ඔය එන අතරේ යක්කල නියෝ විවි එකෙන් අලුත් මොනිටරයක් ගනින්.....ඌ එන්න කිව්වනේ අරගෙන
හාපෝ... මිනුවන්ගොඩින් කවුද වාහන බලන්නෙ...වාහනයක් බලන්නද යන්නේ
ඕකෙ නැග්ගොත් කොන්ද එක්ක වලියක් දාගෙනමයි බහින්නෙ.උබ මචං ඔය බස් 1ක ගිහින් තියෙනවද
ලංකාවේ speed ම bus යන්නේ ඔකේ![]()
Google maps tamaBike eke palayanko
කෝච්චි නෑ.කොච්චි තාම නැද්ද.
හෙට නැතුව වෙන ඉරිදාවක එනවනං ගම්පහින් බැහැල කියන්න මිනුවන්ගොඩට ගිහින් දාන්න.
හාපෝ... මිනුවන්ගොඩින් කවුද වාහන බලන්නෙ...
ඕකෙ නැග්ගොත් කොන්ද එක්ක වලියක් දාගෙනමයි බහින්නෙ.
දෙමටගොඩ ඉඳන් බොරැල්ලට යන්න පැය බාගෙකට වඩා ගන්නවනෙ....
Ohoma hitaan math okata naginnamකෝච්චි නෑ.
ඉරිදා නෙමෙයි බන් අද. සෙනසුරාදා.මේ යන ගමන්.තාම වස්කඩුවෙ.
තාම කොටුවෙ. CTB බස් විතරයි කූගල දුවන්නෙ. ප්‍රයිවට් ස්ටෑන්ඩ් එකේ බස් නෑ.Ohoma hitaan math okata naginnam
ගෙවල් පැත්තේ කොල්ලෙකුත් අල්ලන් උබට බයික් එකේ යන්න තිබ්බේ බන්... ඔය මිනුවන්ගොඩ පැත්තේ යනවා කියන එක පට්ට වහක්....අනික උබ කලුතර ඉදන් ....... අරු ට කෝල් එකක් දීලා කියහන් උබ කොටුවෙන් එන ගමන් කඩේ වහලා යන්න එපා කියලා... නැති නම් අද වාරුවෙන් වහලා යාවි යන්න ඌ......තාම කොටුවෙ. CTB බස් විතරයි කූගල දුවන්නෙ. ප්‍රයිවට් ස්ටෑන්ඩ් එකේ බස් නෑ.
Haiyooo meegamuwa bus eke yanna barida mn danne naa bn minuwangodata yana widiya bus ekeතාම කොටුවෙ. CTB බස් විතරයි කූගල දුවන්නෙ. ප්‍රයිවට් ස්ටෑන්ඩ් එකේ බස් නෑ.
train wada nadda ? weyangodata ennaතාම කොටුවෙ. CTB බස් විතරයි කූගල දුවන්නෙ. ප්‍රයිවට් ස්ටෑන්ඩ් එකේ බස් නෑ.
train wada nadda ? weyangodata enna
Haiyooo meegamuwa bus eke yanna barida mn danne naa bn minuwangodata yana widiya bus eke
ෙකාළඹින් හයිෙව් එෙක් කටුනායකට එන්න. කටුනායකින් ඔින තරමි බස් තිෙයනව ම්නුවන්ෙගාඩට යන්න. කටුනායක ඉඳන් විනාඩි 10කින් 15 විතර කාලයකින් මිනුවන්ෙගාඩට යන්න පුළුවන්. ම
වැඩේ කරගත්තා. මාරු කරගත්තා. දැන් මිනුවන්ගොඩින් කොලඹ බස් එකේ නැග්ගෙ.ගෙවල් පැත්තේ කොල්ලෙකුත් අල්ලන් උබට බයික් එකේ යන්න තිබ්බේ බන්... ඔය මිනුවන්ගොඩ පැත්තේ යනවා කියන එක පට්ට වහක්....අනික උබ කලුතර ඉදන් ....... අරු ට කෝල් එකක් දීලා කියහන් උබ කොටුවෙන් එන ගමන් කඩේ වහලා යන්න එපා කියලා... නැති නම් අද වාරුවෙන් වහලා යාවි යන්න ඌ......
එල පරිස්සමෙන් වරෙන් . ජා ඇල හරියේ ගැට කපන්නෝ ඉන්නවා.වැඩේ කරගත්තා. මාරු කරගත්තා. දැන් මිනුවන්ගොඩින් කොලඹ බස් එකේ නැග්ගෙ.

වාඩිවෙලා ඉන්නෙ. අඩෝ බස් එනකන් හෝල්ට් එකේ ඉද්දි එකපාරටම සාක්කුවෙ දාලා තිබ්බ ගෙදර යතුර කලිසමේ සාක්කුවෙන් රූටලා වැටුනා කියහන්කො බිම. හිතපන් ඕක එතන වැටෙන්නෙ නැතුව බස් එකේ හරි කොහේ හරි තේර්න්නෙ නැතුව වැටුන නම් ගෙදර උලු අයින් කරල වහලෙන් බහින්න වෙන්නෙ ගෙට.එල පරිස්සමෙන් වරෙන් . ජා ඇල හරියේ ගැට කපන්නෝ ඉන්නවා.![]()
ගෙවල් වල යතුර හංගලා යමන් ගමනක් යද්දී .වාඩිවෙලා ඉන්නෙ. අඩෝ බස් එනකන් හෝල්ට් එකේ ඉද්දි එකපාරටම සාක්කුවෙ දාලා තිබ්බ ගෙදර යතුර කලිසමේ සාක්කුවෙන් රූටලා වැටුනා කියහන්කො බිම. හිතපන් ඕක එතන වැටෙන්නෙ නැතුව බස් එකේ හරි කොහේ හරි තේර්න්නෙ නැතුව වැටුන නම් ගෙදර උලු අයින් කරල වහලෙන් බහින්න වෙන්නෙ ගෙට.
හාපෝ... මිනුවන්ගොඩින් කවුද වාහන බලන්නෙ...
කෝ බන් මොනිටරේවාඩිවෙලා ඉන්නෙ. අඩෝ බස් එනකන් හෝල්ට් එකේ ඉද්දි එකපාරටම සාක්කුවෙ දාලා තිබ්බ ගෙදර යතුර කලිසමේ සාක්කුවෙන් රූටලා වැටුනා කියහන්කො බිම. හිතපන් ඕක එතන වැටෙන්නෙ නැතුව බස් එකේ හරි කොහේ හරි තේර්න්නෙ නැතුව වැටුන නම් ගෙදර උලු අයින් කරල වහලෙන් බහින්න වෙන්නෙ ගෙට.