මම දැක්ක මේ සීන් එක අර කෙමිස්ට්‍රි උගන්වන චරිත දිසානායක කියලා ඉන්නෙ මෑන් කියනවා ෆේස් බුකොයෙමම මේක වෙන කොහේ හරි කියෙව්ව.. අපරාදේ නේ ඌට සෙට් වෙච්ච chance එක
මම දැක්ක මේ සීන් එක අර කෙමිස්ට්‍රි උගන්වන චරිත දිසානායක කියලා ඉන්නෙ මෑන් කියනවා ෆේස් බුකොයෙමම මේක වෙන කොහේ හරි කියෙව්ව.. අපරාදේ නේ ඌට සෙට් වෙච්ච chance එක
share karapnnnකරන හැම දේම කෙල උන දිවිනසාගන්න තරම් හිතුන එකෙක් ඉන්නවනම් බුද්ධ දර්මය පැත්තට බැහැලා පොඩ්ඩක් බලපන්.
පොඩි පොඩි චීට් කෝඩ්ස් ටිකක් තියෙයි ගොඩ යන්න. හැබැයි ලෙල්ලටම කෙල උන උන් විතරයි හොදේ.හොයන්න හිතෙනවනම් PM එකක්දාහන්කො පොතපත ටිකක් එවන්න ධර්මය ඉගෙනගන්න.
බුදු හාමුදුරුවෝ ඉර්දියෙන් අහසට ගිහිල්ලා ගින්දරයි වතුරයි පිට කලා කිව්වාම හිනා යන , ඒක විශ්වාස නොකරන අනික් උන් ,ආත්ම ශක්තියෙන් කැපවීමෙන් වැඩ කරලා දියුනු වෙයල්ලා.
මන් මේ කීවෙ ආත්ම ශක්තියයි කැපවීමයි නැති ජීවිතේ පැරදිලා ඉන්න උන්ට.උඹ කොච්චර හොද එකෙක් උනත් හැමදාම කෙල වෙන , දස කැරි වැඩ කරන අනික් උන්ට මේතරම් හරියන්නෙදියුනු වෙන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව කන්ෆියුස් උන්ග බුන්ග වෙලා ඉන්න උන්ට!
Ow machan eka etta.මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක ( වාසනාව) කියන දේ සෑහෙන මේජර් රෝල් එකක් ප්ලේ කරනවා කියලා හිතෙන්නෙ නැද්ද උබලට? ගොඩක් උන් තැනකට ආවම උත්සහයයි, කැපවීමයි, ටැලන්ට් එකයි ගැන පොරටෝක් දුන්නට පෞද්ගලිකව මම ඕනතරං දැකලා තියනවා සෑහෙන උත්සහයක්, පට්ට කැපවීමක්, මාර ටැලන්ට් එකක් තියන ඒත් ලක් එක කියන එක අඩු නිසා කොච්චර උත්සහයක්, කැපවීමක්, ටැලන්ට් එකක් තිබ්බත් ඒවට සාපේක්ෂව ප්‍රථිපලයක් දියුණුවක් නැති මිනිස්සු වගේම අර කලින් කිව්ව මිනිස්සුන්ට සාපේක්ෂව උත්සහය, කැපවීම වගේම ටැලන්ට් එකත් අඩු හැබැයි ලක් එක හොදට කැරකුන මිනිස්සු ඊටවඩා හොද තැනවල සෑහෙන දියුණුවක් ලබලා ඉන්නවා. මේ ගැන මොකද කියන්නෙ? අදහස් කොටාගෙන යමන් බලන්න.
, habai luck eka awama green card kalee
)හිතපන් මනුස්සයෙක් ස්වීප් එකක් ගන්නවා, ඒක ගෙදර අරන් යන ටිකට සාක්කුවෙන් හැලෙනවා, ඒ හැලෙන ටිකට් වෙන මනුස්සයෙක් අහුලගන්නව අලුත් පෙනුමට තියෙන නිසා, බලද්දී අද අදින එකක්, ඒක අහුලපු එකා ගෙනියනවා, ගෙනිහිල්ලා ටීවී එකෙන් රිසල්ට් එක බලද්දී පොරට සේරම අංක තියෙනවා, කෝටි ගානක් ඇදෙනවා.ලක් එක කියන්න පුලුවන් දේවල් ටිකයි තියෙන්නෙ , ( ලොතරැයියක් ඇදීම, පාරෙ යනකොට මැනික් ගලක් බිම තිබිල හම්බවීම )
අනික් ලක් ලක් කියන හැම දේකම මිනිහගෙ උත්සාහය, ජහජ කුසලතා, සමාජ පසුබිම, පවුලේ ආර්තික තත්වය වගේ ගොඩක් එව්ව මික්ස් වෙලා තියෙනව.
ගොඩක් ම බලපාන්නෙ ජීවිතේ හරි තීරන ගන්න එක, ඒකටත් ඉතින් මනුස්සයගෙ බුද්දි මට්ටම තමා බලපාන්නෙ.
කොටිම්ම සුවිප් එකක් ඇදෙන්නත් ඌ සුවිප් එකක් ගන්න ඕනෙ.
හිතපන් මනුස්සයෙක් ස්වීප් එකක් ගන්නවා, ඒක ගෙදර අරන් යන ටිකට සාක්කුවෙන් හැලෙනවා, ඒ හැලෙන ටිකට් වෙන මනුස්සයෙක් අහුලගන්නව අලුත් පෙනුමට තියෙන නිසා, බලද්දී අද අදින එකක්, ඒක අහුලපු එකා ගෙනියනවා, ගෙනිහිල්ලා ටීවී එකෙන් රිසල්ට් එක බලද්දී පොරට සේරම අංක තියෙනවා, කෝටි ගානක් ඇදෙනවා.
දැන් කියපන්කො luck එක සහ bad luck එක කියන දේ තිබ්බේ නැද්ද කියල.
අරූ ඇදෙන ස්වීප් එකක් අරගෙනත් ඒකෙ රිසල්ට් එක ගන්න ලක් එක නෑ, කවදාවත් ස්වීප් එකක් ගත්තේ නැති මනුස්සයෙක්ගේ වාසනාව නිසා වෙන මනුස්සයෙක්ගේ ස්වීප් එකක් හම්බෙලා ලොකුම ගාන හම්බෙනවා.
SA vs SL bet karala 130k profit. Nxt day appachchi ge heart eke awulak awa. 1dy nawaloke hitiya. 110k iwarai![]()
Ahemama kiyanna bee ban.ape pethiwala patta example tinawa luck akata..oka ona peththaka tinawa ekai aththaඋඹ මාසෙ පඩිය අරං , ලොකු හිලක් තියෙන සාක්කුවකට දා ගන්නව
ගෙදර එද්දි පඩි පැකට් එකම වැටිල නැති වෙලා.
උඹ ගෑනිට කියනව "Sorry babe , it s just my bad luck " කියල.
ඉතුරු ටික ගෑනි කියල දෙයි.
කෙනෙක් ගේ නොසැලකිල්ල , මෝඩ තීරණ නිසා එන සමහර දේවල් , (ඊට සම්බන්ද නැති ) තව එකෙක් ගෙ ගුඩ් ලක් , බෑඩ් ලක් වගේ පේන්න පුලුවං
එහෙම නං අද අපිට මේ රටේ මෙච්චර දුක් විදින්න වෙලා තියෙන්නෙත් අපේ බෑඩ් ලක් එක නිසා. මෙච්චර කල් රට පාලනය කරපු උං වැරදි මෝඩ මජර තීරන ගත්ත නිසා නෙමේ
ඉස්පිරිතාලෙ අදාල බේත නැතුව ලෙඩෙක් මලත් කියයි බෑඩ් ලක් නිසා කියල
සරලව කියන්න තියෙන්නෙ ඔය ගුඩ් ලක් බෑඩ් ලක් කියල ගොඩක් කියවන්නෙ තමුන් ගත්ත තීරන වල, තමුන් කරපු ක්‍රියාකාරකම් වල වගකීම ගන්න අකමැති උං
example tikak daapan koApe peththe hitiya patta
Ahemama kiyanna bee ban.ape pethiwala patta example tinawa luck akata..oka ona peththaka tinawa ekai aththa
Steve jobs ගත්තොත් මොන වගේ ද හිතෙන්නේ.. ඌට luck එකට වඩා next level thinking බලපෑවා කියලා හිතෙනවා
Suddonge property aithi wechcha un..loku loan aran dunna eka meruna un..casino weda karapu un..podi bike 3k 4k wikunala jeep padina un..example tikak daapan ko
ewapanko matathකරන හැම දේම කෙල උන දිවිනසාගන්න තරම් හිතුන එකෙක් ඉන්නවනම් බුද්ධ දර්මය පැත්තට බැහැලා පොඩ්ඩක් බලපන්.
පොඩි පොඩි චීට් කෝඩ්ස් ටිකක් තියෙයි ගොඩ යන්න. හැබැයි ලෙල්ලටම කෙල උන උන් විතරයි හොදේ.හොයන්න හිතෙනවනම් PM එකක්දාහන්කො පොතපත ටිකක් එවන්න ධර්මය ඉගෙනගන්න.
බුදු හාමුදුරුවෝ ඉර්දියෙන් අහසට ගිහිල්ලා ගින්දරයි වතුරයි පිට කලා කිව්වාම හිනා යන , ඒක විශ්වාස නොකරන අනික් උන් ,ආත්ම ශක්තියෙන් කැපවීමෙන් වැඩ කරලා දියුනු වෙයල්ලා.
මන් මේ කීවෙ ආත්ම ශක්තියයි කැපවීමයි නැති ජීවිතේ පැරදිලා ඉන්න උන්ට.උඹ කොච්චර හොද එකෙක් උනත් හැමදාම කෙල වෙන , දස කැරි වැඩ කරන අනික් උන්ට මේතරම් හරියන්නෙදියුනු වෙන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව කන්ෆියුස් උන්ග බුන්ග වෙලා ඉන්න උන්ට!
හේසාන් අල්ලපු ගෙදර නන්ගිට ට්රයි කරා හරිගියේ නෑ, ඊට පස්සෙ ෆාමසියෙ කෙල්ලගෙ වැඩෙත් කෙලවෙලා සබ්ජෙක්ට් එකෙන් අයින්වෙලා ඉන්ටනෙට් එකෙන් රබර් යෝනියක් අරගෙන සෙල්ලම් කර කර ඉද්දි කොහෙදෝ ඉදන් කෙල්ලෙක් ඇවිත් ෆෝන් නම්බරේ ඉල්ලගෙන මූව දාගත්තා. සන්තෝසයි ඉතින්
උත්සාහය අනම්මනම් කීවට වෙලාව එන්නත් ඕන/ලක් එක තියෙන්නත් ඕන නේද සමහර දේවල් ලැබෙන්න.
Uda balapan pons. Thread ekta ghin reply ekk daala waraලක් එක විශ්වාස නොකරන මනුස්සයා තමන්ට ලක් එක නිසා දෙයක් ලැබුනා කියල පිළිගන්න අකමැතියි. හැබැයි ඇත්තටම ඒ මනුස්සයට ලක් එක තිබිලා තියෙනවා.
ලක් එක නැතුව කොච්චර නැහුනත් වැඩක් නැති වෙන්න පුළුවන්.
හරි වෙලාවට හරි තැන හිටියොත් කෙල්ලෝ පස්සෙන් ඇවිල්ලා නම්බර් එක පවා ඉල්ලන් යන්න පුළුවන්..![]()
ya mama dakka oka eeyeda peredada. reply danna deyak na eke..Uda balapan pons. Thread ekta ghin reply ekk daala wara