තාත්තා මැරිල දැන් අවුරුදු 6ක් වෙනව. ඔය කියන කොස් ගහ ලගදි මුල් දිරල කඩන් වැටුන. අපේ අම්ම සාස්තර අහන තැනක් තියෙන රක්වානෙ. මගේ අපලයකට පේනයක් අහන්න ගිය වෙලාවක කියල තිබුන ඒ ආත්මෙ තවමත් වත්තෙ ඉන්නව කියල. අපේ තාත්තා රුක් දෙවියෙක් වෙලා ඉන්නවය, තාත්තට අපිට උදවු කරන්න දෙන්නෙ නැත්තෙ ඒ ආත්මෙ කියල කියල තිබුන. එදා අලුකලේ ගොඩ ගත්ත වෙලාවෙ පිරිත් ටිකක් කියල වලදැම්මනම් මේව මුකුත් වෙන්නේ නෑ කියලත් කියල තිබ්බ. මේ සාස්තර කියන කෙනාට අපි මුල් සිද්ධි මුකුත් කියල නෑ.
ප:ලි: අම්මා තවමත් ඒ ගෙදර වෙසෙයි. අපි කෙතරම් කිව්වත් තාත්තා සැදූ ගේ දොර සහ තාත්තාගේ සොහොන් පිහිටි ඉඩම විකිණීමට ඇය කැමති නැත.

එහෙම කියන්න බෑ. බල්ලෙක් සපා කාලා තියෙනවා නම් දෙවිවරු හෝ පෙරේතයෝ මොකෙක්වත් පේන්නේ නෑ..
danuth beela wenna athiඅනේ මට මේන් මේක පැහැදිලි කරල දියන් බ්ලැකියෝ...
ඇඳුමෙ පාට කොහොමද බන් හෙවනැල්ලෙන් පේන්නේ![]()

කවුද බං මතුරන්නේ...
මැරිච්ච එකාගේ ආත්මෙ ද?
නැත්නම් මැරිච්ච එකා එක්ක මලෙන් ඉන්න ජීවත් වෙලා ඉන්න උන් ද![]()

ඔය කතාව මම නම් පිලිගන්නෙ නෑ. තනිකර මානසික ගේම් එකක් මට තේරෙන විදියට. අර නිකන් කඩුළු තන්චිය වගේ.![]()
මාත් හිතන්නේ මැතිරුවේ නැතත් ගොඩක් අයගේ මිනී වල බර වැඩි වෙනවා ඉඩමෙන් එළියට ගනිද්දි සහ අතර මගදි..හේතුවක් නම් දන්නෙ නෑ...
ඒ අතරෙ මතුරන ඒවත් ඇති

patta machan.මේක මම ජීවිතේට වැඩියෙන්ම බය වෙච්චි සීන් එක.


මාත් හිතන්නේ මැතිරුවේ නැතත් ගොඩක් අයගේ මිනී වල බර වැඩි වෙනවා ඉඩමෙන් එළියට ගනිද්දි සහ අතර මගදි..හේතුවක් නම් දන්නෙ නෑ...


අනේ මට මේන් මේක පැහැදිලි කරල දියන් බ්ලැකියෝ...
ඇඳුමෙ පාට කොහොමද බන් හෙවනැල්ලෙන් පේන්නේ![]()
මාත් හිතන්නේ මැතිරුවේ නැතත් ගොඩක් අයගේ මිනී වල බර වැඩි වෙනවා ඉඩමෙන් එළියට ගනිද්දි සහ අතර මගදි..හේතුවක් නම් දන්නෙ නෑ...
ඒ අතරෙ මතුරන ඒවත් ඇති
holman dekala nathi wunata katha karanawa ahila thiyenawa bn![]()

kotapanko kathaawa...![]()
එහෙම වෙන්න කිසිම විද්‍යාත්මක හේතුවක් නෑ. මම මිනී කර ගහල ඇති ඉහේ කෙස් ගානට. කවදාවත් දැනිල නෑ.![]()

matath meka hodatama danila thiyana deyak ban![]()

හිතන්න පුළුවන්නේ මචන් ගෙදර තියෙන විදුරු වලට මූ යන චායාව වැටිලා සුදු පාට ඇඳන් ගියානම් තමන්වම ඒ විදිහට පේන්න පුළුවන් කියල.
නමුත් කළු ඇඳගෙන ගියහම එහෙම වීදුරුවකට වැටිලා රිෆ්ලෙක්ට් වෙලා ආවත් කළු පාටින් සුදු පාට රිෆ්ලෙක්ෂන් එකක් එන්න බැහැනේ එකයි.

මේක වුනේ මීට අවුරුදු 2කට විතර කලින්.
අපේ ගෙදරට තාර පාරේ ඉඳන් එන්න ඕන මීටර් 20ක් විතර බොරළු පාරක.ගෙවල් පාර තාර පාරට සෙට් වෙන තැන තියෙනවා පරණ ගෙයක් එක්ක ලොකු ඉඩමක්.ඒ ගේ අයිති සීය මැරුණා මම මේ කියන සිද්දිය වෙන්න මාසෙකට විතර කලින්.ඒ ඉඩමේ ඒ සීයගෙ ළමයි තව ගෙවල් එහෙම හදන් ඉන්නවා.
ඔන්න දැන් කතාව පටන් ගන්නවා
අපේ මස්සිනාට රට යන්න තිබ්බ ඔෆිස් එකේ වැඩකට
ෆ්ලයිට් එක තිබ්බේ පාන්දර නිසා වාහනේ ආවේ රෑ එකට විතර ගෙදරට
අපේ ගෙදරට එන පාර එක පාරට හොයා ගන්න අමාරු වුන වාහනේ driver ට රෑ වෙලා නිසා
ඌ පාර ගාවට ඇවීත් මස්සිනාට call කරා ලඟට ඇවිල්ල ඉන්නේ පාර හොයාගන්න බැරුව කියල
කොහොම හරි අපේ ගෙදරින් මම විතරයි ඒ වෙලාවේ free හිටියේ
ඉතින් අම්ම කිව්වා පාරට ගිහින් වාහනේ එක්කන් එන්න කියල
මම පාර ගාවට ගිහින් driver ට අත වනල වාහනේ පාරට reverse එකෙන් දා ගන්න කියල ආව
මම එද්දී මට ඇහුන පුතේ පුතේ කියනවා අර මැරුණු සීයාගේ කට හඬින්.
මට නිදිමත නිසාද දන්නේ නැහැ කොහොම හරි මට ඕක ඒ වෙලාව් එච්චර ගානක් වුනේ නැහැ.
ඔය සිද්දිය ඔහොමම මටත් අමතක වෙලා තිබ්බේ
දවසක් හවස මම අම්ම එක්ක කතා කර කර ඉද්දි අම්ම කිව්වා අර සීයාගේ වත්තේ හොල්මන් තියෙනවා කියල
මම ඇහුව කොහොම එහෙම කියන්නේ කියල
ඒ වත්තේ පහල තියෙනවා ලිඳක්.කුඹුරු වැඩ කරන මිනිස්සු එහෙම හවසට නානවා ඒ ලිඳෙන්
දවසක් හවස කොල්ලෙක් ඒ ලිඳෙන් නාන්න ඇවිල්ල බාල්දිය ලිඳට දානකොට කවුරු හරි ඉඳන් වතුර කලත්තනවලු
කොල්ල එක එච්චර ගණන් අරන් නැහැ .හැබැයි කීප සැරයක්ම ඒ වැඩේ වෙලා.ඒ පාර කොල්ල බලල ලිඳ වටේ ඉන්නවද කියල කවුරු හරි
කොල්ල දැක්කලු එක පාරට කළු මිනිහෙක් මේ කොල්ල බලද්දිම ලිඳ ගාව ඉඳන් හෙන වේගෙන් පොල් ගහකට නගිනවා ඒ කිට්ටුව තිබ්බ
මූ ඒක දැකල බය වෙලා දුව ගෙන ඇවිල්ල ඒ සීයාගේ ළමයෙක්ගේ ගෙදරට ඒ ලිඳ කිට්ටුවම තිබ්බ.කොහොම හරි තෙල් මතුරලා එහෙම ඒ කොල්ලට දීල.
අම්ම ඔය සිද්දිය කිව්වම මමත් කිව්වා මට ඇහුන කියල ඒ සීය පුතේ පුතේ කියල කතා කරනවා කියල එදා රෑ වාහනේට පාර පෙන්නන්න ගියපු වෙලේ.
අම්ම ඇහුව ඇයි ඕක කලින් නොකිව්වේ කියල.මම කිව්වා මට අමතක වෙලා තිබ්බේ කියල.
