මිනී පෙට්ටිය‍ෙ බර වැඩි වෙන හැටි.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක සරල නියායක් බන්. බස් ඩ්‍රයිවර් කෙනෙකුගෙනුයි ලොරි ඩ්‍රයිවර් කෙනෙකුගෙනුයි ඇහුවනම් කියයි වෙනස. බස් එකක් නවලා කරලා එලොන එක ලේසියි මචන් කට කපලා ගල්, වැලි ගහපු ලොරියක් එලවන එකට වඩා. මොකදබස් එකේ ඉන්නේ පන තියන යක්කු. උන් බෙන්ඩ් එකකදි උනත් කවුන්ට්‍රැක්ට් වෙනව G force එකට. ඒ කියන්නේ බස් එක වන්ගුවලදි නැවෙන පැත්තට විරුද්ද පැත්තට මිනිස්සු බර වෙනවා. එතකොට බර බැලන්ස් වෙනවා. ඒත් පන නැති ගල් වැලි එහෙම නැ ඇලෞනොත් ඇල උනාමයි. මිනි පෙට්ටියෙත් වෙන්නේ ඒක. මිනිය කවුන්ට‍්ර ඇක්ශන් එකක් දෙන්නේ නැ කලු ගල පත බැවා වගේ තියෙනව මිසක්.
     
    • Like
    Reactions: ela

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේක කියෝලා බය උනාද?
    එහෙනම් අද රෑ මෙන්න මේකේ තියෙන කථා කියෝපන්. සතියක් විතර නින්ද යන එකක් නෑ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1252559
    ආ.... මෙන්න භාණ්ඩේ:love: ඕක කියවන්න ඇවිල්ල තමයි මචන් මම එලකිරියට මුලින්ම සෙට් උනේ.:yes:දැනට අවුරුදු ගානකට කලින් එක හුස්මට මුළු ත්‍රෙඩ් එකම කියෙව්වා.:shocked: පස්සේ පස්සේ ත්‍රෙඩ් එක දාපු එකා Sylla4444 ආගිය අතක් නැති උනා.:confused::shocked:ඌටත් හොල්මනක් ගහලද කොහේ.:lol::shocked:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔක සරල නියායක් බන්. බස් ඩ්‍රයිවර් කෙනෙකුගෙනුයි ලොරි ඩ්‍රයිවර් කෙනෙකුගෙනුයි ඇහුවනම් කියයි වෙනස. බස් එකක් නවලා කරලා එලොන එක ලේසියි මචන් කට කපලා ගල්, වැලි ගහපු ලොරියක් එලවන එකට වඩා. මොකදබස් එකේ ඉන්නේ පන තියන යක්කු. උන් බෙන්ඩ් එකකදි උනත් කවුන්ට්‍රැක්ට් වෙනව G force එකට. ඒ කියන්නේ බස් එක වන්ගුවලදි නැවෙන පැත්තට විරුද්ද පැත්තට මිනිස්සු බර වෙනවා. එතකොට බර බැලන්ස් වෙනවා. ඒත් පන නැති ගල් වැලි එහෙම නැ ඇලෞනොත් ඇල උනාමයි. මිනි පෙට්ටියෙත් වෙන්නේ ඒක. මිනිය කවුන්ට‍්ර ඇක්ශන් එකක් දෙන්නේ නැ කලු ගල පත බැවා වගේ තියෙනව මිසක්.
    :shocked::no::no:
    ඉස්කුරු එස් එල්, හැමදේම එහෙම කියන්න බෑ බන්. විද්‍යාවට අහුනොවෙන දේවලුත් තියෙනවා.:confused:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :shocked::no::no:
    ඉස්කුරු එස් එල්, හැමදේම එහෙම කියන්න බෑ බන්. විද්‍යාවට අහුනොවෙන දේවලුත් තියෙනවා.:confused:

    ඔව් විද්‍යාවට අසු නොවන දේවල් මේ ලෝකේ ඕනේ තරම් තියෙනවා....

    නමුත් බුත ආත්ම කියන්නේ ස්කන්දයක් නැති කොට්ටාසයක් ......ඉතින් පෙට්ටියේ බුතයෝ ලක්ෂයක් එල්ලුනත් ස්කන්දය වැඩි වෙන්න බැනේ.....
     
    • Like
    Reactions: CONCORDE777

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    math ussala thiye, gedarata genakota bara adui, gedarin gannakota pattama barai, kanaththa hariyedi eeta wada barai,mini ussapu oni kenek dannawa ehema wenawa kiyala. hethuwa nm hitha ganna baha

    :yes::yes: ඒ විතරක් නෙමෙයි.. මම ඉස්සුවෙ අපේ ආත්තම්මගේ පෙට්ටිය විතරයි.. වල වටේ යනකොට මම වැටෙන්නත් ගියා.. හදිසියෙවත් වැටුනනම් බඩුම තමයිලු..
    ඔය පෙරේතයො පෙට්ටියට නගින සීන් එකෙන් තමයි බර වැඩිවීම වෙන්නේ
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔව් විද්‍යාවට අසු නොවන දේවල් මේ ලෝකේ ඕනේ තරම් තියෙනවා....

    නමුත් බුත ආත්ම කියන්නේ ස්කන්දයක් නැති කොට්ටාසයක් ......ඉතින් පෙට්ටියේ බුතයෝ ලක්ෂයක් එල්ලුනත් ස්කන්දය වැඩි වෙන්න බැනේ.....
    දැන් මචෝ මේක විද්‍යාවෙන් හොයාගෙනද ?:confused: අපි අප්ඩේට් නෑනේ බන් එකයි ඇහුවේ.
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    දැන් මචෝ මේක විද්‍යාවෙන් හොයාගෙනද ?:confused: අපි අප්ඩේට් නෑනේ බන් එකයි ඇහුවේ.

    na machan....mama podi kale idan science kappiththek.....hamadema science walin thmai baluwe.....

    science walin prove karanna barinam eka boru wage gon matha wala hoitiye....

    eth tika tika mole hadigena enakota thmayi therune science is not everything kiyala...

    --------------------------------------------------------------------

    butha athma walata mass ekak na kiyala bududahame mada manda kiyala thiyenawa....mata hariyatama mathaka na....​
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    na machan....mama podi kale idan science kappiththek.....hamadema science walin thmai baluwe.....

    science walin prove karanna barinam eka boru wage gon matha wala hoitiye....

    eth tika tika mole hadigena enakota thmayi therune science is not everything kiyala...
    මේ අදහසට මම උඹට ගරු කරනවා.
    --------------------------------------------------------------------

    butha athma walata mass ekak na kiyala bududahame mada manda kiyala thiyenawa....mata hariyatama mathaka na....​
    විද්‍යාවෙන් පහදන්න බැරි නිසා අපි දන්නෑ මචන් මේවගේ සංසිද්ධි වලදී නොපෙනුනත් බුතාත්මවලටත් බරක් තියෙනවද කියලා.:yes:
    මමනම් කියන්නේ අපි ඒ ගැන හරියටම දන්නේ නැතිනිසා ස්ථිර නිගමනයකට එන සුදුසු නෑ කියල.:no: තව අවුරුදු සීයකින් හරි බුතාත්ම තියෙනවය ඒවායේ ස්කන්ධයක් තියෙනවය කියල විද්‍යාවෙන් හොයාගෙන කිව්වොත් අපි අද ඉන්න මතය නිවැරදි නෑ නේද? :no:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    උබල දැකල තියෙනවාද පොඩි බබෙක් ඉපදුනාම මාස 3ක් 4ක් යනකන් හිටපු හැටියේ කොහේ හරි පැත්තක් දිහා බලන් හිනා වෙනවා... මන් ඕක පොඩි උන් කිහිප දෙනෙක්ගේම දැකල තියෙනවා..

    මල කුණ කන්න වටේම ඉන්න පෙරේත ආත්ම එනවා බන්. දවස් 3ම උන් බොඩියේ ඉන්නේ. අනිත් එක එම්බාම් කරද්දී බොකු බඩවැල් මල්ලක දාලා පෙට්ටිය පතුලේම තියලා තියෙන්නේ. අනිත් එක මිනිය තනි කරොත් රීරි යකා එනවා රීරි මාංශය කන්න
    ඔව්වා හෙන සන්කිරින සබ්ජෙක්ට් බං

    දන්න විදියට මළ යක්ෂයා එන්නේ ඕජස් උරන්ඩ..

    holi pak :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    thanks meyalaa, sahenna hina wuna adanam :love::love:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    පෙට්ටි වලට කර ගැහුවම සුර දාලා තියෙනම් සුරේ පුපුරනවා කියන්නේ ඇත්තද බං

    සුර කියන්නේ බොරුවක් ..මේ මෝඩ මිනිස්සුත් රැවටිලා සුර එල්ලන් ඉන්නවා ...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සුර කියන්නේ බොරුවක් ..මේ මෝඩ මිනිස්සුත් රැවටිලා සුර එල්ලන් ඉන්නවා ...

    මන්දා ඉතින් කට්ටිය කියවන කතාවක් ඕක මිනී පෙට්ටි වලට කර ගැහුවම සුර වල බළ බිඳිලා සුරේ පුපුරනවා කියලා. අත්දැකීම් ටියෙන උන් ඉන්නවද දැනගන්නයි ඔය ප්‍රශ්නේ ඇහුවේ. :rolleyes: