මිරිස්ස පැත්ත

eric_kolla

Junior member
  • Nov 9, 2019
    79
    74
    18
    මේ දවස්වල මිරිස්ස, මාතර පැති වල ලොකුවට වහිනවද මචං? Beach party සෙට් වෙන්න බැලුවේ. ආවොත් තේරුමක් නැති වෙයිද? Tourist යාළුවො 2නෙක් ඉන්නවා එයාල යන්න කලින් එක්ක යන්න බැලුවේ.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේ දවස්වල මිරිස්ස, මාතර පැති වල ලොකුවට වහිනවද මචං? Beach party සෙට් වෙන්න බැලුවේ. ආවොත් තේරුමක් නැති වෙයිද? Tourist යාළුවො 2නෙක් ඉන්නවා එයාල යන්න කලින් එක්ක යන්න බැලුවේ.
    hehe samahara party walata dumburu hama thina un ganne naha,
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මේ ටිකේම වහිනව බන් හික්ගෑවෙන්න. මේ වෙලේනම් ටිකක් පායල තියෙන්නෙ. හොදට පායල තියෙන දවස්වලට දාන ආතල් නෑ ඉතින් මේ ටිකේ සෙට් වුනා කියලනම්.. වහිනව සැරින් සැරේ... එපා වෙනවා
     
    • Like
    Reactions: eric_kolla

    eric_kolla

    Junior member
  • Nov 9, 2019
    79
    74
    18
    hehe samahara party walata dumburu hama thina un ganne naha,
    dannawa machan mama kalin gihin thiyenawa

    මේ ටිකේම වහිනව බන් හික්ගෑවෙන්න. මේ වෙලේනම් ටිකක් පායල තියෙන්නෙ. හොදට පායල තියෙන දවස්වලට දාන ආතල් නෑ ඉතින් මේ ටිකේ සෙට් වුනා කියලනම්.. වහිනව සැරින් සැරේ... එපා වෙනවා
    thanks machan, mun next week yanawa ekai mama weekend enna baluwe
    ------ Post added on Oct 20, 2023 at 10:22 AM