පිස්සුනෙ බන්..
ඔලුවත් එක්ක පිස්සු වැටෙනවා..
ඔලුවත් එක්ක පිස්සු වැටෙනවා..
ඉස්සර පිංවත්තෙත් 21ක් ද කොහෙද මැරුව සංගීතෙකදි කැප් එකක් උස්සපු කේස් එකකටpissu hadenawa neda bung. ara ohoma musical show ekakath giya neda case ekake
depathema ma un ekath 10 withara marunaa mathaka widiyata
දන්නා තරමින් ඔය දැන් මරුන පැත්තේ ත එක පිරිමි එකෙක් ඉන්නව..පවුල් දෙකේ උන් ශූන්‍ය වෙනකම් ඕක නවතින්නෙ නෑ.
onna oka thama case eka. Musical show ekadi case ekaඉස්සර පිංවත්තෙත් 21ක් ද කොහෙද මැරුව සංගීතෙකදි කැප් එකක් උස්සපු කේස් එකකට
koiyi kaleda oka unee ?මට හරියටම මතක නෑ කීයක් මැරුනද කියල. මතක 21 වගේ තමයි. ඔය කේස් එක එක්කෙනෙක් කිව්ව දැන් මතක නෑ. 2002 වගේද කොහෙද වෙච්ච එකක් මං හිතන්නෙ. තනි එකෙක් තමයි ඔය ඔක්කොම මරල තියෙන්නෙ මට මතක විදිහට.onna oka thama case eka. Musical show ekadi case eka
21 marunada bung ?koiyi kaleda oka unee ?
USA wala nam oya maraganna eka thibee Bloods and Crips gang war eka thama. 15000+ marila thiyanawa gang war ekaඅමෙරිකවෙ drill music වල gd vs bd මරා ගැනිල්ල බලපන්කො talent එක තිබ්බ rappers ල career එක පටන් ගන්ඩත් කලින් ගොඩක් වුන් මැරුන
ඝාතන වැල පැටලෙන අයට
![]()
දෙපැත්තෙම මරණගාන බැලන්ස් වෙන්නනම් කොයිපැත්තෙ එකෙක්ද තව මැරෙන්න ඕනෙ?ඔය කපල මරපු දරුවෙක් කියලා ලියලා තියන එකා තමයි ඊට කලින් පාරේදී එකෙක්ව වෙඩි තියල මැරුවේ.
ඒ පාරේදී මරපු එකායි ඊයේ මරුන උනුයි තමයි මුලින්ම කරවල මුදලාලියි පුතාවයි මැරුවේ. වෙඩි තියපු එකාවත් මැරුවේ.
මේක නන් මට මතකයි. සෑහෙන කාලයක් ගියා.ඉස්සර පිංවත්තෙත් 21ක් ද කොහෙද මැරුව සංගීතෙකදි කැප් එකක් උස්සපු කේස් එකකට
මුලින් මරපු පැත්තේ 4ක් මැරිලා. මුල් මිනීමැරුම කරපු උන් ඔක්කොම මැරිලා මම දන්නා විදියට.. ඒ පවුලේ ඉන්න අනිත් පිරිමි එක පාඩුවේ බිස්නස් කරන් ඉන්න එකෙක්ලු.දෙපැත්තෙම මරණගාන බැලන්ස් වෙන්නනම් කොයිපැත්තෙ එකෙක්ද තව මැරෙන්න ඕනෙ?
pissu hadenawa neda bung. ara ohoma musical show ekakath giya neda case ekake
depathema ma un ekath 10 withara marunaa mathaka widiyata