මිනී පෙට්ටිය‍ෙ බර වැඩි වෙන හැටි.

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මිනී පෙට්ටිය‍ෙ බර වැඩි වෙන හැටි.

    මේක මම අද bump වෙලා උඩට ඇවිත් තිබුණ thread එකක් දැකලා හිතුන දෙයක්
    කොහොමද මිනිය වත්තෙන් එළියට ගනිද්දී බර වැඩි වෙන්නේ කියලා
    මමත් කීපවතාවක්ම මිනි පෙට්ටි කරගහලා තියෙනවා.ගොඩක් දෙනෙක් ඉස්සුවත් පට්ටම බරයි.හැබැයි බර වැඩි වෙන කතාවක් මම කලින් අහල තිබුණෙ නෑ.මම හිතුවෙ ඒ හැටි කියලා . අද අර thread එක දැකපු වෙලාවෙ තමයි මම මේක කල්පනා කල‍ෙ.

    මට හිතෙන්නේ ඔතන තියෙන්නේ මේ වගේ දෙයක්
    ,දැන් අපි මරණයක් වුනාම ඕක ඇතුළට ගන්න කොට hearse එක ගෙදර දොර කිට්ටුවටම අල්ලනවා.මිනිය ඇතුළට ගන්නේ 4k වගේ.දැන් මිනිය ගෙනියන කොටත් අර 4 දෙනාම කලින් උස්සගෙන ගියා කියලා හිතමු(එතකොටන‍ෙ කියන්න පුළුවන් බර වැඩිවුණාද කියලා ).හැබැයි දැන් කලින් වගේ hearse එක මිදුලට ම ගන්නේ නෑ හන්දියකට ගෙනියලා තමයි මිනිය දාගන්න‍ෙ.ඉතිං අර 4 දෙනාට වෙනවා හන්දියට යනකං මිනිය උස්සගෙන යන්න.හැබැයි ටික දුරක් යනකොට බර වැඩි වෙනවා කියලා දැනෙනවා.උරහිස පණ නැතිවෙනවා වගේ වෙනවා මෙතැනදී වෙන්නේ බර වැඩිවෙන එක නෙමෙයි.අපිට ඒ පීඩනය දරා ගන්න බැරි වෙන එක.
    පොඩි උදාහරණයක් කිව්වොත් පොඩි වතුර කෝප්පයක්(වතුරත් එක්ක ) අල්ලාගෙන ඉන්න දුන්නොත් ගේමක් නෑනේ.හැබැයි මේ කෝප්පය උඹට පැය්ක් අල්ලාගෙන ඉන්න පුළුවන්ද? ගොඩක් අයට බෑ(මම දන්නෙ නෑ සමහර විට එහෙම පුළුවන් අයත් ඇති )

    ඕකම තමයි මිනී පෙට්ටි වලටත් වෙන්නේ.නැතිව පෙරේතයා‍ෙ නගින එක නෙමෙයි.අනික ගෙට ගනිද්දී වගේ නෙමෙයි ඕක ගෙනියන්න පෙරේතයා‍ෙ කීයක් set වෙනවද උන් ගොඩක් වේලාවට කරන්නේ පෙට්ටිය‍ෙ එල්ලිලා යන එක ඉතිං ඕක හරියට කර ගහන අයට ඇරුණුත් එල්ල ගෙන තමයි යන්න වෙන්න.

    මම හිතන්නේ ඒවිදියට තමයි බර වැඩි වෙනවායි කියලා කියන්නේ.මම දන්නෙ නෑ මතුරලා එහෙම කරන්න පුළුවන්ද කියලා සමහර විට පුළුවන් ඇති.සංවාදයට විවෘත්තයි
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    uba hari...kohomada bn ehema nikamma bara wadiwenne?? mathurala wath eka wenas karanne komada? impossible :no::no:
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    math ussala thiye, gedarata genakota bara adui, gedarin gannakota pattama barai, kanaththa hariyedi eeta wada barai,mini ussapu oni kenek dannawa ehema wenawa kiyala. hethuwa nm hitha ganna baha
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    QUOTE=rm1980;21792682]bump[/QUOTE]
    Thanks
    uba hari...kohomada bn ehema nikamma bara wadiwenne?? mathurala wath eka wenas karanne komada? impossible :no::no:
    ඒක ඇත්ත

    math ussala thiye, gedarata genakota bara adui, gedarin gannakota pattama barai, kanaththa hariyedi eeta wada barai,mini ussapu oni kenek dannawa ehema wenawa kiyala. hethuwa nm hitha ganna baha

    ඒක තමයි මම කිව්වේ machan කනත්තට දුර නිසා
    ගොඩක් වේලාවක් අපිට ඕක උස්සගෙන ඉන්න වෙනවා එතකොට පීඩනය දරා ගන්න බැරි වෙන එක වෙන්නේ
    ගෙදරට ගනිද්දී hearse එක මිදුලටම එනවන‍ෙ
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ehema seen ekak newei ban ubata puluwan mawa thaniyama ussanna mokada mata pana thiyena nisa mamath gammak denawa ethakota ubata bara aduwen danenne .

    malaminiya ehemama ne thiyenne eken kisima gammak labenne na ekai e barama thiyenne

    nathuwa miniye bara wadi wenawa kiyala mama hithanneth na
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    බණ්ඩාර නිළමෙ;21792712 said:
    math oka visvasa kale ne. eth ban mata 2,3 vathavak vela thiyenava. hebei mokak hari vena seen 1kut thiyenava kiyala hithila thiyenava
    අපිට සහමුලින්ම ඔය මත බැහැර කරන්නත් බෑ
    දන්න දේවල් තියෙනවා නම් කියන්න
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    මිනි පෙට්ටිය ලොකු තරාදියක් උද තියල එක උස්සන් ගියානම් තරාදිය පෙන්න එත්ත නෙත්ත....
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ehema seen ekak newei ban ubata puluwan mawa thaniyama ussanna mokada mata pana thiyena nisa mamath gammak denawa ethakota ubata bara aduwen danenne .

    malaminiya ehemama ne thiyenne eken kisima gammak labenne na ekai e barama thiyenne

    nathuwa miniye bara wadi wenawa kiyala mama hithanneth na

    පණ තියෙන මනුස්සයෙක් වුනත් ටික දුරක් උස්සගෙන යද්දී බර වැඩි වෙනවා වගේ දැනෙනවා
    ඒ අපි උස්සගෙන යන එකේ බර වැඩිවෙන නිසා නෙමෙයි අපිට දරා ගන්න බැරි නිසා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මම හිතන්නේ ඒවිදියට තමයි බර වැඩි වෙනවායි කියලා කියන්නේ.මම දන්නෙ නෑ මතුරලා එහෙම කරන්න පුළුවන්ද කියලා සමහර විට පුළුවන් ඇති.සංවාදයට විවෘත්තයි

    අනිත් එව්වා ගැන නම් මොකුත් කියන්නෑ. හන්දියක් හන්දියක් ගානේ බර වැඩි වෙන්න මතුරන්න නම් පුළුවන්. ඒ විතරක් නෙමෙයි. පෙට්ටියෙන් එලියට විසිරෙන්නත් මතුරන්න පුළුවන් කම ඇත. ඔව්ව සහගහන වැඩ හැබැයි. අජරාමර තරහාකාරයන්ට කරන.

    මට වඩා ඕක ගැන රංගුවා දනී. ඌ මාතර එකා නේ..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උස්සන් යන එකා මහන්සි වෙන එකනේ බන් ඔය
    අලුතින් එකෙක් උස්සනවා නම් ඌ දන්නේ නැනේ වැදී උනා කියන්නවත් කලින් තිබ්බ බර
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අනේ මන්ද බන් ඇත්ත නැත්ත නම් හැබැයි මටත් ඕක වෙලා තියෙනවා මමත් මල ගෙදරක අවසන් කටයුතු වලට ගියෝත් අනිවා මිනියට කර තියනවා

    දැන් අවුරැද්දු දෙකකට කලින් විතර යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් නැති වුනා එයා ගොඩාක් අසනීප වෙලා නැතිවුනේ ගෙදර අයත් බින්දුවටම හිදුනා මෙයාගේ අසනීපේ නිසා .... කොහොම හරි නැතිවෙන්න දවස් ගානක ඉදන් අරයා ඇවිත් ඉන්නවා මෙයා ඇවිත් ඉන්නවා කිය කිය මැරනු අයගේ නම් කීවා මැරෙනකොට නම් මම හිතන්නේ 30kg නැතිව ඇති ඒ තරමට මේ මනුස්සයා කෙට්ටු වුනා ..... නැති වුනාට පස්සේ අපි යාළුවෝ ටික සෙට් වෙලා තමයි පෙට්ටිය අරන් දුන්නෙත් .... අපි අරන් දීපු පෙට්ටිය ඒ තරම් ලොකු ගානක් උනෙත් නැ රබර් ලෑලිද මන්දා කොහොම හරි පෙට්ටිය වැඩි වටිනාකමක් නැති පෙනුමට තේරැණු විදියට නම් බරත් නෑ පෙට්ටියේ ..... හැබැයි මචංලා කනත්තට පෙට්ටිය ගෙනියන වේලාවේ පට්ට බරක් තිබ්බේ අපි කවුරැත් ඒ ගැන ඒ වෙලාවේ කථා කලේ නෑ එකා එකා ඉක්මනට ඉක්මනට පෙට්ටිය උස්සන්න මාරැ වුනා .... පෙට්ටිය දෙපැත්තෙන් අඩුම 8ක් විතර උස්සගෙන ගියේ.... වැඩ ඉවර වෙලා රැ ඉන්න ගමන් අපි ඔය ගැන කථා කලාම හැමෝම කිව‍ෙ උස්සගෙන යන්න බැරි තරම් බරක් අවා කියලා මමත් ඇතුළුව මටත් වැඩි දුරක් අරන් යන්න බැරි වුනා පට්ට බරක් ආවා විද්‍යාත්මක හේතුව නම් දන්නෙ නෑ හැබැයි මෙහෙම තමයි උනේ :confused::confused::confused:
     
    :yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අනිත් එව්වා ගැන නම් මොකුත් කියන්නෑ. හන්දියක් හන්දියක් ගානේ බර වැඩි වෙන්න මතුරන්න නම් පුළුවන්. ඒ විතරක් නෙමෙයි. පෙට්ටියෙන් එලියට විසිරෙන්නත් මතුරන්න පුළුවන් කම ඇත. ඔව්ව සහගහන වැඩ හැබැයි. අජරාමර තරහාකාරයන්ට කරන.

    මට වඩා ඕක ගැන රංගුවා දනී. ඌ මාතර එකා නේ..

    එහෙම කරයි කියලා බලාපොරොත්තු වන්නේ මොකක්ද මැරුණ මනුස්සයාට ඕක දන්නෙ නෑනේ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මනුස්සයෙක් උස්සන්ඩ ගියාම තේරෙනව කොච්චර බරද කියල, මැරෙන්ඩම ඕනෙ නෑ :D

    Anuradha කියන්නේ කෙල්ලො කීදේන‍ෙක් උස්සපු පොරක්ද ඉතිං :rofl:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උස්සන් යන එකා මහන්සි වෙන එකනේ බන් ඔය
    අලුතින් එකෙක් උස්සනවා නම් ඌ දන්නේ නැනේ වැදී උනා කියන්නවත් කලින් තිබ්බ බර

    හරියටම හරි ගොඩක් අය හිතන්නේ බර වැඩිවෙනවා කියලා නමුත් වෙන්නේ අපිට දරාගන්න බැරි වෙන එක
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අනේ මන්ද බන් ඇත්ත නැත්ත නම් හැබැයි මටත් ඕක වෙලා තියෙනවා මමත් මල ගෙදරක අවසන් කටයුතු වලට ගියෝත් අනිවා මිනියට කර තියනවා

    දැන් අවුරැද්දු දෙකකට කලින් විතර යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් නැති වුනා එයා ගොඩාක් අසනීප වෙලා නැතිවුනේ ගෙදර අයත් බින්දුවටම හිදුනා මෙයාගේ අසනීපේ නිසා .... කොහොම හරි නැතිවෙන්න දවස් ගානක ඉදන් අරයා ඇවිත් ඉන්නවා මෙයා ඇවිත් ඉන්නවා කිය කිය මැරනු අයගේ නම් කීවා මැරෙනකොට නම් මම හිතන්නේ 30kg නැතිව ඇති ඒ තරමට මේ මනුස්සයා කෙට්ටු වුනා ..... නැති වුනාට පස්සේ අපි යාළුවෝ ටික සෙට් වෙලා තමයි පෙට්ටිය අරන් දුන්නෙත් .... අපි අරන් දීපු පෙට්ටිය ඒ තරම් ලොකු ගානක් උනෙත් නැ රබර් ලෑලිද මන්දා කොහොම හරි පෙට්ටිය වැඩි වටිනාකමක් නැති පෙනුමට තේරැණු විදියට නම් බරත් නෑ පෙට්ටියේ ..... හැබැයි මචංලා කනත්තට පෙට්ටිය ගෙනියන වේලාවේ පට්ට බරක් තිබ්බේ අපි කවුරැත් ඒ ගැන ඒ වෙලාවේ කථා කලේ නෑ එකා එකා ඉක්මනට ඉක්මනට පෙට්ටිය උස්සන්න මාරැ වුනා .... පෙට්ටිය දෙපැත්තෙන් අඩුම 8ක් විතර උස්සගෙන ගියේ.... වැඩ ඉවර වෙලා රැ ඉන්න ගමන් අපි ඔය ගැන කථා කලාම හැමෝම කිව‍ෙ උස්සගෙන යන්න බැරි තරම් බරක් අවා කියලා මමත් ඇතුළුව මටත් වැඩි දුරක් අරන් යන්න බැරි වුනා පට්ට බරක් ආවා විද්‍යාත්මක හේතුව නම් දන්නෙ නෑ හැබැයි මෙහෙම තමයි උනේ :confused::confused::confused:

    නෑ machan ගොඩක් දුර උස්සගෙන ආපු නිසා බර දරාගන්න බැරි උන එක වෙන්න ඇත්තේ.අනික ගොඩක් උන් යනකොට සමහරු පෙට්ටිය අල්ලනවා නෙමෙයි එල්ලිලා යන්නේ එකත් බලපානවා