මිනීමරු සරුන්ගලේ

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    pissu hadenawa neda bung. ara ohoma musical show ekakath giya neda case ekake

    depathema ma un ekath 10 withara marunaa mathaka widiyata
    ඉස්සර පිංවත්තෙත් 21ක් ද කොහෙද මැරුව සංගීතෙකදි කැප් එකක් උස්සපු කේස් එකකට
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    පවුල් දෙකේ උන් ශූන්‍ය වෙනකම් ඕක නවතින්නෙ නෑ.
    දන්නා තරමින් ඔය දැන් මරුන පැත්තේ ත එක පිරිමි එකෙක් ඉන්නව..
    අනිත් උන් ගෑනු... ඔය පවුලකින් කසාදයක් කරගත්ත අහිංසක අනාතයෙක් ව ලාවට දන්නවා. ඌත් දමල ගහල යන්නේ නැතුව ඉන්නව බයේ මිනුවන්ගොඩම 🥴
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    onna oka thama case eka. Musical show ekadi case eka

    21 marunada bung ? :shocked: koiyi kaleda oka unee ?
    මට හරියටම මතක නෑ කීයක් මැරුනද කියල. මතක 21 වගේ තමයි. ඔය කේස් එක එක්කෙනෙක් කිව්ව දැන් මතක නෑ. 2002 වගේද කොහෙද වෙච්ච එකක් මං හිතන්නෙ. තනි එකෙක් තමයි ඔය ඔක්කොම මරල තියෙන්නෙ මට මතක විදිහට.
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    අමෙරිකවෙ drill music වල gd vs bd මරා ගැනිල්ල බලපන්කො talent එක තිබ්බ rappers ල career එක පටන් ගන්ඩත් කලින් ගොඩක් වුන් මැරුන
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    අමෙරිකවෙ drill music වල gd vs bd මරා ගැනිල්ල බලපන්කො talent එක තිබ්බ rappers ල career එක පටන් ගන්ඩත් කලින් ගොඩක් වුන් මැරුන
    USA wala nam oya maraganna eka thibee Bloods and Crips gang war eka thama. 15000+ marila thiyanawa gang war eka
    nisa. GTA SandAndreas wala seen ekath ekata related

    meka ithin ehama ekake newee bung.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    ඕකෙ රිටර්න් එක දෙයි ඊලඟ පාර..

    මොරටුවෙන් සරුංගලයක් කඩන් ආවා අපේ පැත්තට අපිත් ඉස්කොලේ යනකාලේ...

    ත්‍රීවීල් පුරෝලා අරන් ආවේ සෙනඟ...

    කවුරුහරී ගේම ඉල්ලුවොත් කියලා...

    ඔයවගේ අවටියල් පොරවල් දෙකක් එකටම සෙට් උනාම උන්ගේ අන්තිම පුරුක වෙනකන් වැඩේ ඇදන් යන සීන් එකක් තියෙන්නේ...

    හීනටියන, මිනුවන්ගොඩ දූනගහ පැත්තේ මිනිස්සු මෝඩයි නපුරුයි... මං දන්න එකෙක් එක්ක පොඩ්ඩක් කතා බහ කරා... උගේ තරහ කාරයෙක් ගෙ පුකට පිහියෙන් ඇන්න කතාවක් කිව්ව ටික වෙලාවක් කියවන් යද්දී... එහෙම පොරවල් ඉන්නෙ
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    දෙපැත්තම මැරිල ඉවර නිසා මේක දැන් නතර වෙයි..
     
    • Like
    Reactions: NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ඝාතන වැල පැටලෙන අයට

    RNvMsUi.png
     
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    ඝාතන වැල පැටලෙන අයට

    RNvMsUi.png

    ඔය කපල මරපු දරුවෙක් කියලා ලියලා තියන එකා තමයි ඊට කලින් පාරේදී එකෙක්ව වෙඩි තියල මැරුවේ.
    ඒ පාරේදී මරපු එකායි ඊයේ මරුන උනුයි තමයි මුලින්ම කරවල මුදලාලියි පුතාවයි මැරුවේ. වෙඩි තියපු එකාවත් මැරුවේ.
     
    • Like
    Reactions: Solo Rider

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ඔය කපල මරපු දරුවෙක් කියලා ලියලා තියන එකා තමයි ඊට කලින් පාරේදී එකෙක්ව වෙඩි තියල මැරුවේ.
    ඒ පාරේදී මරපු එකායි ඊයේ මරුන උනුයි තමයි මුලින්ම කරවල මුදලාලියි පුතාවයි මැරුවේ. වෙඩි තියපු එකාවත් මැරුවේ.
    දෙපැත්තෙම මරණගාන බැලන්ස් වෙන්නනම් කොයිපැත්තෙ එකෙක්ද තව මැරෙන්න ඕනෙ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    පෞලෙ දෙකේ ගෑණු ටික විතරක් ඉතුරු වෙනකන් මරාගන්න සීන් එකක් තියෙන්නෙ.

    ඉස්සර පිංවත්තෙත් 21ක් ද කොහෙද මැරුව සංගීතෙකදි කැප් එකක් උස්සපු කේස් එකකට
    මේක නන් මට මතකයි. සෑහෙන කාලයක් ගියා.
    ------ Post added on Oct 7, 2022 at 6:33 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    දෙපැත්තෙම මරණගාන බැලන්ස් වෙන්නනම් කොයිපැත්තෙ එකෙක්ද තව මැරෙන්න ඕනෙ?
    මුලින් මරපු පැත්තේ 4ක් මැරිලා. මුල් මිනීමැරුම කරපු උන් ඔක්කොම මැරිලා මම දන්නා විදියට.. ඒ පවුලේ ඉන්න අනිත් පිරිමි එක පාඩුවේ බිස්නස් කරන් ඉන්න එකෙක්ලු.

    ඕකුන්ට බන් වෙන තැනකට ගිහින් ජිවත් වෙන්න පුලුවන් උනත් උන් යන්නේ නෑ .. උන්ට එකෙක් මරලා හිරේ යනවා කියන්නේ මාර වීර වැඩක්. එකයි උන් හැඟෙන්නේ නැතුව මරලා හිරේ යන්නේ. ඔය හිරේ හිටියේ එකෙක් කපල මරපු උන්. උන් ටික එලියට ඇවිත් ඇයි දැන දැනම ගමේ ඉන්නේ ? ඒ උන් හිතන විදිය. ඔය පවුලේ ගෑනු වත් ගම දාල යන්නේ නෑ ගේමට . මහා මෝඩ හැත්තක්.
    ඔය පවුලට කරුමෙට කසාදයකින් කර ගහපු එකෙක් ලාවට දන්නවා .. උගේ ගෑනිත් හිරේ හිටිය මම දන්නා විදියට. ගෑනි ගමෙන් යන්න කැමති නෑ ලු.
     
    Last edited: