මිනුවන්ගොඩට යන්න ලේසි විදිහක්?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කොච්චි තාම නැද්ද.
    හෙට නැතුව වෙන ඉරිදාවක එනවනං ගම්පහින් බැහැල කියන්න මිනුවන්ගොඩට ගිහින් දාන්න.
    වාහනයක් බලන්නද යන්නේ
    හාපෝ... මිනුවන්ගොඩින් කවුද වාහන බලන්නෙ...
    :P උබ මචං ඔය බස් 1ක ගිහින් තියෙනවද
    ලංකාවේ speed ම bus යන්නේ ඔකේ :lol:
    ඕකෙ නැග්ගොත් කොන්ද එක්ක වලියක් දාගෙනමයි බහින්නෙ.
    දෙමටගොඩ ඉඳන් බොරැල්ලට යන්න පැය බාගෙකට වඩා ගන්නවනෙ....
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    කොච්චි තාම නැද්ද.
    හෙට නැතුව වෙන ඉරිදාවක එනවනං ගම්පහින් බැහැල කියන්න මිනුවන්ගොඩට ගිහින් දාන්න.

    හාපෝ... මිනුවන්ගොඩින් කවුද වාහන බලන්නෙ...

    ඕකෙ නැග්ගොත් කොන්ද එක්ක වලියක් දාගෙනමයි බහින්නෙ.
    දෙමටගොඩ ඉඳන් බොරැල්ලට යන්න පැය බාගෙකට වඩා ගන්නවනෙ....
    කෝච්චි නෑ.
    ඉරිදා නෙමෙයි බන් අද. සෙනසුරාදා.මේ යන ගමන්.තාම වස්කඩුවෙ.
     
    • Like
    Reactions: PHBhagya

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    තාම කොටුවෙ. CTB බස් විතරයි කූගල දුවන්නෙ. ප්‍රයිවට් ස්ටෑන්ඩ් එකේ බස් නෑ.
    ගෙවල් පැත්තේ කොල්ලෙකුත් අල්ලන් උබට බයික් එකේ යන්න තිබ්බේ බන්... ඔය මිනුවන්ගොඩ පැත්තේ යනවා කියන එක පට්ට වහක්....අනික උබ කලුතර ඉදන් ....... අරු ට කෝල් එකක් දීලා කියහන් උබ කොටුවෙන් එන ගමන් කඩේ වහලා යන්න එපා කියලා... නැති නම් අද වාරුවෙන් වහලා යාවි යන්න ඌ......
     
    • Sad
    Reactions: Heshan Daminda

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    ෙකාළඹින් හයිෙව් එෙක් කටුනායකට එන්න. කටුනායකින් ඔින තරමි බස් තිෙයනව ම්නුවන්ෙගාඩට යන්න. කටුනායක ඉඳන් විනාඩි 10කින් 15 විතර කාලයකින් මිනුවන්ෙගාඩට යන්න පුළුවන්. ම
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    train wada nadda ? weyangodata enna
    Haiyooo meegamuwa bus eke yanna barida mn danne naa bn minuwangodata yana widiya bus eke
    ෙකාළඹින් හයිෙව් එෙක් කටුනායකට එන්න. කටුනායකින් ඔින තරමි බස් තිෙයනව ම්නුවන්ෙගාඩට යන්න. කටුනායක ඉඳන් විනාඩි 10කින් 15 විතර කාලයකින් මිනුවන්ෙගාඩට යන්න පුළුවන්. ම
    ගෙවල් පැත්තේ කොල්ලෙකුත් අල්ලන් උබට බයික් එකේ යන්න තිබ්බේ බන්... ඔය මිනුවන්ගොඩ පැත්තේ යනවා කියන එක පට්ට වහක්....අනික උබ කලුතර ඉදන් ....... අරු ට කෝල් එකක් දීලා කියහන් උබ කොටුවෙන් එන ගමන් කඩේ වහලා යන්න එපා කියලා... නැති නම් අද වාරුවෙන් වහලා යාවි යන්න ඌ......
    වැඩේ කරගත්තා. මාරු කරගත්තා. දැන් මිනුවන්ගොඩින් කොලඹ බස් එකේ නැග්ගෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,559
    167,100
    113
    එකමත් එක රටක

    එල පරිස්සමෙන් වරෙන් . ජා ඇල හරියේ ගැට කපන්නෝ ඉන්නවා. :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    එල පරිස්සමෙන් වරෙන් . ජා ඇල හරියේ ගැට කපන්නෝ ඉන්නවා. :lol:
    වාඩිවෙලා ඉන්නෙ. අඩෝ බස් එනකන් හෝල්ට් එකේ ඉද්දි එකපාරටම සාක්කුවෙ දාලා තිබ්බ ගෙදර යතුර කලිසමේ සාක්කුවෙන් රූටලා වැටුනා කියහන්කො බිම. හිතපන් ඕක එතන වැටෙන්නෙ නැතුව බස් එකේ හරි කොහේ හරි තේර්න්නෙ නැතුව වැටුන නම් ගෙදර උලු අයින් කරල වහලෙන් බහින්න වෙන්නෙ ගෙට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,559
    167,100
    113
    එකමත් එක රටක
    වාඩිවෙලා ඉන්නෙ. අඩෝ බස් එනකන් හෝල්ට් එකේ ඉද්දි එකපාරටම සාක්කුවෙ දාලා තිබ්බ ගෙදර යතුර කලිසමේ සාක්කුවෙන් රූටලා වැටුනා කියහන්කො බිම. හිතපන් ඕක එතන වැටෙන්නෙ නැතුව බස් එකේ හරි කොහේ හරි තේර්න්නෙ නැතුව වැටුන නම් ගෙදර උලු අයින් කරල වහලෙන් බහින්න වෙන්නෙ ගෙට.
    ගෙවල් වල යතුර හංගලා යමන් ගමනක් යද්දී .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හාපෝ... මිනුවන්ගොඩින් කවුද වාහන බලන්නෙ...

    එහෙම හිතල ඇහුවේ
    අම්බානක් වාහන විකුනන්න දානවා ඔය පැත්තේ
    99% ක් ඔස්තාර්ලා විකුනන්නේ

    කොල්ලා ගිහිං ආවෙයි ? කෑල්ලක් එහෙම සෙට් උනෙයි ?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    කෝ බන් මොනිටරේ
     
    • Sad
    Reactions: Heshan Daminda