කරන හැම දේම කෙල උන දිවිනසාගන්න තරම් හිතුන එකෙක් ඉන්නවනම් බුද්ධ දර්මය පැත්තට බැහැලා පොඩ්ඩක් බලපන්.
පොඩි පොඩි චීට් කෝඩ්ස් ටිකක් තියෙයි ගොඩ යන්න. හැබැයි ලෙල්ලටම කෙල උන උන් විතරයි හොදේ.
හොයන්න හිතෙනවනම් PM එකක්දාහන්කො පොතපත ටිකක් එවන්න ධර්මය ඉගෙනගන්න.
බුදු හාමුදුරුවෝ ඉර්දියෙන් අහසට ගිහිල්ලා ගින්දරයි වතුරයි පිට කලා කිව්වාම හිනා යන , ඒක විශ්වාස නොකරන අනික් උන් ,ආත්ම ශක්තියෙන් කැපවීමෙන් වැඩ කරලා දියුනු වෙයල්ලා.
මන් මේ කීවෙ ආත්ම ශක්තියයි කැපවීමයි නැති ජීවිතේ පැරදිලා ඉන්න උන්ට.
උඹ කොච්චර හොද එකෙක් උනත් හැමදාම කෙල වෙන , දස කැරි වැඩ කරන අනික් උන්ට මේතරම් හරියන්නෙදියුනු වෙන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව කන්ෆියුස් උන්ග බුන්ග වෙලා ඉන්න උන්ට!
පොඩි පොඩි චීට් කෝඩ්ස් ටිකක් තියෙයි ගොඩ යන්න. හැබැයි ලෙල්ලටම කෙල උන උන් විතරයි හොදේ.

හොයන්න හිතෙනවනම් PM එකක්දාහන්කො පොතපත ටිකක් එවන්න ධර්මය ඉගෙනගන්න.බුදු හාමුදුරුවෝ ඉර්දියෙන් අහසට ගිහිල්ලා ගින්දරයි වතුරයි පිට කලා කිව්වාම හිනා යන , ඒක විශ්වාස නොකරන අනික් උන් ,ආත්ම ශක්තියෙන් කැපවීමෙන් වැඩ කරලා දියුනු වෙයල්ලා.