BUMPER
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Oct 26, 2021 #41 BUMPER Reactions: willpower, Solo Rider and Any.key
Emios Well-known member Dec 10, 2009 75,298 67,650 113 Oct 26, 2021 #42 Lankawe unta wasthu wedi wela tiyenne.penne nedda Reactions: ThisaraMalintha
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 Oct 26, 2021 #43 මිරිස් අඹරද්දි මූන ගේ පැත්තට හිටින විදිහට තියන්නෙ නෑ. ගෙට සමාන්තරව ගල තියපන් දිසාව ඕන අහක තියපන්. කොහොම කරත් කුස්සියෙනෙ තියන්නෙ. දිසාව සුබයි කියල සාලෙ පැත්තෙ තියන්න බෑනෙ. Reactions: NRTG
මිරිස් අඹරද්දි මූන ගේ පැත්තට හිටින විදිහට තියන්නෙ නෑ. ගෙට සමාන්තරව ගල තියපන් දිසාව ඕන අහක තියපන්. කොහොම කරත් කුස්සියෙනෙ තියන්නෙ. දිසාව සුබයි කියල සාලෙ පැත්තෙ තියන්න බෑනෙ.
geeko Well-known member Mar 18, 2013 7,481 4,481 113 Oct 26, 2021 #44 Gajaman007 said: ඉන්දියාවේ හැරෙන්න මිනිස්සු ලංකාව වගේ පිස්සු මනස්ගාත පස්සේ යන්නේ නැහැ. ඉන්දියාවේත් නුගත් ඈත පැතිවල මිනිස්සු එහෙම වෙන්න ඇති. ලෝකේ අනික් දියුණු රටවල උන් ගෙඅල් හදන්නේ,කසාද බදින්නේ , ළමයිට නම් දාන්නේ , ගෙවල් වල දොර තියන්නේ, උන්ට හිතෙන විදිහට. එකයි වෙනස, Click to expand... ඔය උඹ ජපානය චීනය වගේ පෙරදිග රටවල් වල තියෙන පාරම්පරික විශ්වාසයන් ගැන දන්නේ නැතුව කතා කරන්නේ.හැබැයි ඒ මිනිස්සු ඒ විශ්වාසයන් වලට ගරු කලාට නූතන දැනුම එක්ක ඉදිරියට යනවා, ලංකාවේ වෙලා තියෙන්නේ ඒවලම එල්ලිගෙන ඉන්න එක. ඒකයි වෙනස. wca said: ලැට් එකේ තියා ගනින් .මිරිස් අබරලා එතනම කාල එතනම රෙන්න පුළුවන් .අනේ මෙහෙමත් ගොන්නු.මයිනයි උන්ගේ හැත්තයි හැමදාම දිනන හේතුව හිතාගන්න පුළුවන්නේ මෙහෙම හරක් එක්ක Click to expand... පොලිටිකල් ඩිප්රෙෂන් ------ Post added on Oct 26, 2021 at 11:28 PM Tikiril said: මිරිස් ගල වාස්තු බලල තියන එකේ හොද කියපන්කො බලන්න එහෙනම් Click to expand... පාරම්පරික විශ්වාසයන් හැම එකකටම හේතු ඇති. අපිට නොපෙනෙන නොතේරෙන අධිස්වාභාවික දේවල් නෑ කියලා කියන්න බෑ. මෝඩ විශ්වාසයනුත් ඇති නෑ කියන්නේ නෑ. එත් හැම එකම එහෙමයි කියන්න බෑ ------ Post added on Oct 26, 2021 at 11:33 PM Heshan Daminda said: මම සම්බෝලේ හදන්නේ අර පොඩි ලී වංගෙඩියේ කොටලනේ.. Click to expand... රස නැත. ගලක් අරගෙන අඹරලා හදලා බලන්න ------ Post added on Oct 26, 2021 at 11:35 PM Emios said: Lankawe unta wasthu wedi wela tiyenne.penne nedda Click to expand... ඒ පාරම්පරික විශ්වාසයන් වල ප්රශ්නයක් නෙමේ. ආකල්ප සහ විනය ගැන ප්රශ්නයක් ------ Post added on Oct 26, 2021 at 11:37 PM YESno said: මිරිස් අඹරද්දි මූන ගේ පැත්තට හිටින විදිහට තියන්නෙ නෑ. ගෙට සමාන්තරව ගල තියපන් දිසාව ඕන අහක තියපන්. කොහොම කරත් කුස්සියෙනෙ තියන්නෙ. දිසාව සුබයි කියල සාලෙ පැත්තෙ තියන්න බෑනෙ. Click to expand... අර කලින් කෙනෙක් පත්තරේක ආර්ටිකල් එකක් දාලා තිබ්බේ. මේක අනිත් පැත්තනේ ඒකේ තියෙන්නේ ------ Post added on Oct 26, 2021 at 11:39 PM Last edited: Oct 26, 2021 Reactions: willpower and Heshan Daminda
Gajaman007 said: ඉන්දියාවේ හැරෙන්න මිනිස්සු ලංකාව වගේ පිස්සු මනස්ගාත පස්සේ යන්නේ නැහැ. ඉන්දියාවේත් නුගත් ඈත පැතිවල මිනිස්සු එහෙම වෙන්න ඇති. ලෝකේ අනික් දියුණු රටවල උන් ගෙඅල් හදන්නේ,කසාද බදින්නේ , ළමයිට නම් දාන්නේ , ගෙවල් වල දොර තියන්නේ, උන්ට හිතෙන විදිහට. එකයි වෙනස, Click to expand... ඔය උඹ ජපානය චීනය වගේ පෙරදිග රටවල් වල තියෙන පාරම්පරික විශ්වාසයන් ගැන දන්නේ නැතුව කතා කරන්නේ.හැබැයි ඒ මිනිස්සු ඒ විශ්වාසයන් වලට ගරු කලාට නූතන දැනුම එක්ක ඉදිරියට යනවා, ලංකාවේ වෙලා තියෙන්නේ ඒවලම එල්ලිගෙන ඉන්න එක. ඒකයි වෙනස. wca said: ලැට් එකේ තියා ගනින් .මිරිස් අබරලා එතනම කාල එතනම රෙන්න පුළුවන් .අනේ මෙහෙමත් ගොන්නු.මයිනයි උන්ගේ හැත්තයි හැමදාම දිනන හේතුව හිතාගන්න පුළුවන්නේ මෙහෙම හරක් එක්ක Click to expand... පොලිටිකල් ඩිප්රෙෂන් ------ Post added on Oct 26, 2021 at 11:28 PM Tikiril said: මිරිස් ගල වාස්තු බලල තියන එකේ හොද කියපන්කො බලන්න එහෙනම් Click to expand... පාරම්පරික විශ්වාසයන් හැම එකකටම හේතු ඇති. අපිට නොපෙනෙන නොතේරෙන අධිස්වාභාවික දේවල් නෑ කියලා කියන්න බෑ. මෝඩ විශ්වාසයනුත් ඇති නෑ කියන්නේ නෑ. එත් හැම එකම එහෙමයි කියන්න බෑ ------ Post added on Oct 26, 2021 at 11:33 PM Heshan Daminda said: මම සම්බෝලේ හදන්නේ අර පොඩි ලී වංගෙඩියේ කොටලනේ.. Click to expand... රස නැත. ගලක් අරගෙන අඹරලා හදලා බලන්න ------ Post added on Oct 26, 2021 at 11:35 PM Emios said: Lankawe unta wasthu wedi wela tiyenne.penne nedda Click to expand... ඒ පාරම්පරික විශ්වාසයන් වල ප්රශ්නයක් නෙමේ. ආකල්ප සහ විනය ගැන ප්රශ්නයක් ------ Post added on Oct 26, 2021 at 11:37 PM YESno said: මිරිස් අඹරද්දි මූන ගේ පැත්තට හිටින විදිහට තියන්නෙ නෑ. ගෙට සමාන්තරව ගල තියපන් දිසාව ඕන අහක තියපන්. කොහොම කරත් කුස්සියෙනෙ තියන්නෙ. දිසාව සුබයි කියල සාලෙ පැත්තෙ තියන්න බෑනෙ. Click to expand... අර කලින් කෙනෙක් පත්තරේක ආර්ටිකල් එකක් දාලා තිබ්බේ. මේක අනිත් පැත්තනේ ඒකේ තියෙන්නේ ------ Post added on Oct 26, 2021 at 11:39 PM
sk_ralahami Well-known member Mar 28, 2018 3,312 5,416 113 colombo Oct 28, 2021 #45 miris gala oluwa uda tiyaganin. etakota oya monawath naha Reactions: geeko
nvhcc89 Well-known member Feb 8, 2011 19,376 5,820 113 ගෙදර/බෝඩිමේ Oct 29, 2021 #46 wasthu nam danne na, eth miris gale abarala hadana pol samboleta gahanna ba wena widiyakata eka hadala
wasthu nam danne na, eth miris gale abarala hadana pol samboleta gahanna ba wena widiyakata eka hadala