ලක් එක තමා මේජර් රෝල් එකක් ප්ලේ කරන්නෙ. මගෙත් එක්ක මටවඩා දක්ෂ, ඉගෙන ගත්ත හොඳට ප්ලෑන් කරල දේවල් කරපු, හොඳ කැපවීමක් තියෙන, අදටත් දේවල් හොඳටම කරන අය කීදෙනෙක් හිටියද? ඉන්නවද? හැබැයි ඉතින් මගේ ලක් එකට ඉපදුන ෆැමිලි එක හින්ද මම පොඩි දේවල් ටිකක් කරල ඒ හැමොටම වඩා සැහැල්ලුවෙන් ඉස්සරහින් ඉන්නව. හැබැයි ඉතින් අර කියපු අය ටැලන්ටඩ් හින්ද හිටියට වඩානම් ගොඩක් උඩට ඇවිත් ඉන්නෙ. ඒකහින්ද උත්සාහකරොත් තැනකට එන්න බැරිනම් නෑ.
