එහෙම කියන්න බෑ. බල්ලෙක් සපා කාලා තියෙනවා නම් දෙවිවරු හෝ පෙරේතයෝ මොකෙක්වත් පේන්නේ නෑ..
ලොක්කා රාජගිරියේ කනත්තවල් නැනේ..



එහෙම කියන්න බෑ. බල්ලෙක් සපා කාලා තියෙනවා නම් දෙවිවරු හෝ පෙරේතයෝ මොකෙක්වත් පේන්නේ නෑ..



mama nam kara gahala tiyenawa bun habai hodata gasala kara gahuwe api 4 dena giya yawillak minisu maga api kanatte.. passe tamai apitat meter una seen eka
arakkut bila ganjat gahala ganja walat supiri eka (galle wala supiri ganja)
bara wadi wena ekak nan une na
ලොල් ද මන්දඑහෙම කියන්න බෑ. බල්ලෙක් සපා කාලා තියෙනවා නම් දෙවිවරු හෝ පෙරේතයෝ මොකෙක්වත් පේන්නේ නෑ..

ගහල ගෙදර යන්න? බස් එකට නගින්නෙ හවස 6.00ට. බහින්නෙ 11 ට. බොන්න වෙන්නෙ සුළුදිය තමා....... මගුලක් කතා කොරනව.![]()


මිනියට කරගහන්න 4 කොනට 4 දෙනෙක් ඕනේ වගේම, ඒ 4 දෙනාගෙන් එක්කෙනෙකුට ඔය වැඩේ කරන්න පුළුවන් මිනිය උස්සනවා වෙනුවට පොඩ්ඩක් අඩුවෙන් බර කරට අරගත්තම හරි. ඒ වගේම අන්තිම හරියේදී උස්සනවා වෙනුවට ඌ මිනි පෙට්ටියේ එල්ලිලා යන්නෙ
ඒත් බන් අර මන් කියපු සිද්දියේ නම් මුලින් ගිය හතර දෙනා නෙමෙයි මැද හරියේදී උස්සගෙන ගියේ, අවසානෙදි ගියේ. එත් ආපහු මුලින් ගිය උන්මයි.
එතකොට තමා කිව්වේ බර වැඩි වෙලා කියල අරූ
නිකන් වෙන්නේ නෑ මචං. ඒවා මතුරන්නේ කැ* ඩයල් එකක් මැරුණම, තරහාකාරයෙක් ඉන්නවා නම් එහෙම මතුරනවා.

තොගේ කොහෙ බර වෙන්න ද ඕයි....එහෙනං මගේ මිනියටත් අනිවා මතුරයි![]()

අර මීනී පෙට්ටිය කනත්තට ලං වන විට බර වැඩි වෙන බව ඇත්ත බව අත්දැකීමෙන් දනිමි.
මල ගිය සගයන්, සෙබලුන් 20කට එහා පෙට්ටි වලට නිවසේ සිට කනත්තට ම කර ගසා ඇති අත්දැකීම් ඇසුරෙන් මෙය සත්‍ය බව පවසමි.

ලොක්කා රාජගිරියේ කනත්තවල් නැනේ..![]()
කොළඹ රාජගිරිය අවට තියෙන ලස්සන කනත්තක් සහ ආදාහනාගාරයක්



තොගේ කොහෙ බර වෙන්න ද ඕයි....
බිත්තරෙන් දැන් උපන් හූණු ජුංඩෙක් වගේ සයිස් එක........![]()
එහෙම නම් ටිකක් අමාරුයි හිතන්න.
මගේ මිනියත් බර වෙයිද දන්නෑ![]()


තොගේ කොහෙ බර වෙන්න ද ඕයි....
බිත්තරෙන් දැන් උපන් හූණු ජුංඩෙක් වගේ සයිස් එක........![]()


කනත්තක් නැ කිව්වට නැත්තෙම නැ... හැබැයි පුච්චන එකක් නැ...
රාජගිරියෙ ගල් පල්ලියෙ සුසාන බුමිය තීයෙනවා මොරගස්මුල්ලෙ.. තව එකක් තීයෙනවා නාවල එකෙ නම් පුච්චන එකක් තීයෙනවා. ඊයෙත් ගියා . .. මම නම් හිතුවේ මොරේ ප්ලෙස් එකෙ කියලා සින් එක.. ඒ පැත්තේ ඉන්නෙ කුප්ප ඩයල් තමා.. 



නිකන් වැඩිවෙන්නේ නෑ......
උඹ මම මලා කියලා එහෙම වෙන්නේ නෑ. මතුරන්න ඕනේ....![]()

මිනිය රුවිතෙට අරන් යන්න ඇති එහෙනං සිග් සැග් එකේ. මැවිලා පේනවාලොල් ද මන්ද