මේ දවස්වල මිරිස්ස, මාතර පැති වල ලොකුවට වහිනවද මචං? Beach party සෙට් වෙන්න බැලුවේ. ආවොත් තේරුමක් නැති වෙයිද? Tourist යාළුවො 2නෙක් ඉන්නවා එයාල යන්න කලින් එක්ක යන්න බැලුවේ.
hehe samahara party walata dumburu hama thina un ganne naha,මේ දවස්වල මිරිස්ස, මාතර පැති වල ලොකුවට වහිනවද මචං? Beach party සෙට් වෙන්න බැලුවේ. ආවොත් තේරුමක් නැති වෙයිද? Tourist යාළුවො 2නෙක් ඉන්නවා එයාල යන්න කලින් එක්ක යන්න බැලුවේ.
පායන කාලෙට ගඳ නෑ. වහිද්දි ගඳයි.ඒක ගොඩක් ගදයිද?
dannawa machan mama kalin gihin thiyenawahehe samahara party walata dumburu hama thina un ganne naha,
thanks machan, mun next week yanawa ekai mama weekend enna baluweමේ ටිකේම වහිනව බන් හික්ගෑවෙන්න. මේ වෙලේනම් ටිකක් පායල තියෙන්නෙ. හොදට පායල තියෙන දවස්වලට දාන ආතල් නෑ ඉතින් මේ ටිකේ සෙට් වුනා කියලනම්.. වහිනව සැරින් සැරේ... එපා වෙනවා
Ewww
Adu kule areas![]()