මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක කියන දේ...

KalyanaMithra001

Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    කරන හැම දේම කෙල උන දිවිනසාගන්න තරම් හිතුන එකෙක් ඉන්නවනම් බුද්ධ දර්මය පැත්තට බැහැලා පොඩ්ඩක් බලපන්.
    පොඩි පොඩි චීට් කෝඩ්ස් ටිකක් තියෙයි ගොඩ යන්න. හැබැයි ලෙල්ලටම කෙල උන උන් විතරයි හොදේ.:love::D හොයන්න හිතෙනවනම් PM එකක්දාහන්කො පොතපත ටිකක් එවන්න ධර්මය ඉගෙනගන්න.

    බුදු හාමුදුරුවෝ ඉර්දියෙන් අහසට ගිහිල්ලා ගින්දරයි වතුරයි පිට කලා කිව්වාම හිනා යන , ඒක විශ්වාස නොකරන අනික් උන් ,ආත්ම ශක්තියෙන් කැපවීමෙන් වැඩ කරලා දියුනු වෙයල්ලා.:eek:

    මන් මේ කීවෙ ආත්ම ශක්තියයි කැපවීමයි නැති ජීවිතේ පැරදිලා ඉන්න උන්ට. :baffled: උඹ කොච්චර හොද එකෙක් උනත් හැමදාම කෙල වෙන , දස කැරි වැඩ කරන අනික් උන්ට මේතරම් හරියන්නෙදියුනු වෙන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව කන්ෆියුස් උන්ග බුන්ග වෙලා ඉන්න උන්ට!
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113

    E monada ban e cheat codes tika. 🙄
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග

    අමනුස්ස ආදාර අනුබල කාතාවද කියන්නෙ ?
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    අමනුස්ස ආදාර අනුබල කාතාවද කියන්නෙ ?
    ඒකත් වෙන්න පුලුවන් දෙයක්. ඊට වඩා හොදට පැහැදිලි කරගන්න පුලුවන් කර්මයක් ඇති වෙන විදිය ඉගෙන ගන්නවනම් අභිදර්මය පැත්තෙන් බැහැලා.

    බණකට ගිහින් සුරාමේරය බොන්නෙපා කිව්වම හොයන්න ඕන ඒක දිගේ.
    යකෝ මන් බීලා කාටවත් කරදරයක් නැතුව මගේ ආතල් එක ගත්තාම ඒක කෝමද අකුසල කර්මයක්/පවක් වෙන්නෙ කියලා! :baffled:
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඒකත් වෙන්න පුලුවන් දෙයක්. ඊට වඩා හොදට පැහැදිලි කරගන්න පුලුවන් කර්මයක් ඇති වෙන විදිය ඉගෙන ගන්නවනම් අභිදර්මය පැත්තෙන් බැහැලා.

    බණකට ගිහින් සුරාමේරය බොන්නෙපා කිව්වම හොයන්න ඕන ඒක දිගේ.
    යකෝ මන් බීලා කාටවත් කරදරයක් නැතුව මගේ ආතල් එක ගත්තාම ඒක කෝමද අකුසල කර්මයක්/පවක් වෙන්නෙ කියලා! :baffled:
    උබ කියන්නෙ ආස්වාද විදින්න තියෙන බය නිසා ලවුකිකව ආසාර්තක වෙන්න බලපානවා කියලද
     
    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    කරන හැම දේම කෙල උන දිවිනසාගන්න තරම් හිතුන එකෙක් ඉන්නවනම් බුද්ධ දර්මය පැත්තට බැහැලා පොඩ්ඩක් බලපන්.
    පොඩි පොඩි චීට් කෝඩ්ස් ටිකක් තියෙයි ගොඩ යන්න. හැබැයි ලෙල්ලටම කෙල උන උන් විතරයි හොදේ.:love::D හොයන්න හිතෙනවනම් PM එකක්දාහන්කො පොතපත ටිකක් එවන්න ධර්මය ඉගෙනගන්න.

    බුදු හාමුදුරුවෝ ඉර්දියෙන් අහසට ගිහිල්ලා ගින්දරයි වතුරයි පිට කලා කිව්වාම හිනා යන , ඒක විශ්වාස නොකරන අනික් උන් ,ආත්ම ශක්තියෙන් කැපවීමෙන් වැඩ කරලා දියුනු වෙයල්ලා.:eek:

    මන් මේ කීවෙ ආත්ම ශක්තියයි කැපවීමයි නැති ජීවිතේ පැරදිලා ඉන්න උන්ට. :baffled: උඹ කොච්චර හොද එකෙක් උනත් හැමදාම කෙල වෙන , දස කැරි වැඩ කරන අනික් උන්ට මේතරම් හරියන්නෙදියුනු වෙන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව කන්ෆියුස් උන්ග බුන්ග වෙලා ඉන්න උන්ට!
    BUMP
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    💯 කොච්චර මහන්සි වෙලා කැප වෙලා වැඩ කරත් වැඩක් නෑ හරි වෙලාවේ හරි තැන හිටියේ නැත්නම්.

    ඒ වගේම තමයි හරි වෙලාවේ හරි තැන ඉදලා චානස් එක ලැබුණත් කරගන්න දන්නේ නැත්නම් වැඩක් නෑ.

    දෙකම ඕනි
    මගේ යාලුවෙක් හිටියා rs.60000 ජොබ් 1ක් කරපු..ලොකු විශේෂත්වයක් තිබ්බේ නැහැ..මමවත් අඩුම ලොකුවට මිනිහව ගණන් ගත්තේ නැහැ..මෙයා ගෙදර ඉඩම උගස් තියල ලක්ෂ 25ක් අරගෙන තව යාලුවෙක් එක්ක පිටරටින් දෙයක් ගෙන්නුවා...ඒ කන්ටේනරේ ලංකාව ඇතුලට එද්දි ආණ්ඩුවෙන් ඒ බඩුව තහනම් කරල,ඒක ලංකාවේ අත්‍යවස්ය භාණ්ඩයක් වෙලා,ගාන පස්ගුණයකින් විතර වැඩි වෙලා ... (ඩොලර් ප්‍රශ්නේ නිසා)..ලක්ෂ 50හේ බඩු ටික කෝටි 5කට විකුනවා,පටන් ගැන්ම එහෙමයි උනේ ..දැන් මිනිහගේ වත්කම කෝටි 300 එහා
     
    Last edited:

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    මගේ යාලුවෙක් හිටියා rs.60000 ජොබ් 1ක් කරපු..ලොකු විශේෂත්වයක් තිබ්බේ නැහැ..මමවත් අඩුම ලොකුවට මිනිහව ගණන් ගත්තේ නැහැ..මෙයා ගෙදර ඉඩම උගස් තියල ලක්ෂ 25ක් අරගෙන තව යාලුවෙක් එක්ක පිටරටින් දෙයක් ගෙන්නුවා...ඒ කන්ටේනරේ ලංකාව ඇතුලට එද්දි ආණ්ඩුවෙන් ඒ බඩුව තහනම් කරල,ඒක ලංකාවේ අත්‍යවස්ය භාණ්ඩයක් වෙලා,ගාන පස්ගුණයකින් විතර වැඩි වෙලා ... (ඩොලර් ප්‍රශ්නේ නිසා)..ලක්ෂ 50හේ බඩු ටික කෝටි 5කට විකුනවා,පටන් ගැන්ම එහෙමයි උනේ ..දැන් මිනිහගේ වත්කම කෝටි 300 එහා
    Inside info ekak awith wage
     
    • Like
    Reactions: shenat and banda065

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    මන් මේ කීවෙ ආත්ම ශක්තියයි කැපවීමයි නැති ජීවිතේ පැරදිලා ඉන්න උන්ට. :baffled: උඹ කොච්චර හොද එකෙක් උනත් හැමදාම කෙල වෙන , දස කැරි වැඩ කරන අනික් උන්ට මේතරම් හරියන්නෙදියුනු වෙන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව කන්ෆියුස් උන්ග බුන්ග වෙලා ඉන්න උන්ට!
    කොහොමත් හිතය එකඟව 100% සාධාරණව ඉන්නත් බෑ ඉන්න හදන උන්ට වැඩිකල් ඉන්නත් බෑ
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක ( වාසනාව) කියන දේ සෑහෙන මේජර් රෝල් එකක් ප්ලේ කරනවා කියලා හිතෙන්නෙ නැද්ද උබලට? ගොඩක් උන් තැනකට ආවම උත්සහයයි, කැපවීමයි, ටැලන්ට් එකයි ගැන පොරටෝක් දුන්නට පෞද්ගලිකව මම ඕනතරං දැකලා තියනවා සෑහෙන උත්සහයක්, පට්ට කැපවීමක්, මාර ටැලන්ට් එකක් තියන ඒත් ලක් එක කියන එක අඩු නිසා කොච්චර උත්සහයක්, කැපවීමක්, ටැලන්ට් එකක් තිබ්බත් ඒවට සාපේක්ෂව ප්‍රථිපලයක් දියුණුවක් නැති මිනිස්සු වගේම අර කලින් කිව්ව මිනිස්සුන්ට සාපේක්ෂව උත්සහය, කැපවීම වගේම ටැලන්ට් එකත් අඩු හැබැයි ලක් එක හොදට කැරකුන මිනිස්සු ඊටවඩා හොද තැනවල සෑහෙන දියුණුවක් ලබලා ඉන්නවා. මේ ගැන මොකද කියන්නෙ? අදහස් කොටාගෙන යමන් බලන්න.
    uthsahaya thama matanam 100%
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ලක් එක ( වාසනාව)
    කර්මය
    වැඩිය දුර හිතන්නේ නැතුව එක වගේ විභාගේ පාසු උන කට්ටිය වැඩි පඩි අඩු පඩි රස්සා හම්බ වෙලා
    අපිට වඩා අඩුවෙන් ඉගන ගත්ත කට්ටිය අපිට වඩා සල්ලි හොයලා
    අපිට වඩා හොඳට ඉගන ගත්ත කට්ටිය ඔහේ තැන් තැන් වල දුක් විඳිනවා
    දැකලා ඇති
     
    • Like
    Reactions: asanka+++