නිකන් ලක් එකටම හැම දේම ලැබෙන්නෙත් නෑ.. උත්සාහ කරන්න ත් ඕනෙ.. උත්සාහය තිබ්බත් බෑ. ඕනෙ කරන ස්කිල් සේරම ත් ඕනෙ.. ලක් එක ත් ඕනෙ..
කොහොම උනත් අපි සේරම හෙන ලක් එකක් නිසා මේ පෘථිවි යෙ ඉපදිලා ඉන්නව. මම දැක්ක කොහෙහරි තියනව අද මේක ජීවයක් සහිත ග්‍රහලෝකයක් වෙන්නෙම අහම්බ 3000ක් විතර එකට වෙලා ඒකෙ ප්‍රතිඵලයක් නිසා කියල. හදිසියෙ හරි එකම එක අහම්බයක් උනේ නෑ නම් අද අපි නෑ..
තමාට ෆේස් කරන්න වෙන හැම දේකටම පුලුවන් උපරිමෙන් ෆේස් කරනව නම් උපරිම කැපවීමෙන් ස්මාට් විදිහට ෆේස් කරනව නම් හරි වැඩේට හරි වෙලාවට හරි මනුස්සයව දාගන්න පුලුවන් නම් හුගක් වෙලාවට සාර්ථක වෙන්න පුලුවන් කියන එකයි මගේ අදහස