මිනී අදින වාහනවල අය කියන කතා

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    තාත්තා මැරිල දැන් අවුරුදු 6ක් වෙනව. ඔය කියන කොස් ගහ ලගදි මුල් දිරල කඩන් වැටුන. අපේ අම්ම සාස්තර අහන තැනක් තියෙන රක්වානෙ. මගේ අපලයකට පේනයක් අහන්න ගිය වෙලාවක කියල තිබුන ඒ ආත්මෙ තවමත් වත්තෙ ඉන්නව කියල. අපේ තාත්තා රුක් දෙවියෙක් වෙලා ඉන්නවය, තාත්තට අපිට උදවු කරන්න දෙන්නෙ නැත්තෙ ඒ ආත්මෙ කියල කියල තිබුන. එදා අලුකලේ ගොඩ ගත්ත වෙලාවෙ පිරිත් ටිකක් කියල වලදැම්මනම් මේව මුකුත් වෙන්නේ නෑ කියලත් කියල තිබ්බ. මේ සාස්තර කියන කෙනාට අපි මුල් සිද්ධි මුකුත් කියල නෑ.

    ප:ලි: අම්මා තවමත් ඒ ගෙදර වෙසෙයි. අපි කෙතරම් කිව්වත් තාත්තා සැදූ ගේ දොර සහ තාත්තාගේ සොහොන් පිහිටි ඉඩම විකිණීමට ඇය කැමති නැත.

    මේක අම්මා ඇවිත් එයාගේ ආදරණිය පුතට කීවාම උන්දැට පුතන්ඩියා දීපු උත්තරේත් කීවා නම්... :frown::frown::frown:

    ප.ලි. ආසයි රත්නපුරේ ගෙදර යන්න. අම්මව බලන්න.. :) තව අර ෆයිල් එක බලන්නත්..
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ratnapure. godakawela. :yes:

    අහ්හ් උඹේ කලින් ත්‍රෙඩ් එකක දැක්කා ඇඹිලිපිටිය බස් එකක යන කතාවක් හවස​.. ඒ පැත්ත ටිකක් දන්නවා. ඒකයි.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේක අම්මා ඇවිත් එයාගේ ආදරණිය පුතට කීවාම උන්දැට පුතන්ඩියා දීපු උත්තරේත් කීවා නම්... :frown::frown::frown:

    ප.ලි. ආසයි රත්නපුරේ ගෙදර යන්න. අම්මව බලන්න.. :) තව අර ෆයිල් එක බලන්නත්..

    ෆයිල් එක නම් කොලඹ උස්සන් එන්නම්. :yes:
    අප්‍රේල් අන්තිමෙන් පස්සෙ බොට චිරාත් කාලයක් කොලඹින් පිට ය්න්න වෙන්න නෑ පෙරෝ.:no:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මට නම් ඔහොම අත්දැකීම් නැහැ.. :D
    උඹල ඔය කියන තැන් දැන් google street view තියන එකේ ප්ලේස් එක දාපල්ලකෝ බලන්න :shocked:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අහ්හ් උඹේ කලින් ත්‍රෙඩ් එකක දැක්කා ඇඹිලිපිටිය බස් එකක යන කතාවක් හවස​.. ඒ පැත්ත ටිකක් දන්නවා. ඒකයි.

    දැන් එහේ නෑ බන්. අම්මයි නන්ගියි විතරයි. පදින්චිය බොරලැස්ගමුවෙ. රස්සාව පිටරට.:yes:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    දැන් එහේ නෑ බන්. අම්මයි නන්ගියි විතරයි. පදින්චිය බොරලැස්ගමුවෙ. රස්සාව පිටරට.:yes:

    උඹ කනත්තක සිද්ධියක් කිව්වේ.. ඒ පැත්ත Street view දාපන්කෝ බලන්න​
    ;)
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මට නම් ඔහොම අත්දැකීම් නැහැ.. :D
    උඹල ඔය කියන තැන් දැන් google street view තියන එකේ ප්ලේස් එක දාපල්ලකෝ බලන්න :shocked:

    https://www.google.lk/maps/@6.51877...EPGUZBBgOMnXnpUnHg!2e0!7i13312!8i6656!6m1!1e1

    මේ තියෙන්නෙ අපේ ගෙදෙට්ට හැරෙන හන්දිය. ගෙවල් පාර තාම ස්ට්‍රීට් විව් නෑ. ඉස්සර ඔහොම ත්‍රී වීල් තිබ්බෙ නෑ. පාර නම් ඒ කලෙ වගේමයි. වල ගොඩැලි පටු පාර.:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ෆයිල් එක නම් කොලඹ උස්සන් එන්නම්. :yes:
    අප්‍රේල් අන්තිමෙන් පස්සෙ බොට චිරාත් කාලයක් කොලඹින් පිට ය්න්න වෙන්න නෑ පෙරෝ.:no:

    අලිවෙදපොත්, අප්පොගෙ පලවෙනි මගුලෙ මගුල් පොටෝ එක, නැකත් පත්තරේ

    බලන්නම ඕනේ.
    අලි වෙදපොත තමා ඕනෙම.. :cool:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බලන්නම ඕනේ.
    අලි වෙදපොත තමා ඕනෙම.. :cool:

    පොටෝ එක පිච්චුවා කොල්ලො. ඒ මැණිකෙ මාරම ලස්සනයි. හරිම චාම්. ඒ වගෙ කෙල්ලෙක් උන්නා අපේ පන්තියෙ මුදිතා කියලා.;)
    පස්සෙ හිතුන පිච්චුවෙ අපරාදෙ කියල. :(
    වෙදපොතයි , නැකත් පත්තරෙයි අනිවා ගමේ ගියාම ගේන්නම්. :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොටෝ එක පිච්චුවා කොල්ලො. ඒ මැණිකෙ මාරම ලස්සනයි. හරිම චාම්. ඒ වගෙ කෙල්ලෙක් උන්නා අපේ පන්තියෙ මුදිතා කියලා.;)
    පස්සෙ හිතුන පිච්චුවෙ අපරාදෙ කියල. :(
    වෙදපොතයි , නැකත් පත්තරෙයි අනිවා ගමේ ගියාම ගේන්නම්. :yes:

    නැකැත් පත්තරේ නැතත් වෙද පොත ඕන් බලන්න... :yes::yes::yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    (මුගේම හෙවනැල්ලක් වෙන්නත් බැහැ මූ ඇඳගෙන හිටියේ තනි කළු ඇඳුමක්, එත් දැකපු එකා සුදුයි නිසා)



    අනේ මට මේන් මේක පැහැදිලි කරල දියන් බ්ලැකියෝ...

    ඇඳුමෙ පාට කොහොමද බන් හෙවනැල්ලෙන් පේන්නේ:eek:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම පොඩි කාල් හොල්මන් සහ අවතාර සිද්ධි කථා අහන්න පට්ට කම්මැලියි. හොල්මන් ෆිල්ම් එකක් බැලුවත් මට හරිම ඩල්. කිසිම ආසාවක් හෝ බයක් තිබුනේ නෑ හොල්මන් කියන ජාතියට. පස්සේ සිරසේ ගියපු "පසු යාමය" වැඩ සටහන බලලා හොල්මන්, අවතාර, පෙරේතයෝ, දිෂ්ටි, යක්කු ගැන හොයන්න ලොකූ ආසාවක් ආවා. හෙවුවා. ගුප්ත විද්‍යාව ගැන කියෙවිවා. හෙවුවා. ටිකක් කල් ගියාම ගුප්ත විද්‍යාවට සම්බන්ධ ස්ථාන කීපයක් එක්ක විවේක වෙලාවට කලා. (දැන් නෑ. තැන අහන්නත් එපා)
    මේ එහෙම වෙච්චි සීන් එකක්.







    ඇති යන්තම්..නප්පියටම විශ්වාස කරන එකෙක් හරි ඉන්න එක:).....

    මාත් මෙතෙක් දැකල නම් නෑ ඇහැට..ඒත් ගැඹුරින්ම විශ්වාස කරනවා
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :yes:
    කථාව ගෙතුවේ අර ගෑණියි මිනිහයි. ඒ ගෑණි රෑට රෑට පාලු ගෙට රිංගලා අංකලයට කියලා හු*$%#& ගහපු ප්ලෑන් එකක්. ඒ ගෑණි සුදු නයිටිය පිටින් දැකලා තමා මිනිස්සු බය උනේ. ගෑණි බය උනා කියලා ප්‍රචාරයක් යැවුවෙත් බොරුවට. රෑ 12ට කනත්ත ගාව කලින් අමනුශ්‍ය දෝශ තිබුන ගෙදරක ගෑණියෙක් කොන්ඩේ කඩාගෙන රෑට දැක්කම බය නොවෙන්නේ මොකාද? :)


    එතකොට අර උඹ කිව්වේ ඊට කලින් ඒ ආත්මත් එක්ක කතා කලා..පින් දුන්නා කියල...ඒ ගැන ටිකක් පැහැදිලි විස්තරයක් කරපංකෝ:yes:......ඒ ටු ඉසෙඩ්..එහෙම කතා කරන ආකාරය ගැන එහෙම
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :no:
    මට උඹ ඔය කීව එක වචනයක් වත් තේරුන්නෑ මචං. බටහිර ක්‍රම සහ පෙරදිග ජෝතීර් සහ ගුප්ත විද්‍යා ක්‍රම එකින් එකට වෙනස්. මම දන්න දශමය දන්නේ උඹ ඔය කියන බටහිර ගොස්ට් හන්ටර්ස් සීන් එකේ තියෙන ඒවා නෙමෙයි.. ;)
    මතුරලා සෑහෙන්න දේවල් කරතෑකී...
    උඹ මළ ගෙවල් වල පෙට්ටියට කරගහලා තියෙනවද???



    ඒ කෝච්චි..ත්‍රෙඩ් එකක් ඇරපංකෝ ඒ සම්බන්ධව:yes::yes:....අනේ බං ;)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මිනිය එක්ක පෙට්ටිය තරමක් බරයි. සමහර කැ# වැඩ කරපු උන් මලාම මතුරනවා පෙට්ටියට. කර ගහගෙන යනකොට හන්දියෙන් හන්දියට පෙට්ටියේ බර වැඩි වෙනවා කරගහගෙන යන්න බැරි සයිස් එකටම.. :dull:



    කවුද බං මතුරන්නේ...... ඇයි ඒ :confused:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒවා බොරු කතා. මිනිය එක්ක පෙට්ටිය සෑහෙන බරයි. ඒ බර නිකන් වැඩි වෙන්නේ නෑ. 08ක් විතර එකතු වෙලා උස්සගෙන යන්න බැරි තරමටම බර වැඩි වෙන්න නම් මතුරන්නම ඕනේ. දසම කැ* ඩයල් වලට මතුරනවා පෙට්ටිය ඇරෙන්න... ඒවා නම් ජාති ජාති පවු :no:


    කවුද බං මතුරන්නේ:confused::confused::confused:...

    මැරිච්ච එකාගේ ආත්මෙ ද?

    නැත්නම් මැරිච්ච එකා එක්ක මලෙන් ඉන්න ජීවත් වෙලා ඉන්න උන් ද:confused: