මිනී අදින වාහනවල අය කියන කතා

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එහෙම කියන්න බෑ. බල්ලෙක් සපා කාලා තියෙනවා නම් දෙවිවරු හෝ පෙරේතයෝ මොකෙක්වත් පේන්නේ නෑ..


    ලොක්කා රාජගිරියේ කනත්තවල් නැනේ.. :confused::confused::confused:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    mama nam kara gahala tiyenawa bun habai hodata gasala kara gahuwe api 4 dena giya yawillak minisu maga api kanatte.. passe tamai apitat meter una seen eka

    arakkut bila ganjat gahala ganja walat supiri eka (galle wala supiri ganja)
    bara wadi wena ekak nan une na

    මිනිය රුවිතෙට අරන් යන්න ඇති එහෙනං සිග් සැග් එකේ. මැවිලා පේනවා :P ලොල් ද මන්ද
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එහෙම කියන්න බෑ. බල්ලෙක් සපා කාලා තියෙනවා නම් දෙවිවරු හෝ පෙරේතයෝ මොකෙක්වත් පේන්නේ නෑ..

    ඔව් බලු සිං එක මාත් අහල තියෙනවා. :eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මිනියට කරගහන්න 4 කොනට 4 දෙනෙක් ඕනේ වගේම, ඒ 4 දෙනාගෙන් එක්කෙනෙකුට ඔය වැඩේ කරන්න පුළුවන් මිනිය උස්සනවා වෙනුවට පොඩ්ඩක් අඩුවෙන් බර කරට අරගත්තම හරි. ඒ වගේම අන්තිම හරියේදී උස්සනවා වෙනුවට ඌ මිනි පෙට්ටියේ එල්ලිලා යන්නෙ :lol:

    ඒත් බන් අර මන් කියපු සිද්දියේ නම් මුලින් ගිය හතර දෙනා නෙමෙයි මැද හරියේදී උස්සගෙන ගියේ, අවසානෙදි ගියේ. එත් ආපහු මුලින් ගිය උන්මයි.
    එතකොට තමා කිව්වේ බර වැඩි වෙලා කියල අරූ

    නිකන් වෙන්නේ නෑ මචං. ඒවා මතුරන්නේ කැ* ඩයල් එකක් මැරුණම, තරහාකාරයෙක් ඉන්නවා නම් එහෙම මතුරනවා.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    නිකන් වෙන්නේ නෑ මචං. ඒවා මතුරන්නේ කැ* ඩයල් එකක් මැරුණම, තරහාකාරයෙක් ඉන්නවා නම් එහෙම මතුරනවා.

    එහෙනං මගේ මිනියටත් අනිවා මතුරයි :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර මීනී පෙට්ටිය කනත්තට ලං වන විට බර වැඩි වෙන බව ඇත්ත බව අත්දැකීමෙන් දනිමි.
    මල ගිය සගයන්, සෙබලුන් 20කට එහා පෙට්ටි වලට නිවසේ සිට කනත්තට ම කර ගසා ඇති අත්දැකීම් ඇසුරෙන් මෙය සත්‍ය බව පවසමි.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අර මීනී පෙට්ටිය කනත්තට ලං වන විට බර වැඩි වෙන බව ඇත්ත බව අත්දැකීමෙන් දනිමි.
    මල ගිය සගයන්, සෙබලුන් 20කට එහා පෙට්ටි වලට නිවසේ සිට කනත්තට ම කර ගසා ඇති අත්දැකීම් ඇසුරෙන් මෙය සත්‍ය බව පවසමි.

    :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙම නම් ටිකක් අමාරුයි හිතන්න.
    මගේ මිනියත් බර වෙයිද දන්නෑ :eek:

    :growl:
    නිකන් වැඩිවෙන්නේ නෑ......
    උඹ මම මලා කියලා එහෙම වෙන්නේ නෑ. මතුරන්න ඕනේ....:growl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    තොගේ කොහෙ බර වෙන්න ද ඕයි....
    බිත්තරෙන් දැන් උපන් හූණු ජුංඩෙක් වගේ සයිස් එක........:eek:

    දැනටත් 80 කිට්ටු වේගෙන එනවා බොස් :sorry:

    කොන්දෙත් කපල මයිලුත් බාල රැවුලත් බාල අහවල් රැවුලුත් බාගෙන බර මැන්නේ :sorry:
    දත් ටික ගලෝල වත් බර අඩු කරගන්න වෙන්නේ :sorry:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113


    යස් බොස්.. මාත් කිව්වෙ ශ්‍රි ජයවර්දනපුර තියෙන රාජගිරිය තමා..:yes: කනත්තක් නැ කිව්වට නැත්තෙම නැ... හැබැයි පුච්චන එකක් නැ... :yes:රාජගිරියෙ ගල් පල්ලියෙ සුසාන බුමිය තීයෙනවා මොරගස්මුල්ලෙ.. තව එකක් තීයෙනවා නාවල එකෙ නම් පුච්චන එකක් තීයෙනවා. ඊයෙත් ගියා . .. මම නම් හිතුවේ මොරේ ප්ලෙස් එකෙ කියලා සින් එක.. ඒ පැත්තේ ඉන්නෙ කුප්ප ඩයල් තමා.. :lol::lol::lol::lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :growl:
    නිකන් වැඩිවෙන්නේ නෑ......
    උඹ මම මලා කියලා එහෙම වෙන්නේ නෑ. මතුරන්න ඕනේ....:growl:

    මතුරයි බන් මතුරයි.. මේ එලකිරියේම හතුරෝ කොච්චර ඉන්නවද :dull:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මිනිය රුවිතෙට අරන් යන්න ඇති එහෙනං සිග් සැග් එකේ. මැවිලා පේනවා :P ලොල් ද මන්ද

    බුලට් වගේ බන් ගියේ... මිනිය කනත්ත ගාව ක්‍ර ගහන් ටිකක් වෙලා හිටිය බන් කට්ටිය එනකන් හැබැයි බර වැඩිවීමක් දැනුනෙ නෑ බන්