මියෝන්ගෙන් පරිගනකය බේර ගන්න.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මියෝන්ගෙන් පරිගනකය බේර ගන්න.

    මචන්ලා මට මාර ප්‍රශ්නයක් තියෙනවා මියොන්ගෙන්. අපේ ගෙදර ඉන්නවා මහා යක්ෂ මියෝ ටිකක්. මුන්ට අහු වෙන්න කිසිම දෙයක් තියන්න බැහැ කනවා. සෙරප්පු , වයර් , රෙදි , ලි බඩු ඔකොම ඉවරයි විනාඩි 15 ඇති ඉවරයක් කරන්න ගෙදර බඩු

    මුන් ලගදි පිජ් එකේ දොරේ තියෙන රබර් එක කපලා ඒක ඇතුළට රිංගලා. රෑට නිදා ගන්න බැහැ අත කනවා රැට ලයිට් දාගෙන නිදා ගන්නේ එතකොට එන්නේ නැහැ ඇදට. මුන් බිත්ති වලත් යනවා

    මුන් මගේ පරිගනකය මොනිටර් එකේ වයර් එක කාලා තිබුනා . එව්ච්ර හානියක් නැති නිසා සෙලෝටේප් ගැහුවා මේක CRT එකක් නිසා වයර් නැහැ කෑවොත්. දවසක් කී බෝර්ඩ් එකේ වයර් එක වෙන් වෙනම ඔකොම කාලා. එදා ඉදන් මන් පරිගනකය off කරනකොට mouse , ස්පිකර් , headphone . ඔකොම කබඩ් එකේ දාලා කි බෝර්ඩ් එක ෂොපින් එකක් ඇතුලේ දාලා මොනිටර් එකේ වයර් එක රෝල් කරලා ෂොපින් එකක් ඇතුලේ දානවා. මුන්ගෙන් පරිගනකය බේර ගන්න කරන්න පුලුවන් දෙයක් තියෙනවනම් කියපල්ලකෝ මට එපා වෙලා ඉන්නේ ලැප් එකක් ගන්න හිතිලා තියන්නේ.

    මුන්ට පව් සිද්ද වෙනවා කියලා හිතලා හිතලා බැරිම තැන වහා දැම්මා. එත් එක මියයයි කන්නේ. අනිත් මියෝ ගේ ඇතුලේවත් නැතුව යනවා. පස්සේ ටික දව්සකට පස්සේ එනවා. ඒ දැම්මත් උන් කන්නේ නැහැ. අය මාසයකින් විතර වෙන වර්ගයක වහා එකක් ගෙනල්ලා දැම්මාම ඔය සෙල්ලම තමයි මොකෝ මචන්ලා මේකට කරන්නේ ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    මචන් වස දානකොට ඒවා නිකම්(මම කියන්නේ අර පාට පාට කූරු කැලි වගේ තියන එක) තිබ්බම සමහර මීයො කන්නෙ නැහැ එක කුඩු කරලා බත් හරි මොනවා හරි වලට කවලම් කරලා දැම්ම නම් හරි(ගෙදර බල්ලො පූසො ඉන්නවා නම් මේක කරන්න එපා උනුත් මැරිලා යයි) එතකොට සේරම මීයො කනවා එකදිගටම තියන්න වෙනවා මීයො නැති වෙනකම් අපේ බෝඩිමෙ මම දවස් 15ක් විතර එකදිගට තියලා තමයි මීයො නැති කරගත්තේ මගෙත් රවුටරේ පවර් කේබල් එක වෙන්වෙන්නම කැවා.මී කතුරක් හරි පූසෙක් හරි ගේන එකත් කරන්න පුලුවන්.

    UPDATED : පැනඩෝල් බත් වලට කලවම් කරලා තිබ්බත් මීයො මැරෙනවා ටිකක් වැඩිපුර කලවම් කරන්න වෙනවා
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,330
    113
    trapped-rat.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :shocked: මම ඔය වගේ මීයෝ දැකලා තියෙන්නේ Dishonored එකේ විතරමයි.
    යකෝ උන් උබගේ අතත් කනවද? මාර යක්කුනේ.
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    meeyanta hondama betha thamayi pusa. ape gedarath oya karadarema awith hora kanna ena pusekta kanna dela tiyagatta. u masen gema dunna meeyo okkotama. dan uta allanna meeyo nathuwa uru meeyo allagena enawa.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    :shocked: මම ඔය වගේ මීයෝ දැකලා තියෙන්නේ Dishonored එකේ විතරමයි.
    යකෝ උන් උබගේ අතත් කනවද? මාර යක්කුනේ.
    අඩේ කිව්වට විශ්වාස කරහන් අපේ ස්ටාෆ් එකේ මල්ලි කෙනෙක්ගෙ තාත්තට ඩයබිටික්. ඒක නිසා කකුලෙ මහපටඇගිල්ලෙ තුවාලයක් ඇවිත් ඛේත් දාලා ඇඳේ නිදං ඉද්දි මහපොට ඇගිල්ලට අල්ලපු ඇගිල්ල බාගයක්ම මීයෙක් කාලා. ඒ ඇන්ටි එද්දි අංකල්ට නින්ද ගිහින් අර මීය දාගෙන ඇගිල්ල කනවලු. අංකල්ට දියවැඩියාව නිසා තේරිල නැතිලු. :(
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අඩේ කිව්වට විශ්වාස කරහන් අපේ ස්ටාෆ් එකේ මල්ලි කෙනෙක්ගෙ තාත්තට ඩයබිටික්. ඒක නිසා කකුලෙ මහපටඇගිල්ලෙ තුවාලයක් ඇවිත් ඛේත් දාලා ඇඳේ නිදං ඉද්දි මහපොට ඇගිල්ලට අල්ලපු ඇගිල්ල බාගයක්ම මීයෙක් කාලා. ඒ ඇන්ටි එද්දි අංකල්ට නින්ද ගිහින් අර මීය දාගෙන ඇගිල්ල කනවලු. අංකල්ට දියවැඩියාව නිසා තේරිල නැතිලු. :(

    ado sirawata??:shocked::shocked::shocked::no::no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපේ පැත්තේ නම් ගැරඩියෙක් ඉන්නවා, තලගොයෙක් ඉන්නවා, පූසෝ ඉන්නවා,ඉතින් මීයන්ගෙන් වැඩියේ ප්‍රශ්ණයක් නෑ. ගැරඩියා එහෙම මීයන්ගේ ගුල් අස්සට ගිහින් උන්ව කන්නේ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,774
    3,362
    113
    අඩේ කිව්වට විශ්වාස කරහන් අපේ ස්ටාෆ් එකේ මල්ලි කෙනෙක්ගෙ තාත්තට ඩයබිටික්. ඒක නිසා කකුලෙ මහපටඇගිල්ලෙ තුවාලයක් ඇවිත් ඛේත් දාලා ඇඳේ නිදං ඉද්දි මහපොට ඇගිල්ලට අල්ලපු ඇගිල්ල බාගයක්ම මීයෙක් කාලා. ඒ ඇන්ටි එද්දි අංකල්ට නින්ද ගිහින් අර මීය දාගෙන ඇගිල්ල කනවලු. අංකල්ට දියවැඩියාව නිසා තේරිල නැතිලු. :(

    ehema wenalu ban..mamath ahala tiyenawa oya wage seen..:dull:
    ape gedarath miyo innawa ban..pus patiyek genawa hadanna kiyala..ape balla ekka ba..u dawsak giye na pusawa maruwa..:angry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අඩේ කිව්වට විශ්වාස කරහන් අපේ ස්ටාෆ් එකේ මල්ලි කෙනෙක්ගෙ තාත්තට ඩයබිටික්. ඒක නිසා කකුලෙ මහපටඇගිල්ලෙ තුවාලයක් ඇවිත් ඛේත් දාලා ඇඳේ නිදං ඉද්දි මහපොට ඇගිල්ලට අල්ලපු ඇගිල්ල බාගයක්ම මීයෙක් කාලා. ඒ ඇන්ටි එද්දි අංකල්ට නින්ද ගිහින් අර මීය දාගෙන ඇගිල්ල කනවලු. අංකල්ට දියවැඩියාව නිසා තේරිල නැතිලු. :(

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මචන් වස දානකොට ඒවා නිකම්(මම කියන්නේ අර පාට පාට කූරු කැලි වගේ තියන එක) තිබ්බම සමහර මීයො කන්නෙ නැහැ එක කුඩු කරලා බත් හරි මොනවා හරි වලට කවලම් කරලා දැම්ම නම් හරි(ගෙදර බල්ලො පූසො ඉන්නවා නම් මේක කරන්න එපා උනුත් මැරිලා යයි) එතකොට සේරම මීයො කනවා එකදිගටම තියන්න වෙනවා මීයො නැති වෙනකම් අපේ බෝඩිමෙ මම දවස් 15ක් විතර එකදිගට තියලා තමයි මීයො නැති කරගත්තේ මගෙත් රවුටරේ පවර් කේබල් එක වෙන්වෙන්නම කැවා.මී කතුරක් හරි පූසෙක් හරි ගේන එකත් කරන්න පුලුවන්.

    UPDATED : පැනඩෝල් බත් වලට කලවම් කරලා තිබ්බත් මීයො මැරෙනවා ටිකක් වැඩිපුර කලවම් කරන්න වෙනවා

    පොල් වලට කවලම් කරලා දැම්මේ. මාත් ඉන්නේ කුලී ගෙදරක වෙලාවකට හිතෙනවා හෝල් මන් ද කියලත් පොල්ලකින් ගහන්න බෑ ඇත හොල්ලනකොටම දුවනවා. අපේ අම්මා සත්තුට ආස නැහැ බන් වටේ ඇවිද ඇවිද ගෙවල් ජරා කරනවා කියලා ආසව්ට්ව්ත් කිසිම සතක් ගෙනල්ලා නැහැ තාම
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    poison daanna epa ban ubalata paw siddawei:yes: pusek thamai hodama solution1 :yes: pusiyeknam wada hodai:rolleyes:

    :angry: අනේ මේ රෙද්දේ පව්. පව් පින බල බල හිටියා නම් අද එහෙනම් රටත් නෑ ,ප්‍රබාකරන් ඇවිත් රටම අල්ලනවා. :oo:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    :shocked: මම ඔය වගේ මීයෝ දැකලා තියෙන්නේ Dishonored එකේ විතරමයි.
    යකෝ උන් උබගේ අතත් කනවද? මාර යක්කුනේ.

    අත නමේ අතේ ඇගිලි මචන් කකුල් වල ඇගිලි මට ඒක ලියන්න බැරි උනා සොරි .! හත් අට පාරක් කාලා තියෙනවා. රත්තරන් උණු කරලා අච්චි ඒ වෙලාවට එතන පුච්චනවා කනවට වඩා වේදනයි ඒක