මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක කියන දේ...

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,841
    18,677
    113
    නිකන් ලක් එකටම හැම දේම ලැබෙන්නෙත් නෑ.. උත්සාහ කරන්න ත් ඕනෙ.. උත්සාහය තිබ්බත් බෑ. ඕනෙ කරන ස්කිල් සේරම ත් ඕනෙ.. ලක් එක ත් ඕනෙ..

    කොහොම උනත් අපි සේරම හෙන ලක් එකක් නිසා මේ පෘථිවි යෙ ඉපදිලා ඉන්නව. මම දැක්ක කොහෙහරි තියනව අද මේක ජීවයක් සහිත ග්‍රහලෝකයක් වෙන්නෙම අහම්බ 3000ක් විතර එකට වෙලා ඒකෙ ප්‍රතිඵලයක් නිසා කියල. හදිසියෙ හරි එකම එක අහම්බයක් උනේ නෑ නම් අද අපි නෑ..

    තමාට ෆේස් කරන්න වෙන හැම දේකටම පුලුවන් උපරිමෙන් ෆේස් කරනව නම් උපරිම කැපවීමෙන් ස්මාට් විදිහට ෆේස් කරනව නම් හරි වැඩේට හරි වෙලාවට හරි මනුස්සයව දාගන්න පුලුවන් නම් හුගක් වෙලාවට සාර්ථක වෙන්න පුලුවන් කියන එකයි මගේ අදහස
     
    • Like
    Reactions: NRTG

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    mannam owa danne na,
    man danna aththa thama

    kawuruhari thamnata yanna ona target ekakata eka hithin wada karanwa nam anik factors serama eventually ibe hariyanawa

    eka pahadili karanna therenne na, luck ekakda mahanisiyada pinada kiyala
    habayi wenwa, eka universal truth ekak,

    oya luck eka gana kiyawana minisssu mata pennanna ba,
    hethuwa unta self confidence na mata me wade me target eka achieve karagannna puluwan kiyala

    un ithin thamange bari kama luck eka wena wena hethu issarahata dagena adu paduwa wahagannwa,

    manussayek wadak karaddi dewal 2 k danagena inna ona,

    1. thaman e wade karaddi ona wena dewal karana hati anthimata e dey use karana hati,
    2. thaman e wade nokara hitiyoth thamanta nolabena dewal saha e nolabeemata hethu.

    echcharayi simple

    jiwithe hari easy onwata wada complicated karagaththe nathi wunama,

    peace
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,808
    113
    සේදවත්ත
    450051912_1024239759229593_4646374607772873810_n.jpg
    මෙන්න ලක් කාරයෙක් පිනට චාන්ස් එකක් එනවා ප්‍රතිවාදියෝ දුර්වල උනාම
     
    • Like
    Reactions: Mr Bones and NRTG

    nidarsha91

    Well-known member
  • ජීවීන් වර්ග ට්‍රිලියන 4ක් අතරින් මනුස්ස කියන සත්ව ඝනයට එන්නම මොන තරම් ලක් එකක් තියෙනවද කියල හිතල බලද්දිම ඒ කාරණේ තේරෙනව නේද මචන්.
     
    • Like
    Reactions: itguy77 and NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ජීවීන් වර්ග ට්‍රිලියන 4ක් අතරින් මනුස්ස කියන සත්ව ඝනයට එන්නම මොන තරම් ලක් එකක් තියෙනවද කියල හිතල බලද්දිම ඒ කාරණේ තේරෙනව නේද මචන්.
    ඒකෙනුත් White, blonde, blue eyes වෙනවා කියන්නේ කොහොම ලකී ඇතිද:dull:
     
    • Like
    Reactions: LoneWalker and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,451
    113
    Colombo, Sri Lanka
    මමනම් ඕක එකෙන්ම පිලිගන්නවා, හැබැයි "නැහැ උත්සාහය තමයි වැදගත්" කියන අයත් එක්ක තර්ක කරන්න යන්නේ නැහැ. සමහර අයට සමහර දේවල් ලේසියෙන් හම්බ වෙනවා සමහරුන්ට නැහැ ...
    ගෙදරක වැඩට කෙනෙක් හොයන්න මමයි යාළුවෙකුයි දැරණියගල ගියා. ඒගෙදර මිනිස්සුන්ගේ ජිවත් වීමේ මාර්ගය තමයි ළඟ තියන කර්මාන්තශාලාවකින් සාදික්කා අරගෙන ඇවිල්ලා එව්වා පොතු වෙන්කරලා අයෙමත් ගිහින් දෙන එක ගෙදර 4දෙනෙක් දවසක් වැඩකරලා හම්බ කරන්න පුළුවන් රුපියල් 800ක් ලු.
    තව සමහර කෙනෙකුට රුපියල් 800ක් කියන්නේ නතින්. ....... :(
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    mannam owa danne na,
    man danna aththa thama

    kawuruhari thamnata yanna ona target ekakata eka hithin wada karanwa nam anik factors serama eventually ibe hariyanawa

    eka pahadili karanna therenne na, luck ekakda mahanisiyada pinada kiyala
    habayi wenwa, eka universal truth ekak,

    oya luck eka gana kiyawana minisssu mata pennanna ba,
    hethuwa unta self confidence na mata me wade me target eka achieve karagannna puluwan kiyala

    un ithin thamange bari kama luck eka wena wena hethu issarahata dagena adu paduwa wahagannwa,

    manussayek wadak karaddi dewal 2 k danagena inna ona,

    1. thaman e wade karaddi ona wena dewal karana hati anthimata e dey use karana hati,
    2. thaman e wade nokara hitiyoth thamanta nolabena dewal saha e nolabeemata hethu.

    echcharayi simple

    jiwithe hari easy onwata wada complicated karagaththe nathi wunama,

    peace
    කිරියෙම story එකක් තිබුණා tea tester කෙනෙක් වෙන්න ඉතාමත් උත්සාහයෙන් වැඩ කරලා tea tester කෙනෙක් වෙන්න බැරි වෙච්ච කෙනෙක් ගේ කථාවක්. දැන් වෙන job එකක් කරනවා..
     
    • Like
    Reactions: NRTG

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,756
    113
    Ponnaya anunge huttawal ussala daanwa mutat ehema dewal hitenawa kiyala pennana 😂😂 anik unut harak wage reply karanwa fail ponnayata
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    mannam owa danne na,
    man danna aththa thama

    kawuruhari thamnata yanna ona target ekakata eka hithin wada karanwa nam anik factors serama eventually ibe hariyanawa

    eka pahadili karanna therenne na, luck ekakda mahanisiyada pinada kiyala
    habayi wenwa, eka universal truth ekak,

    oya luck eka gana kiyawana minisssu mata pennanna ba,
    hethuwa unta self confidence na mata me wade me target eka achieve karagannna puluwan kiyala

    un ithin thamange bari kama luck eka wena wena hethu issarahata dagena adu paduwa wahagannwa,

    manussayek wadak karaddi dewal 2 k danagena inna ona,

    1. thaman e wade karaddi ona wena dewal karana hati anthimata e dey use karana hati,
    2. thaman e wade nokara hitiyoth thamanta nolabena dewal saha e nolabeemata hethu.

    echcharayi simple

    jiwithe hari easy onwata wada complicated karagaththe nathi wunama,

    peace
    මහන්සි වෙලා කැපවිමෙන් දෙයක් කරගන්න බැරි උන් තමයි ඔය ලක් එක ඔලුවේ තියාගෙන ඉන්නේ. නිකන් හිතපන් ඩොකෙක් , ලෝයර් කෙනෙක් කියන්නේ ලන්කාවෙ සමාජ්‍යෙ පිලිගැනිමක් තියෙන හොද ආදයමක්, සමාජ තත්වයක් තියෙන දේවල් හැබයි මහන්සි වෙලා පාඩම් කරන එකාට මිසක් ලක් එකට එවා හම්බෙන්නේ නෑනේ. ලක් එකට ගායකයෝ උන උනුත් ඉන්නවා ඊට වඩා මහන්සි වෙලා ගේමක් ගහලා වෙච්ච උන් වැඩියි.
     
    • Like
    • Love
    Reactions: itguy77 and NRTG

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    මහන්සි වෙලා කැපවිමෙන් දෙයක් කරගන්න බැරි උන් තමයි ඔය ලක් එක ඔලුවේ තියාගෙන ඉන්නේ. නිකන් හිතපන් ඩොකෙක් , ලෝයර් කෙනෙක් කියන්නේ ලන්කාවෙ සමාජ්‍යෙ පිලිගැනිමක් තියෙන හොද ආදයමක්, සමාජ තත්වයක් තියෙන දේවල් හැබයි මහන්සි වෙලා පාඩම් කරන එකාට මිසක් ලක් එකට එවා හම්බෙන්නේ නෑනේ. ලක් එකට ගායකයෝ උන උනුත් ඉන්නවා ඊට වඩා මහන්සි වෙලා ගේමක් ගහලා වෙච්ච උන් වැඩියි.
    aniwaryen

    match ekak gahanna try karna ekata kohen hari labenwa
    labila na kiyanne u try karanne na nathnam waradi paraka yanne, results enne nathi monawa karath
    waradi paraka hitiyath uta kalayak gihin hari therenwa kothanada waradune kiyala
    goda enna puluwan u wade atharala damme naththan,

    godak samaje dakinna inne ehema bagayak dura gihin waradichcha thanin ayi goda enna uwamanwak nathuwa mn mehema kara eth une meka luck eka na kiyala gema atharina un.

    කිරියෙම story එකක් තිබුණා tea tester කෙනෙක් වෙන්න ඉතාමත් උත්සාහයෙන් වැඩ කරලා tea tester කෙනෙක් වෙන්න බැරි වෙච්ච කෙනෙක් ගේ කථාවක්. දැන් වෙන job එකක් කරනවා..

    hodin hoyala baluwoth eya maga waradda gaththa than athi. samahra wita eyama dannewath nathi,
    mn e story eka dakala na,
    ------ Post added on Jul 14, 2024 at 12:44 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,479
    113
    Luck is probability being personal.
    Trying things increases the probability.
    But yeah still a big portion is controlled by said luck.
    One of the biggest factors is where you were born. (Family, Country...etc)

    • Like
    Reactions: NRTG and Sen-lu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,582
    86,884
    113
    ආශ්චර්යමත් රටක
    :yes:

    මෙන්න ලක් කාරයෙක් පිනට චාන්ස් එකක් එනවා ප්‍රතිවාදියෝ දුර්වල උනාම

    ඔව් මීට කලින් එක ආසනයක් තියෙන පක්ෂෙකට, ඒ පක්ෂෙ එකම මන්ත්‍රීට හිටපු ජනාධිපති එලවලා ජනාධිපති වෙන්න ලැබිල නෑ.

    පිනට විතරක්ම නෙවෙයි චාන්ස් එක ආවෙ කල් යල් බලල ගේ ගිනිතිව්වා, පෝට්ටුවෙ හොරු ටිකට මුකුත් කරන්නෙ නෑ
    කියල ඩීල් එක ගැහුවා.
    ------ Post added on Jul 14, 2024 at 12:56 PM