මියෙන්නට පෙර මරාදැමූ බලු සුරතලා

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මියෙන්නට පෙර මරාදැමූ බලු සුරතලා

    තමන් ආදරයෙන් හදාවඩා ගත්ත තමන්ගේ සුරතලා මේ ලෝකේ දාලා, අපිව දාලා යනකොට අපිට මොන තරම් නම් දුකක් දැනෙයිද ? ඒත් ඒ සතා විදින දුක වෙනුවෙන්, ඒ සතාගේ වේදනාව වෙනුවෙන් එයාව මරන්න වුනොත් අපිට ඒ දේ කවදාවත් අමතක කරන්න බැරිවෙයි. ඒත් ඩියුක් කියන සුරතලාගේ සතුට වෙනුවෙන් ඔහුට මේ ලොකෙන් සමුදෙන්න තීරණය කරපු ඇය නමින් ක්‍රිස්ටන්. ඒත් මේ සමුදීම වෙනුවෙන් ක්‍රිස්ටන් විශේෂ දේවල් ගොඩක් සංවිධානය කලා. ඩියුක් තමන් ජීවිතයේ වැඩියෙන්ම අසා කරපු, ආදරේ කරපු දේවල් හැමදෙයක්ම ඔහුගේ ජීවිතේ අවසාන දවසෙදි ඔහුට හම්බ වුනා.

    මම අද මේ ලෝකෙන් සමුගන්නවා
    NPqnpgT.jpg


    ඒත් මං හිනාවුනා
    czXQ0rD.jpg


    මට එයාව නැතිවෙන්න යනවා කියලා හිතනකොට මට ගොඩක් දුක හිතුනා
    YBqY2ob.jpg


    අපි විහිලු කලා
    zX8azms.jpg


    සමහර වෙලාවට අපි කල්පනා කලා
    nNvMWwm.jpg


    එහා ගෙදර නිවුන්නු දෙන්නා මාව බලන්නත් ආවා
    qDtsqgL.jpg


    ක්රිස්ටන් මාව බලන්න ආවා. එයා හයියෙන් කෑ ගැහුවා. එයා තමයි මගේ අයිතිකාරයා, එයා තමයි මගේ හොදම යාලුවා
    L1lBf2I.jpg


    අපි වතුරේ සෙල්ලම් කරන්න ගියා, ඒ තමයි මං ආසම සෙල්ලම
    iEn6FXR.jpg


    aiUFusT.jpg


    N5Lmix8.jpg


    nxDfudx.jpg


    මං දන්නවා මට ඔයාට නැති වෙන්න යන්නේ
    qtfocwQ.jpg


    ඒත් මට දුකයි ඔයාව දාලා යන්න
    FjbNDyZ.jpg


    මොනවා කරන්නද මගේ පිළිකාව එන්න එන්නම වැඩි වෙනවා, ඒ හින්දා මට යන්න වෙනවා.
    DBjnCOR.jpg


    මම මගේ අන්තිම දවසේ ජීවිතේ හොදම දවස විදියට අද අවසාන කලා, දැන් මට යන්න වෙලාව හරි
    Azu83Ej.jpg


    එයාලා මට බෙහෙත් විද්දා. මට දැන් මොකුත් දැනෙන්නේ නෑ
    phFRnmn.jpg


    wmXDn7v.jpg


    මට අද දවස ගැන මතක් කරලා ගොඩක් සතුටු වෙන්න පුලුවන්, මොකද මට අද ආදරය කියන දේ ගොඩක් දැනුනා
    QUV4a36.jpg


    c0ZVyCG.jpg


    ඒත් මම ඒ අයට හැමදාටම සමුදුන්නේ නෑ. මං ආයෙත් කවදාහරි දවසක එයාලට හම්බවෙයි කියන විශ්වාසය මට තියෙනවා, මොකද මේ පවුල තමයි මට මේ ලොකෝ හම්බවුනු හොදම පවුල, මං දේවියන්ට ස්තූතිවන්ත වෙනවා මට මේ වගේ පවුලක් මුණගස්සපු එක ගැන.
    RCRMl4B.jpg


    0Eht9Kb.jpg


    :(:(:(
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    courts order ekak nathiva mehema Sathvain mara damima kala nohaka. SATHVA HINSA PANATHA YATATHE dog va marapu ayata viruddhava Nadu pavariya haka.
     

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    මචන් සිරාවටම හදවතට වචනයෙන් කියගන්න බැරි වෙදනාවක් දැනුනා. ඇසට කඳුළක් ආවා නොදැනුවත්වම
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට නම් අල්ලන්නේ නෑ වේදනාව නැති කරන්න කියලා මරන එක ඒක වැරදි වැඩක්. සතාට තවත් ජීවත් වෙන්න කල් දුන්නා නම් සතාට ඒකෙන් මිදිලා එන්න පුලුවන් කම තිබුනා වේදනාව කියලා මරන්න නරකයි වේදනාව තාවකාලික වෙන්න පුලුවන්. අන්තිම මොහොත වෙනකම් සටන නවත්වන්න නරකයි ජීවිතේ කියන්නේ වටිනා එකක් නමුත් බටහිර හැම තිස්සේම කරන්නේ වේදනාව කියලා මරන එකයි මේක විකාරයක්.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    කෑප්ටන් Jack Sparrow;16930632 said:
    අපේ වොල්වරින් සහෝදරයා කලින් මේ පොස්ට් එකම දැන්ම, එත් මේ තරම් විස්තර තිබ්බේ නැහැ. ජය වේවා!!
    රේප්+

    :(
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අනේ යකො... බල්ලන්ට නම් අඩයි... බුරුතු පිටින් මිනිස්සු මැරෙනකොට මුකුත් නැ....! පාරවල් අයිනේ තුවාල වෙලා ඉන්න බල්ලෙක්ට බෙහෙත් ටිකක් දාපල්ලකො... බැ... උන් පොශ් නැනෙහ්.... :confused::confused::confused: