මියගිය ගුරුවරයෙකුට කල උපහාරය.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මියගිය ගුරුවරයෙකුට කල උපහාරය.

    නවසීලන්තයේ පාසලක, දැඩිලෙස ගෞරවාදරයට පත්වෙච්ච ගුරුවරයෙක් මියගිය පසු, ඔහුගේ දේහය පාසලට රැගෙන එනවිට, එම පාසලේ සිසුන් ගෞරව දැක්වූ අවස්ථාවයි මේ.



    අපි හුඟදෙනෙක්, නවසිලතයේ රගර් කණ්ඩායම හරහා දැනගත් මෙම හකා නැටුම, යුද්ධයකට පෙර සතුරා බිය ගැන්වීමේ අරමුණින් ඉදිරිපත් කර තිබෙනවා. මුළු හමුදාවක් එක වර මෙම නැටුම ඉදිරිපත් කරනවිට, ඕනෑම සතුරෙක්, මදක් හෝ තැතිගන්මකට ලක් වීම පුදුමයට කරුණක් නොවේ.

    ඔයාලට පොඩ්ඩක් අමුත්තක් දැනෙනව ඇති අයි මේ මළගෙදරකදී මේ සටන් නැටුම ඉදිරිපත් කලේ කියල.

    මේ සිසුන් එම හකා නැටුම අවසානයේ, තමන්ගේ ගුරුවරයාගේ දේහය රැගෙන යන රථයට ඔවුන් අතරින් ඉදිරියට යාමට ඉඩ සකස් කිරීමෙන් පිළිහිඹු කරන්නේ, තමන්ගෙ ගුරුවරයා ඒ සියලුම දෙනාගෙන් සැදුම්ලත් හමුදාවට වඩා ශක්තිමත්, ගෞරවාන්විත වීරයෙකු බවයි. ඒක නවසීලන්තයේ පරණ සිරිත් අනුව, පිරිමියෙකුට ලබන්න පුළුවන් ලොකුම ගෞරවයක්.
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේ තියෙන්නෙ, අර කලින් වගේම, නවසිලන්ත හමුදාවේ අවමගුලකදී කරපු එකක්.