මියෙන්නට පෙර මරාදැමූ බලු සුරතලා
තමන් ආදරයෙන් හදාවඩා ගත්ත තමන්ගේ සුරතලා මේ ලෝකේ දාලා, අපිව දාලා යනකොට අපිට මොන තරම් නම් දුකක් දැනෙයිද ? ඒත් ඒ සතා විදින දුක වෙනුවෙන්, ඒ සතාගේ වේදනාව වෙනුවෙන් එයාව මරන්න වුනොත් අපිට ඒ දේ කවදාවත් අමතක කරන්න බැරිවෙයි. ඒත් ඩියුක් කියන සුරතලාගේ සතුට වෙනුවෙන් ඔහුට මේ ලොකෙන් සමුදෙන්න තීරණය කරපු ඇය නමින් ක්රිස්ටන්. ඒත් මේ සමුදීම වෙනුවෙන් ක්රිස්ටන් විශේෂ දේවල් ගොඩක් සංවිධානය කලා. ඩියුක් තමන් ජීවිතයේ වැඩියෙන්ම අසා කරපු, ආදරේ කරපු දේවල් හැමදෙයක්ම ඔහුගේ ජීවිතේ අවසාන දවසෙදි ඔහුට හම්බ වුනා.
මම අද මේ ලෝකෙන් සමුගන්නවා
ඒත් මං හිනාවුනා
මට එයාව නැතිවෙන්න යනවා කියලා හිතනකොට මට ගොඩක් දුක හිතුනා
අපි විහිලු කලා
සමහර වෙලාවට අපි කල්පනා කලා
එහා ගෙදර නිවුන්නු දෙන්නා මාව බලන්නත් ආවා
ක්රිස්ටන් මාව බලන්න ආවා. එයා හයියෙන් කෑ ගැහුවා. එයා තමයි මගේ අයිතිකාරයා, එයා තමයි මගේ හොදම යාලුවා
අපි වතුරේ සෙල්ලම් කරන්න ගියා, ඒ තමයි මං ආසම සෙල්ලම
මං දන්නවා මට ඔයාට නැති වෙන්න යන්නේ
ඒත් මට දුකයි ඔයාව දාලා යන්න
මොනවා කරන්නද මගේ පිළිකාව එන්න එන්නම වැඩි වෙනවා, ඒ හින්දා මට යන්න වෙනවා.
මම මගේ අන්තිම දවසේ ජීවිතේ හොදම දවස විදියට අද අවසාන කලා, දැන් මට යන්න වෙලාව හරි
එයාලා මට බෙහෙත් විද්දා. මට දැන් මොකුත් දැනෙන්නේ නෑ
මට අද දවස ගැන මතක් කරලා ගොඩක් සතුටු වෙන්න පුලුවන්, මොකද මට අද ආදරය කියන දේ ගොඩක් දැනුනා
ඒත් මම ඒ අයට හැමදාටම සමුදුන්නේ නෑ. මං ආයෙත් කවදාහරි දවසක එයාලට හම්බවෙයි කියන විශ්වාසය මට තියෙනවා, මොකද මේ පවුල තමයි මට මේ ලොකෝ හම්බවුනු හොදම පවුල, මං දේවියන්ට ස්තූතිවන්ත වෙනවා මට මේ වගේ පවුලක් මුණගස්සපු එක ගැන.