උසාවිය නිවැරදිකරුවන්ව වැරදි කරුවෝ කරලම නැද්ද?මෙතන මගේ පවුලේ අය ගැන නෙමෙයි ප්රශ්නේ..මගේ පවුල වුනත් වරදක් කලා නන් හෝ වරදට සහය දෙනවනන් හමුදාවෙන් තියා මොකෙන් මැරුවත් මට කරන්න දෙයක් නෑ..අනික මෙතන දෙමළ මනුස්සෙයෙක් දෙමලෙන් සාක්කි දීපු නඩුවක්..අඩු තරමේ පැමිණිල්ලේ නීතීඥයාවත් ඒ භාෂාව දන්නේ නෑ..
වරදක් කරපු කෙනෙක් නෙවෙයිනේ සිවිල් අයවනේ නේද මේ මරල තියෙන්නේ? ඔයාට ළමයි ඉන්නවනම් ඒ ළමයෙක් මරලා දැම්මොත් අනේ හමුදවනේ කියල නිකන් ඉන්නවද?
උසාවි කටයුතු ගැන දන්න තරම තමයි
දෙමලෙන් සාක්කි දෙනවනම් රජයේ භාෂා පරිවර්තකයෙක් ඒක පරිවර්තනය කරනවා
කවුද ඔයාට ඔය බොරුව කිව්වේ? ඔයා නඩුවට ගියාද?
උසාවි කටයුතු ගැන දන්න තරම තමයි
දෙමලෙන් සාක්කි දෙනවනම් රජයේ භාෂා පරිවර්තකයෙක් ඒක පරිවර්තනය කරනවා
කවුද ඔයාට ඔය බොරුව කිව්වේ? ඔයා නඩුවට ගියාද?







.... කට්ටිය ඉල්ලපු