මේක කියෝලා බය උනාද?Yako mama baya wela inne ambaneta meka re kiyawwa witaray
එහෙනම් අද රෑ මෙන්න මේකේ තියෙන කථා කියෝපන්. සතියක් විතර නින්ද යන එකක් නෑ.
http://www.elakiri.com/forum/showthread.php?t=1252559
මේක කියෝලා බය උනාද?Yako mama baya wela inne ambaneta meka re kiyawwa witaray
මේක කියෝලා බය උනාද?
එහෙනම් අද රෑ මෙන්න මේකේ තියෙන කථා කියෝපන්. සතියක් විතර නින්ද යන එකක් නෑ.
http://www.elakiri.com/forum/showthread.php?t=1252559
ආ.... මෙන්න භාණ්ඩේමේක කියෝලා බය උනාද?
එහෙනම් අද රෑ මෙන්න මේකේ තියෙන කථා කියෝපන්. සතියක් විතර නින්ද යන එකක් නෑ.
http://www.elakiri.com/forum/showthread.php?t=1252559
ඕක කියවන්න ඇවිල්ල තමයි මචන් මම එලකිරියට මුලින්ම සෙට් උනේ.
දැනට අවුරුදු ගානකට කලින් එක හුස්මට මුළු ත්‍රෙඩ් එකම කියෙව්වා.
පස්සේ පස්සේ ත්‍රෙඩ් එක දාපු එකා Sylla4444 ආගිය අතක් නැති උනා.
ඌටත් හොල්මනක් ගහලද කොහේ.
ඔක සරල නියායක් බන්. බස් ඩ්‍රයිවර් කෙනෙකුගෙනුයි ලොරි ඩ්‍රයිවර් කෙනෙකුගෙනුයි ඇහුවනම් කියයි වෙනස. බස් එකක් නවලා කරලා එලොන එක ලේසියි මචන් කට කපලා ගල්, වැලි ගහපු ලොරියක් එලවන එකට වඩා. මොකදබස් එකේ ඉන්නේ පන තියන යක්කු. උන් බෙන්ඩ් එකකදි උනත් කවුන්ට්රැක්ට් වෙනව G force එකට. ඒ කියන්නේ බස් එක වන්ගුවලදි නැවෙන පැත්තට විරුද්ද පැත්තට මිනිස්සු බර වෙනවා. එතකොට බර බැලන්ස් වෙනවා. ඒත් පන නැති ගල් වැලි එහෙම නැ ඇලෞනොත් ඇල උනාමයි. මිනි පෙට්ටියෙත් වෙන්නේ ඒක. මිනිය කවුන්ට්ර ඇක්ශන් එකක් දෙන්නේ නැ කලු ගල පත බැවා වගේ තියෙනව මිසක්.




ඉස්කුරු එස් එල්, හැමදේම එහෙම කියන්න බෑ බන්. විද්‍යාවට අහුනොවෙන දේවලුත් තියෙනවා.
math ussala thiye, gedarata genakota bara adui, gedarin gannakota pattama barai, kanaththa hariyedi eeta wada barai,mini ussapu oni kenek dannawa ehema wenawa kiyala. hethuwa nm hitha ganna baha

ඒ විතරක් නෙමෙයි.. මම ඉස්සුවෙ අපේ ආත්තම්මගේ පෙට්ටිය විතරයි.. වල වටේ යනකොට මම වැටෙන්නත් ගියා.. හදිසියෙවත් වැටුනනම් බඩුම තමයිලු..දැන් මචෝ මේක විද්‍යාවෙන් හොයාගෙනද ?ඔව් විද්‍යාවට අසු නොවන දේවල් මේ ලෝකේ ඕනේ තරම් තියෙනවා....
නමුත් බුත ආත්ම කියන්නේ ස්කන්දයක් නැති කොට්ටාසයක් ......ඉතින් පෙට්ටියේ බුතයෝ ලක්ෂයක් එල්ලුනත් ස්කන්දය වැඩි වෙන්න බැනේ.....
අපි අප්ඩේට් නෑනේ බන් එකයි ඇහුවේ.දැන් මචෝ මේක විද්‍යාවෙන් හොයාගෙනද ?අපි අප්ඩේට් නෑනේ බන් එකයි ඇහුවේ.
විද්‍යාවෙන් පහදන්න බැරි නිසා අපි දන්නෑ මචන් මේවගේ සංසිද්ධි වලදී නොපෙනුනත් බුතාත්මවලටත් බරක් තියෙනවද කියලා.na machan....mama podi kale idan science kappiththek.....hamadema science walin thmai baluwe.....
science walin prove karanna barinam eka boru wage gon matha wala hoitiye....
eth tika tika mole hadigena enakota thmayi therune science is not everything kiyala...
මේ අදහසට මම උඹට ගරු කරනවා.
--------------------------------------------------------------------
butha athma walata mass ekak na kiyala bududahame mada manda kiyala thiyenawa....mata hariyatama mathaka na....

තව අවුරුදු සීයකින් හරි බුතාත්ම තියෙනවය ඒවායේ ස්කන්ධයක් තියෙනවය කියල විද්‍යාවෙන් හොයාගෙන කිව්වොත් අපි අද ඉන්න මතය නිවැරදි නෑ නේද? 
පෙට්ටි වලට කර ගැහුවම සුර දාලා තියෙනම් සුරේ පුපුරනවා කියන්නේ ඇත්තද බං











උබල දැකල තියෙනවාද පොඩි බබෙක් ඉපදුනාම මාස 3ක් 4ක් යනකන් හිටපු හැටියේ කොහේ හරි පැත්තක් දිහා බලන් හිනා වෙනවා... මන් ඕක පොඩි උන් කිහිප දෙනෙක්ගේම දැකල තියෙනවා..
මල කුණ කන්න වටේම ඉන්න පෙරේත ආත්ම එනවා බන්. දවස් 3ම උන් බොඩියේ ඉන්නේ. අනිත් එක එම්බාම් කරද්දී බොකු බඩවැල් මල්ලක දාලා පෙට්ටිය පතුලේම තියලා තියෙන්නේ. අනිත් එක මිනිය තනි කරොත් රීරි යකා එනවා රීරි මාංශය කන්න
ඔව්වා හෙන සන්කිරින සබ්ජෙක්ට් බං
දන්න විදියට මළ යක්ෂයා එන්නේ ඕජස් උරන්ඩ..















ජොනී බට්ට;21815894 said:
maara jokes me thread eketh tiyenne
![]()


පෙට්ටි වලට කර ගැහුවම සුර දාලා තියෙනම් සුරේ පුපුරනවා කියන්නේ ඇත්තද බං
ජොනී බට්ට;21815926 said:thanks, e thread eka thawath atal wage. mula idan kiyawanna one![]()



සුර කියන්නේ බොරුවක් ..මේ මෝඩ මිනිස්සුත් රැවටිලා සුර එල්ලන් ඉන්නවා ...

ජොනී බට්ට;21815910 said:holi pak
thanks meyalaa, sahenna hina wuna adanam
![]()




මිනි පෙට්ටිය ලොකු තරාදියක් උද තියල එක උස්සන් ගියානම් තරාදිය පෙන්න එත්ත නෙත්ත....
