මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක කියන දේ...

Sen-lu

Well-known member
  • ලක් එක තමා මේජර් රෝල් එකක් ප්ලේ කරන්නෙ. මගෙත් එක්ක මටවඩා දක්ෂ, ඉගෙන ගත්ත හොඳට ප්ලෑන් කරල දේවල් කරපු, හොඳ කැපවීමක් තියෙන, අදටත් දේවල් හොඳටම කරන අය කීදෙනෙක් හිටියද? ඉන්නවද? හැබැයි ඉතින් මගේ ලක් එකට ඉපදුන ෆැමිලි එක හින්ද මම පොඩි දේවල් ටිකක් කරල ඒ හැමොටම වඩා සැහැල්ලුවෙන් ඉස්සරහින් ඉන්නව. හැබැයි ඉතින් අර කියපු අය ටැලන්ටඩ් හින්ද හිටියට වඩානම් ගොඩක් උඩට ඇවිත් ඉන්නෙ. ඒකහින්ද උත්සාහකරොත් තැනකට එන්න බැරිනම් නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    :yes:

    ඔව් මීට කලින් එක ආසනයක් තියෙන පක්ෂෙකට, ඒ පක්ෂෙ එකම මන්ත්‍රීට හිටපු ජනාධිපති එලවලා ජනාධිපති වෙන්න ලැබිල නෑ.

    පිනට විතරක්ම නෙවෙයි චාන්ස් එක ආවෙ කල් යල් බලල ගේ ගිනිතිව්වා, පෝට්ටුවෙ හොරු ටිකට මුකුත් කරන්නෙ නෑ
    කියල ඩීල් එක ගැහුවා.
    ------ Post added on Jul 14, 2024 at 12:56 PM
    බලය වෙනුවෙන් ඩ්‍රීම් එක වෙනුවෙන් ඕන දෙයක් සුදා ...
     
    • Like
    Reactions: NRTG

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,222
    12,018
    113
    මම වාසනාව කියලා අර්ථ දක්වන්නේ නම් පින කියන එක. හැබැයි හැම දේම කර්මයට නම් බාර දෙන්නෑ ලොවෙත් කර්මය උනත් අපිට වෙනස් කරගන්න පුලුවන් උත්සහය කැපවීම මත.බුද්ධ දර්ශනයේ එහෙම වෙච්ච සිද්දි අනන්තවත් තියනවා.

    නිකන් හිතපන්, අංගුලිමාල රහතන් වහන්සේ , ඇගිලි සියය සම්පුර්ණ කරන්න ගියත් හරි පාත් එකට ඇවිත් උනන්දුව උත්සහය නිසා වෙනස් කලා ජීවිතය.
    හැමදේටම වාසනාව කිය කිය ඉන්නවනම් හෙනම අවුලක් .

    හොදම උදාහරන නම් අනන්තවත් තියනවා. ටයිප් කරන්න කම්මැලි. පුලුවන් නම් ආලෝකමත් ජිවිතයකට කියලා පොතක් තියනවා කියවපන්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,369
    113
    මේක හරි. හැබැයි මම තව දෙයක් එකතු කරනවා. කොච්චර දේවල් කීපයකට දක්ෂ වුණත් බුද්ධීමත් වුණත් සමහරු දියුණු වෙන්න smart නෑ. නැත්තං
    okata kiyanne "Wisdom". Thawa "street smart" wage ewath ange thiyenna oney

    මම වාසනාව කියලා අර්ථ දක්වන්නේ නම් පින කියන එක. හැබැයි හැම දේම කර්මයට නම් බාර දෙන්නෑ ලොවෙත් කර්මය උනත් අපිට වෙනස් කරගන්න පුලුවන් උත්සහය කැපවීම මත.බුද්ධ දර්ශනයේ එහෙම වෙච්ච සිද්දි අනන්තවත් තියනවා.

    නිකන් හිතපන්, අංගුලිමාල රහතන් වහන්සේ , ඇගිලි සියය සම්පුර්ණ කරන්න ගියත් හරි පාත් එකට ඇවිත් උනන්දුව උත්සහය නිසා වෙනස් කලා ජීවිතය.
    හැමදේටම වාසනාව කිය කිය ඉන්නවනම් හෙනම අවුලක් .

    හොදම උදාහරන නම් අනන්තවත් තියනවා. ටයිප් කරන්න කම්මැලි. පුලුවන් නම් ආලෝකමත් ජිවිතයකට කියලා පොතක් තියනවා කියවපන්
    අන්නන්තවත් උදාහරන තියෙන නිස හොන්දම එක අරන් කියන්න මෙතන.
    ------ Post added on May 5, 2025 at 7:03 AM
     
    • Love
    Reactions: Shamal3001