මිරිස් ගලක් තියන වාස්තු

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මිරිස් අඹරද්දි මූන ගේ පැත්තට හිටින විදිහට තියන්නෙ නෑ.
    ගෙට සමාන්තරව ගල තියපන්
    දිසාව ඕන අහක තියපන්. කොහොම කරත් කුස්සියෙනෙ තියන්නෙ. දිසාව සුබයි කියල සාලෙ පැත්තෙ තියන්න බෑනෙ.
     
    • Like
    Reactions: NRTG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ඉන්දියාවේ හැරෙන්න මිනිස්සු ලංකාව වගේ පිස්සු මනස්ගාත පස්සේ යන්නේ නැහැ. ඉන්දියාවේත් නුගත් ඈත පැතිවල මිනිස්සු එහෙම වෙන්න ඇති.
    ලෝකේ අනික් දියුණු රටවල උන් ගෙඅල් හදන්නේ,කසාද බදින්නේ , ළමයිට නම් දාන්නේ , ගෙවල් වල දොර තියන්නේ, උන්ට හිතෙන විදිහට.
    එකයි වෙනස,
    ඔය උඹ ජපානය චීනය වගේ පෙරදිග රටවල් වල තියෙන පාරම්පරික විශ්වාසයන් ගැන දන්නේ නැතුව කතා කරන්නේ.හැබැයි ඒ මිනිස්සු ඒ විශ්වාසයන් වලට ගරු කලාට නූතන දැනුම එක්ක ඉදිරියට යනවා, ලංකාවේ වෙලා තියෙන්නේ ඒවලම එල්ලිගෙන ඉන්න එක. ඒකයි වෙනස.

    ලැට් එකේ තියා ගනින් .මිරිස් අබරලා එතනම කාල එතනම රෙන්න පුළුවන් .අනේ මෙහෙමත් ගොන්නු.මයිනයි උන්ගේ හැත්තයි හැමදාම දිනන හේතුව හිතාගන්න පුළුවන්නේ මෙහෙම හරක් එක්ක
    පොලිටිකල් ඩිප්‍රෙෂන්
    ------ Post added on Oct 26, 2021 at 11:28 PM

    මිරිස් ගල වාස්තු බලල තියන එකේ හොද කියපන්කො බලන්න එහෙනම්
    පාරම්පරික විශ්වාසයන් හැම එකකටම හේතු ඇති. අපිට නොපෙනෙන නොතේරෙන අධිස්වාභාවික දේවල් නෑ කියලා කියන්න බෑ. මෝඩ විශ්වාසයනුත් ඇති නෑ කියන්නේ නෑ. එත් හැම එකම එහෙමයි කියන්න බෑ
    ------ Post added on Oct 26, 2021 at 11:33 PM

    මම සම්බෝලේ හදන්නේ අර පොඩි ලී වංගෙඩියේ කොටලනේ.. 🤔
    රස නැත. ගලක් අරගෙන අඹරලා හදලා බලන්න
    ------ Post added on Oct 26, 2021 at 11:35 PM

    Lankawe unta wasthu wedi wela tiyenne.penne nedda
    ඒ පාරම්පරික විශ්වාසයන් වල ප්‍රශ්නයක් නෙමේ. ආකල්ප සහ විනය ගැන ප්‍රශ්නයක්
    ------ Post added on Oct 26, 2021 at 11:37 PM

    මිරිස් අඹරද්දි මූන ගේ පැත්තට හිටින විදිහට තියන්නෙ නෑ.
    ගෙට සමාන්තරව ගල තියපන්
    දිසාව ඕන අහක තියපන්. කොහොම කරත් කුස්සියෙනෙ තියන්නෙ. දිසාව සුබයි කියල සාලෙ පැත්තෙ තියන්න බෑනෙ.
    අර කලින් කෙනෙක් පත්තරේක ආර්ටිකල් එකක් දාලා තිබ්බේ. මේක අනිත් පැත්තනේ ඒකේ තියෙන්නේ
    ------ Post added on Oct 26, 2021 at 11:39 PM
     
    Last edited: