මියෝන්ගෙන් පරිගනකය බේර ගන්න.
මචන්ලා මට මාර ප්රශ්නයක් තියෙනවා මියොන්ගෙන්. අපේ ගෙදර ඉන්නවා මහා යක්ෂ මියෝ ටිකක්. මුන්ට අහු වෙන්න කිසිම දෙයක් තියන්න බැහැ කනවා. සෙරප්පු , වයර් , රෙදි , ලි බඩු ඔකොම ඉවරයි විනාඩි 15 ඇති ඉවරයක් කරන්න ගෙදර බඩු
මුන් ලගදි පිජ් එකේ දොරේ තියෙන රබර් එක කපලා ඒක ඇතුළට රිංගලා. රෑට නිදා ගන්න බැහැ අත කනවා රැට ලයිට් දාගෙන නිදා ගන්නේ එතකොට එන්නේ නැහැ ඇදට. මුන් බිත්ති වලත් යනවා
මුන් මගේ පරිගනකය මොනිටර් එකේ වයර් එක කාලා තිබුනා . එව්ච්ර හානියක් නැති නිසා සෙලෝටේප් ගැහුවා මේක CRT එකක් නිසා වයර් නැහැ කෑවොත්. දවසක් කී බෝර්ඩ් එකේ වයර් එක වෙන් වෙනම ඔකොම කාලා. එදා ඉදන් මන් පරිගනකය off කරනකොට mouse , ස්පිකර් , headphone . ඔකොම කබඩ් එකේ දාලා කි බෝර්ඩ් එක ෂොපින් එකක් ඇතුලේ දාලා මොනිටර් එකේ වයර් එක රෝල් කරලා ෂොපින් එකක් ඇතුලේ දානවා. මුන්ගෙන් පරිගනකය බේර ගන්න කරන්න පුලුවන් දෙයක් තියෙනවනම් කියපල්ලකෝ මට එපා වෙලා ඉන්නේ ලැප් එකක් ගන්න හිතිලා තියන්නේ.
මුන්ට පව් සිද්ද වෙනවා කියලා හිතලා හිතලා බැරිම තැන වහා දැම්මා. එත් එක මියයයි කන්නේ. අනිත් මියෝ ගේ ඇතුලේවත් නැතුව යනවා. පස්සේ ටික දව්සකට පස්සේ එනවා. ඒ දැම්මත් උන් කන්නේ නැහැ. අය මාසයකින් විතර වෙන වර්ගයක වහා එකක් ගෙනල්ලා දැම්මාම ඔය සෙල්ලම තමයි මොකෝ මචන්ලා මේකට කරන්නේ ?

මම ඔය වගේ මීයෝ දැකලා තියෙන්නේ Dishonored එකේ විතරමයි.

pusek thamai hodama solution1 