මිනී මරන movies

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    The Mechanic
    දෙකක් ආව. දෙවෙනි එක සුපිරි
    1614181942069.gif
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,372
    3,680
    113
    මොනර තැන්න
    zodiac movie
    dan nam ahema maranna baha CCTV camera thiynwa ne
    ,,, Ubata kaawa hari hoyanna bari wenna maranna one nam ,, dark web wala wikunana
    niyama badu thiynwa , waha tika dala dunnahama police investigation walatwath hoyanna
    ba mokak wela da marune kiyla
     
    • Like
    Reactions: Solo Rider

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    :lol:
    උඹට සෙට් නැද්ද,
    පූල් එකේ සීන් එක දෙකේ නේද තිබුනෙ.
    පූල් එකේ සීන් එක විතරයි බලන්න පුළුවන් දේකට කියල තිබුනේ ඒ ෆිල්ම් එකේ. පලවෙනි ෆිල්ම් එකෙන් දීපු ෆීල් එක එහෙන්මම කෑවා දෙවනි එකෙන්. උඹ කටක් ඇරලා ඒක සුපිරි කියල කිව්වේ කොහොමද කියල තමයි මට හිතා ගන්න බැරි.
     
    • Haha
    Reactions: PHBhagya

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    උබ කියන විදියටම හෙන සූක්ෂමව අහු නොවෙන්න මිණීමැරුම් කරපු හොදම ෆිල්ම් එක තමා
    '' 88-89 sri lanka '' කියන එක ..ඒ මිණීමැරුම් කොච්චර් සූක්ෂමව කරාද කියනවනම් තරුන ජීවිත 60,000 ක් බිලි අරගෙනත් , අතිගරු අධිකරනයෙන් කිසිම වැරදිකරුවෙක් නම් නොකිරීම. :unsure: :unsure:
     
    • Like
    Reactions: aneasarayana

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මූව CID ඵකට රිපෝර්ට් කරමු..මෙහෙම අපරාධ කරන්න දෙන්න බෑ..ගෙදරට පොලිසියෙන් අැවිත් උස්සන් ගිහින් ලාච්චුවට අැට දෙක දාල තද කරනකොට අැත්ත ඵළිවෙයි..

    උබ කියන විදියටම හෙන සූක්ෂමව අහු නොවෙන්න මිණීමැරුම් කරපු හොදම ෆිල්ම් එක තමා
    '' 88-89 sri lanka '' කියන එක ..ඒ මිණීමැරුම් කොච්චර් සූක්ෂමව කරාද කියනවනම් තරුන ජීවිත 60,000 ක් බිලි අරගෙනත් , අතිගරු අධිකරනයෙන් කිසිම වැරදිකරුවෙක් නම් නොකිරීම. :unsure: :unsure:
    අැයි රාජපක්ෂල කරපු මිනීමැරුම්,අතුරුදහන් කිරීම්..ඒවත් හොයාගන්න බැහැනේ.අමතක කරන්න ඵපා ඒවත්...😅😅😅
    ------ Post added on Mar 3, 2021 at 2:17 AM