පුද්ගලික බස් රථ සංගම් තියෙන්නේ ගාස්තු ඉහල දාගන්න විතරයිද??? නඩුවේ තීන්දුව ලැබුනාම රියදුරන්ට වරද පටවුනොත් පුද්ගලික බස් හිමියන් යමක් කල යුතුයි සංගමයක් වශයෙන් සාමුහිකව.. නඩුවේ තීන්දුව තාම දීල නැති නිසා තීන්දුව දුනාම තමයි කරන දෙයක් කරන්න වෙන්නේ.. එතකම් බස් ඩ්රයිවර්ලා දෙන්නගේ දරුවන්ට වැලි තමයි කන්න වෙන්නේ... මේ රියදුරන්ට මීට පෙර දරුණු අනතුරු වාර්තා තිබ්බොත් මෙයාලටත් දඬුවමක් හිමිවෙයි සුළුවෙන් හරි..





