මියුසියස් විද්‍යාලයට ගියපු මහානාම සිසුන&

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මියුසියස් විද්‍යාලයට ගියපු මහානාම සිසුන&

    කොළඹ මියුසියස් විද්‍යාලයට ගියපු මහානාම සිසුන් පටිගත කරපු video එක..මහානාම...මහානාම..යේ යේ මහානාම.:rofl:

    කෝ බන් කෙල්ලෝ.එකෙක්වත් නැහැනේ..මුන් මියුසියස් එකට පැනලා තියෙන්නේ නිවාඩු දවසකද?නැත්නම් මුන්ව උන් ගණන් ගන්නේ නැද්ද?:rofl::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මෙහෙම ඉස්කෝල අස්සට යන්නේ කොහොමද බන් ගේට්ටු කියල ජාතියක්, සිකුරුට්ටෝ කියල ජාතියක් නැද්ද මේවගේ :oo:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මෙහෙම ඉස්කෝල අස්සට යන්නේ කොහොමද බන් ගේට්ටු කියල ජාතියක්, සිකුරුට්ටෝ කියල ජාතියක් නැද්ද මේවගේ :oo:
    ඒකට තමා තාප්ප කියලා ජාතියක් තියෙන්නේ...;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඒකට තමා තාප්ප කියලා ජාතියක් තියෙන්නේ...;)

    :D තාප්පෙන් පැන්නත් බන් මෙහෙම සීයක් විතර ගිහින් සද්දේ දාන්නේ කොහොමද :oo: ෂුවර් එකට නිවාඩු දවසකද කොහෙද මුන් ගිහින් තියෙන්නෙ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,899
    10,496
    113
    In the eyes of my girl
    හරි ලොකු දෙයක්ද බන් ගෑනු ඉස්කෝලයක් අස්සට පැනල මහානාම මහානාම කියල කෑ ගහන එක..එහෙම කෑ ගැහුවම ඉස්කොලේට හරි නම්බුද බන්
     
    • Like
    Reactions: slsaico

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113
    හරි ලොකු දෙයක්ද බන් ගෑනු ඉස්කෝලයක් අස්සට පැනල මහානාම මහානාම කියල කෑ ගහන එක..එහෙම කෑ ගැහුවම ඉස්කොලේට හරි නම්බුද බන්

    :yes::yes:

    Ezjxq.gif
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    හරි ලොකු දෙයක්ද බන් ගෑනු ඉස්කෝලයක් අස්සට පැනල මහානාම මහානාම කියල කෑ ගහන එක..එහෙම කෑ ගැහුවම ඉස්කොලේට හරි නම්බුද බන්

    Girl School එකකට පැනල ඉස්කෝලයක් චොර කරන එවුන්ව උද තියන ලෝකයක් බන් මේක :D:D
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යශෝදරා එකට පෑනපු එකෙක් නම් දෑන් ඉන්නව මාකොල ලමා පුනුරුත්තාපනේ අඩ අඩ. නීතිය ක්‍රියාත්මක කලහම සෙල්ලම් ඉවරයි. :D:D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හරි ලොකු දෙයක්ද බන් ගෑනු ඉස්කෝලයක් අස්සට පැනල මහානාම මහානාම කියල කෑ ගහන එක..එහෙම කෑ ගැහුවම ඉස්කොලේට හරි නම්බුද බන්

    awajathaka hetthane man, sakkili wage hesirunama wirayo kyla hitanne, ai mun okkoma arrest karanne nette?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    awajathaka hetthane man, sakkili wage hesirunama wirayo kyla hitanne, ai mun okkoma arrest karanne nette?
    ඈරෙස්ට් කරන්න වෙන්නේ නෑ ලගදිම කනව දෙමව්පියන්ගෙන් මාස ගානක් ඈදේ ඉන්න. පිස්සු යක්කු. ඉස්කෝලේ නමයි තමන්ගේ නමයි දෙකම කාගන්නව
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල්.....
    ඔතනට ගිහින් කෑගැහුවට ඔය බිල්ඩින්ග් එකේ තියෙන්නේ 1 සහ 2 ශ්‍රේණි පන්ති.......

    මුංට ළිදේ පයින්න කියහං.....
    ලොලේ ලොල්.......
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,523
    113
    ලොල්.....
    ඔතනට ගිහින් කෑගැහුවට ඔය බිල්ඩින්ග් එකේ තියෙන්නේ 1 සහ 2 ශ්‍රේණි පන්ති.......

    මුංට ළිදේ පයින්න කියහං.....
    ලොලේ ලොල්.......

    :lol: