා වැඩිපුර place
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :angry:මචන් මම අත්දැකීමෙන් කියන්නේ අපේ රටේ හුගක් කොම්පැනි වල ඉහලට යන්න ප්‍රදානම නුසුදුසු කම සිංහල වීම සහ බෞදද වීම ...:no::no::no:

    ඔන්න ඕකයි අපේ රටේ තත්වේ :growl::frown:
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    Yes its so true, but time management is the hardest , yet they are demanding further qualifications , they wont allow us to gain them, by putting more and more workload , the bitter truth, but who managed all this , the one who has handful exp + prof qualifications , wins!!! , :) :) good luck machan