මිරිස් ගලක් තියන වාස්තු

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මට කියපු දෙයක් නෙමේ. ඔය මිරිස් ගල සම්බන්ධයෙන් පාරම්පරිකව ආපු වාස්තු ක්‍රමයක් තියෙනවා කියලා අහලා තියෙනවා. හිතෙන හිතෙන තැන් ඉස්සර මිනිස්සු මිරිස් ගල තිබ්බේ නෑ. මම ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නෑ

    උතුරටද හොඳයිද? ඔයාලට අවුලක් වෙලා නෑනේ
    ------ Post added on Oct 26, 2021 at 3:10 PM

    මම දැකපු දෙයක් නෙවෙයි, ඔය නාකි මයිනා රටේ සම්පත් හොරකම් කරපු පල් හොරෙක් කියල මිනිස්සු කියනවා. ඊට කලින් කවුරුත් ඔය වගේ හොරාකාලා නෑ. මම ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නෑ

    කියල කිව්වොත් උඹ පිලිගන්නවද? :rolleyes:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මරු බන් කාලෙකින් මිරිස් ගලේ අඹරලා කෑමක් කන්න බැරි වුණා. ඒකයි මිරිස් ගලක් ගන්න බැලුවේ. සම්බෝලයක් හැදූවත් මේ දැන් තියෙන මගුල් වලින් මෙලෝ රහක් නෑ

    ඔව් බන්, ඒක ඇත්ත,
    ලුනු මිරිස , කොච්චි සම්බෝලේ ,
    මිරිස් ගලේ අඹරන කොට එන සද්දේ............. සුවද. :) :love:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ඔය වගේ පච තම විස්වාස කරන උන් ඉන්න හන්දම තමයි තාම ලංකාව තුන්වනලෝකේ හිඟන රටක් වෙලා තියෙන්නේ.

    ඕනේ පහසු පැත්තකින් තියපන්. :)
    ඔය වගේ දේවල් අපේ රටේ විතරක් නෙමේ බන් චීනය, ජපානය, ඉන්දියාව වගේ හරි හමන් අතීතයක් ඉතිහාසය්ක් තියෙන හැම රටකම තියෙනවා. රට දුප්පත් වෙන්න හේතුව ඕවා නෙමේ. මිනිස්සුන්ගේ කැපකිරීම සහ විනය නැති කම, දේශපාලකයෝන්ගේ හොරා කෑම්, රාජ්‍ය සේවයේ දූෂණ අක්‍රමිකතා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මම දැකපු දෙයක් නෙවෙයි, ඔය නාකි මයිනා රටේ සම්පත් හොරකම් කරපු පල් හොරෙක් කියල මිනිස්සු කියනවා. ඊට කලින් කවුරුත් ඔය වගේ හොරාකාලා නෑ. මම ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නෑ

    කියල කිව්වොත් උඹ පිලිගන්නවද? :rolleyes:
    මොන හුයන්නක්ද බන් මේ හැම මගුලටම දේශපාලනයක් ගාව ගන්නේ. උඹලා ඩිප්‍රෙස් වෙලාද ඉන්නේ? ඔය දේශපාලන මගුල් පැත්තක තියලා මිනිස්සු එක්ක මනුස්සයෙක් වගේ කතා කරපන්. නැත්තන් ඕවා හිත හිතා ඉඳලා උඹලා මානසික ලෙඩ්ඩු වෙයි

    Thanks මචන්
    ------ Post added on Oct 26, 2021 at 3:37 PM
     
    • Like
    Reactions: batwise and Tikiril

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mam nam danne eka deyayi... ee tamai miris gal eliye thiyanna hoda naa kiyala... reason eka widiyata mam danne mehema seen ekak... taraha karayek ta widuruwak wage deyak lesiyen abarala yanna puluwan nisa lu thiyanne nette.... widuruwak abaruwata passe ee galen wadak naa kiyanwa.... mokada widuru kudu oke thiyena chuti siduru walata yana nisa... heduwath wadak naa kiyala tamai kiwwe...

    aththada boruda mam danneneh ban
     
    ඔව්. කුඩා කුඩු කුඩු වලට කැඩුනාම ඕවා කෑම වලට මිශ්‍ර වෙලා බඩටනේ යන්නේ. කතාව හරි.
     
    • Like
    Reactions: shenat

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    හැම රෙද්දෙම වාස්තු හොයන්න එපා බන්. තව කාලයක් යද්දි රෙන්න හොද කොයි පැත්තට කියලත් අහයිනෙ මේ යන විදියට.

    කෝම උනත්; මිරිස් ගලේ අඹරලා හදන කෑම වල රසනම් කියල වැඩක් නෑ. අපේ ගෙදරත් තියෙන්ව, සින්ක් එක ලගින් තියල තියෙන්නෙ කෙලින්ම හෝදල සින්ක් එකට දාන්න පුලුවන් විදියට.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    Probably. Lol. මිරිස් ගලක් ගැන ඇහුවත් politics 🤣😂
    ඔව් බන් ගෑනිට ළමයෙක් හම්බුනා නේද කියලා ඇහුවත් නාකි මයිනා නිසා තමයි කියයි. මළ වදයක් වෙලා තියෙන්නේ මුන් නම්

    හැම රෙද්දෙම වාස්තු හොයන්න එපා බන්. තව කාලයක් යද්දි රෙන්න හොද කොයි පැත්තට කියලත් අහයිනෙ මේ යන විදියට.

    කෝම උනත්; මිරිස් ගලේ අඹරලා හදන කෑම වල රසනම් කියල වැඩක් නෑ. අපේ ගෙදරත් තියෙන්ව, සින්ක් එක ලගින් තියල තියෙන්නෙ කෙලින්ම හෝදල සින්ක් එකට දාන්න පුලුවන් විදියට.
    හැමරෙද්දකම හොයන්න ඕනේ නෑ. ඒත් සමහර දේවල් තියෙනවා වාස්තු විද්‍යාතමකව කරන්න පුලුවන්නම් හොඳ
    ------ Post added on Oct 26, 2021 at 5:23 PM
     
    • Like
    Reactions: Any.key

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඔය වගේ දේවල් අපේ රටේ විතරක් නෙමේ බන් චීනය, ජපානය, ඉන්දියාව වගේ හරි හමන් අතීතයක් ඉතිහාසය්ක් තියෙන හැම රටකම තියෙනවා. රට දුප්පත් වෙන්න හේතුව ඕවා නෙමේ. මිනිස්සුන්ගේ කැපකිරීම සහ විනය නැති කම, දේශපාලකයෝන්ගේ හොරා කෑම්, රාජ්‍ය සේවයේ දූෂණ අක්‍රමිකතා
    ඉන්දියාවේ හැරෙන්න මිනිස්සු ලංකාව වගේ පිස්සු මනස්ගාත පස්සේ යන්නේ නැහැ. ඉන්දියාවේත් නුගත් ඈත පැතිවල මිනිස්සු එහෙම වෙන්න ඇති.
    ලෝකේ අනික් දියුණු රටවල උන් ගෙඅල් හදන්නේ,කසාද බදින්නේ , ළමයිට නම් දාන්නේ , ගෙවල් වල දොර තියන්නේ, උන්ට හිතෙන විදිහට. එකයි වෙනස,
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,328
    7,223
    113
    ඉන්දියාවේ හැරෙන්න මිනිස්සු ලංකාව වගේ පිස්සු මනස්ගාත පස්සේ යන්නේ නැහැ. ඉන්දියාවේත් නුගත් ඈත පැතිවල මිනිස්සු එහෙම වෙන්න ඇති.
    ලෝකේ අනික් දියුණු රටවල උන් ගෙඅල් හදන්නේ,කසාද බදින්නේ , ළමයිට නම් දාන්නේ , ගෙවල් වල දොර තියන්නේ, උන්ට හිතෙන විදිහට. එකයි වෙනස,
    hahahah oya loke gana danne bohoma tikai ne
     
    • Like
    Reactions: geeko

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ලැට් එකේ තියා ගනින් .මිරිස් අබරලා එතනම කාල එතනම රෙන්න පුළුවන් .අනේ මෙහෙමත් ගොන්නු.මයිනයි උන්ගේ හැත්තයි හැමදාම දිනන හේතුව හිතාගන්න පුළුවන්නේ මෙහෙම හරක් එක්ක
     
    • Dislike
    Reactions: geeko

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    හැමරෙද්දකම හොයන්න ඕනේ නෑ. ඒත් සමහර දේවල් තියෙනවා වාස්තු විද්‍යාතමකව කරන්න පුලුවන්නම් හොඳ
    ------ Post added on Oct 26, 2021 at 5:23 PM
    මිරිස් ගල වාස්තු බලල තියන එකේ හොද කියපන්කො බලන්න එහෙනම්
     
    • Love
    Reactions: Gajaman007

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    රතු මිරිස් ලිපේ දාලා puchchala , මිරිස් ගලේ පොල්, ලුණු, රතු ළූණු dala abarala sambola kala balanna...😁
    best grinder/chopper u can even have
    මිරිස් ගලේ අඹරලා හදන කෑම වල රස වෙන විදිහකට ගන්න බෑ බන්. සම්බෝලයක් වුණත් රහ වෙන්නේ මිරිස් ගලේ අඹරලා ගත්තාම. අපි ඔය දෙවිදිහටම කාලා තියෙන නිස වෙනස දන්නවා. එත් දැන් ඉන්න ළමයිනම් දන්නේ නැතුව ඇති
    මම සම්බෝලේ හදන්නේ අර පොඩි ලී වංගෙඩියේ කොටලනේ.. 🤔
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මොන හුයන්නක්ද බන් මේ හැම මගුලටම දේශපාලනයක් ගාව ගන්නේ. උඹලා ඩිප්‍රෙස් වෙලාද ඉන්නේ? ඔය දේශපාලන මගුල් පැත්තක තියලා මිනිස්සු එක්ක මනුස්සයෙක් වගේ කතා කරපන්. නැත්තන් ඕවා හිත හිතා ඉඳලා උඹලා මානසික ලෙඩ්ඩු වෙයි

    Thanks මචන්
    ------ Post added on Oct 26, 2021 at 3:37 PM
    මම උදාහරයක් දුන්නෙ මචන්. කේන්ති ගන්න දෙයක් නෙවෙයි කිව්වෙ :rolleyes:
     
    • Haha
    Reactions: Solo Rider