මිරුසුවිල් සිද්ධිය හා බංකරයේ කථාව..

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    උසාවිය නිවැරදිකරුවන්ව වැරදි කරුවෝ කරලම නැද්ද?මෙතන මගේ පවුලේ අය ගැන නෙමෙයි ප්‍රශ්නේ..මගේ පවුල වුනත් වරදක් කලා නන් හෝ වරදට සහය දෙනවනන් හමුදාවෙන් තියා මොකෙන් මැරුවත් මට කරන්න දෙයක් නෑ..අනික මෙතන දෙමළ මනුස්සෙයෙක් දෙමලෙන් සාක්කි දීපු නඩුවක්..අඩු තරමේ පැමිණිල්ලේ නීතීඥයාවත් ඒ භාෂාව දන්නේ නෑ..

    වරදක් කරපු කෙනෙක් නෙවෙයිනේ සිවිල් අයවනේ නේද මේ මරල තියෙන්නේ? ඔයාට ළමයි ඉන්නවනම් ඒ ළමයෙක් මරලා දැම්මොත් අනේ හමුදවනේ කියල නිකන් ඉන්නවද?

    උසාවි කටයුතු ගැන දන්න තරම තමයි :lol: දෙමලෙන් සාක්කි දෙනවනම් රජයේ භාෂා පරිවර්තකයෙක් ඒක පරිවර්තනය කරනවා :lol: කවුද ඔයාට ඔය බොරුව කිව්වේ? ඔයා නඩුවට ගියාද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මේ වගේ මොංගල් හොල්මන් එක්ක ආගිව් කරලා වැඩක් නෑ..එලොවටත් නෑ මෙලොවටත් නෑ..මැරිලා ඉපදිලා වගේ කතාව..සිංහල මිනිස්සු බෝම්බ වලින් මැරුනේ සිවිල් නෙමෙයි වෙන්න ඇති..දෙමලු විතරයි සිවිල් ජනතාව..:lol:

    එළදෙනක් උනාට කමක් නෑ උම්බෑ කියන්න එපා :lol:
    ත්‍රස්තවාදීන් කරපුව අපි කරන්නේ නෑ.......උන්ට ත්‍රස්තවාදීන් කියන්නේ එකයි......ඒවා කරපු නිසා තමයි උන්ව මරලා දැම්මේ

    මෙච්චර මෝඩ ගැනියෙක්ද මේ ලොකු ටෝක් දුන්නේ :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වරදක් කරපු කෙනෙක් නෙවෙයිනේ සිවිල් අයවනේ නේද මේ මරල තියෙන්නේ? ඔයාට ළමයි ඉන්නවනම් ඒ ළමයෙක් මරලා දැම්මොත් අනේ හමුදවනේ කියල නිකන් ඉන්නවද?

    උසාවි කටයුතු ගැන දන්න තරම තමයි :lol: දෙමලෙන් සාක්කි දෙනවනම් රජයේ භාෂා පරිවර්තකයෙක් ඒක පරිවර්තනය කරනවා :lol: කවුද ඔයාට ඔය බොරුව කිව්වේ? ඔයා නඩුවට ගියාද?

    අනේ නෑ මමනන් ගියේ නෑ..මටත් එක්ක ඔයා ගිහින් තියෙන්නේ...ඕවා නෙමෙයි මෙන්න මේකට උත්තර දෙන්නකෝ..

    උඹේ අම්මාව මොකෙක් හරි දූෂණය කරන්න එද්දි කවුරු හරි පැනලා ඌව මැරුවම තෝ පල අර අම්මව බේරගත්ත එකාට විරුද්ධව සාක්ෂි දීලා ඌව එල්ලුම් ගස් යවන්න..පාදඩ හැත්ත...:growl::growl::growl:

    කියවපන්...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    මේ කොල්ලෝ ෆලෝ කරන්නේ ඉහලින් එන ඕඩර්.හැබැයි උන්ට මරණ දඬුවම් එකට හතක් දුන්නත් උන් පාවලා දෙන්නේ නෑ.මේ අවස්ථාවෙත් වුනේ ඒක.මුන් මිෂන් එකකට ගියා.තමන් දාලා ගිය ඉඩම් වගයක් බලන්න දෙමල පවුල් දෙකක් හදිස්සියේ මිරුසුවිල් වලට ආවා,උන් එදා රෑ පොඩි පැලක් අටවගෙන ඒකේ නිදා ගත්තා.ස්පෙෂල් මිශන් එකක් වෙනුවෙන් ෆෝ මෙන් ටීම් එකක් ඒ ඒරියා එක හරහා යන්න වුනා.උන්ට ඇවිල්ලා තිබුන විස්තර අනුව මේ ඒරියා එකේ ලයිව් කවුරුවත් ඉන්න බෑ.ඒත් උන් නොහිතපු විදියට මිනිස්සු වගයක් හිටියා.මිෂන් එක වැදගත් නිසා උන්ට මෙයාලව ඉවරයක් කරන්න ඕඩර් ලැබුනා.උන් ඒක කලා.

    ඒත් අර පවුල් දෙකෙන් එකක කට්ටිය ඉතිරි වුනා.ඒ වගේම මරපු අයගේ බොඩීස් වල පතරොම් තිබුනා.ඒවා ශ්‍රී ලංකා හමුදාවෙන් නිකුත් කරපු ඒවා.සිද්ධිය වෙන්නේ තමන්ගේ පාලන ප්‍රදේශයකට ලඟ නිසා මෙයාලා හිස් පතොරම්කොපු ඇහිඳ ගන්නෙත් නෑ.
    අවසානේ මෙයාලා බලාපොරොත්තු නොවුන විධියට සටන් විරාමේ කාලයේ කොටි විසින් බීබීසී එකට මේ සිද්ධිය සම්බන්ධ තොරතුරු විශාල ප්‍රමාණයක් දෙනවා.දීලා ඔවුන් හරහා අපේ හමුදාවට එරෙහිව මාධ්‍ය සංදර්ශණයක් ආරම්භ කරනවා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113

    උඹේ අම්මාව මොකෙක් හරි දූෂණය කරන්න එද්දි කවුරු හරි පැනලා ඌව මැරුවම තෝ පල අර අම්මව බේරගත්ත එකාට විරුද්ධව සාක්ෂි දීලා ඌව එල්ලුම් ගස් යවන්න..පාදඩ හැත්ත...:growl::growl::growl:

    කියවපන්...

    අනේ මීහරකෝ උඹ මේ බලන් හිටිය වගේ මෙතන සුරංගනා කතා කියන්නේ මොකෝ උඹ එතන හිටියද?

    උඹ මෙතන කියවන්නේ යන්නනේ තිබ්බේ නඩුවේ සාක්කි දෙන්න :lol: ආ ගොතපු කතා උසාවිය පිළිගන්නේ නෑනේ නේද?

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    අනේ නෑ මමනන් ගියේ නෑ..මටත් එක්ක ඔයා ගිහින් තියෙන්නේ...ඕවා නෙමෙයි මෙන්න මේකට උත්තර දෙන්නකෝ..

    ඒවාට වෙනම උත්තර දුන්න කෝ ඔයාගෙන් අහපුවට උත්තර?:lol:
    අනුන්ගේ රෙදි වලින් හෙළුව වහගන්නේ නැතුව ඔයා ඔයාගෙන් අහපුවට උත්තර දෙන්න :lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    එළදෙනක් උනාට කමක් නෑ උම්බෑ කියන්න එපා :lol:
    ත්‍රස්තවාදීන් කරපුව අපි කරන්නේ නෑ.......උන්ට ත්‍රස්තවාදීන් කියන්නේ එකයි......ඒවා කරපු නිසා තමයි උන්ව මරලා දැම්මේ

    මෙච්චර මෝඩ ගැනියෙක්ද මේ ලොකු ටෝක් දුන්නේ :lol:

    තොපිවගේ මැරිලා ඉපදුන අවලම් පිරිමි වෙනවට වඩා රට ජාතිය,තමන්ගේ ජන්මේ ගැන හැගීමක් තියෙන ගෑණියෙක් වෙන එක හොඳයි බං...

    උඹ දන්නේ නෑ මේකේ ඇත්ත කතාව.මම මෙතන වුන කතාව දන්නවා.මුන් අදටත් කට වහගෙන ඉන්න එක ගැන මට පුදුමයි.ඒ අතින් උන් කරන්නේ පුදුම කැපකිරීමක්...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මීහරකෝ උඹ මේ බලන් හිටිය වගේ මෙතන සුරංගනා කතා කියන්නේ මොකෝ උඹ එතන හිටියද?

    උඹ මෙතන කියවන්නේ යන්නනේ තිබ්බේ නඩුවේ සාක්කි දෙන්න :lol: ආ ගොතපු කතා උසාවිය පිළිගන්නේ නෑනේ නේද?

    දැන් දෙයක් ගැන කතාකරන්න අපි එතන ඉන්නම ඕනේද?බුදුහාමුදුරුවෝ වදාල ධර්මය අපි අදහන්නේ අපි ඒ කාලේ හිටපු නිසාද?එතකොට උසාවිවලින් නිවැරදි කාරයෝ වැරදි කාරයෝ කරලම නැද්ද?මාර තර්කනේ තියෙන්නේ ඔයාගේ..උගත්කම පිටාර ගලනවා..:lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    තොපිවගේ මැරිලා ඉපදුන අවලම් පිරිමි වෙනවට වඩා රට ජාතිය,තමන්ගේ ජන්මේ ගැන හැගීමක් තියෙන ගෑණියෙක් වෙන එක හොඳයි බං...

    උඹ දන්නේ නෑ මේකේ ඇත්ත කතාව.මම මෙතන වුන කතාව දන්නවා.මුන් අදටත් කට වහගෙන ඉන්න එක ගැන මට පුදුමයි.ඒ අතින් උන් කරන්නේ පුදුම කැපකිරීමක්...

    උඹ එතන බලාගෙන හිටියද නැත්තම් වෙබ්සයිට් එකක පොයියක් කරේ තියගත්තද?:lol::lol::lol:

    උඹ ඇත්ත කතාව දන්නවනම් සාක්කි දෙන්න තිබ්බනේ අනාතයෝ ෆෝරම් වල සිංහනාද කරන්නේ නැතුව :lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අනේ මීහරකෝ උඹ මේ බලන් හිටිය වගේ මෙතන සුරංගනා කතා කියන්නේ මොකෝ උඹ එතන හිටියද?

    උඹ මෙතන කියවන්නේ යන්නනේ තිබ්බේ නඩුවේ සාක්කි දෙන්න :lol: ආ ගොතපු කතා උසාවිය පිළිගන්නේ නෑනේ නේද?

    ගොතපු කතාගැනයි,උසාවිය ගැනයි දැනගන්න ගිහින් කියවපන් කහවත්තේ නඩුව.

    තෝ මොනවද හිඟන්නෝ දන්නේ මේ සිද්ධිය ගැන.බලන් හිටියේ නෑ.ඒත් මේ කොල්ලොන්ට මෙහෙම දෙයක් වේවි කියලා හීනෙන්වත් අපි හිතුවේ නෑ.තොපි දන්නේ නෑ පකෝ මුන් එදා ගන්න ගිය හා ගිහින් අරන් ආපු ටාගට් මොනවද කියලා.ඒවා මෙතන කියන්නෙත් නෑ.අපිටත් වෙන වැඩ තියෙනවා.
    ඒත් මේ කියවන්නේ පපුව සිරාවටම රිදෙන හින්දා.

    උඹලා වගේ දරුවන්ට බඩ දීපු අම්මලා පවු බං.එච්චරයි උඹ ගැන කියන්න තියෙන්නේ.
    මතක් කරගනින් ඒ අහිංසක මනුස්සයාගේ මූණ.
    ඒ මනුස්සයාව කවුරු හරි උස්සන් යන දවසටත් උඹ පකයා වගේ බලන් ඉදීවි අවුලක් නෑ,උසාවියෙන් සාධාරණය කරාවි කියලා.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    2irtbnq.jpg

    මේවනන් මහම මහ කාලකන්නි වැඩ......
    :growl::growl::growl::growl::growl:
    2000 නොවැම්බර් නව වැනි දා යාපනය මිරුසුවිල්හිදී අහිංසක දෙමළ වැසියන් අට දෙනකු බෙලි කපා මැරූ යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකායේ හිටපු සෙබළෙකු වූ රත්නායක මුදිනේසේලාගේ සුනිල් රත්නායකට කොළඹ මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුලක් අද මරණ දඬුවම නියම කළේය.
    යුද හමුදා දිගු දුර විහිදුම් බළකායේ දෙවන පෙළ ලුතිනන්වරයකු ඇතුළු පහක් මේ නඩුවේ චෝදනා ලැබ සිටියහ.
    ඉන් හතර දෙනකුට එරෙහිව චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත්වූ බව තීරණය කළ විනිසුරු මඩුල්ල ඔවුහු නිදහස් කරනු ලැබූහ.
    ප්‍රීති පද්මන් සූරසේන සහ ලලිත් ජයසූරිය යන මහාධිකරණ විනිසුරුවරු තීන්දුව ලබා දුන්හ.

    මරලා තියෙන්නෙ සිවිල් වැසියෝ නම් ඒක වැරැද්දක් නෙමෙයිද :eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒවාට වෙනම උත්තර දුන්න කෝ ඔයාගෙන් අහපුවට උත්තර?:lol:
    අනුන්ගේ රෙදි වලින් හෙළුව වහගන්නේ නැතුව ඔයා ඔයාගෙන් අහපුවට උත්තර දෙන්න :lol:

    ඇයි දැක්කේ නැද්ද මම උත්තර දුන්නා..ඔව් මගේ පවුලේ අය වැරදි කලානන් හෝ වරදට සහය දුන්නනන් ඒවට ප්‍රතිපල විඳින්නත් ඕනේ..හමුදාවෙන්ද වෙන කොහෙන් හරිද කියන එක අදාල නෑ..වරදට අනිවාර්යෙන්ම දඬුවම තියෙන්න ඕනේ..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    දැන් දෙයක් ගැන කතාකරන්න අපි එතන ඉන්නම ඕනේද?බුදුහාමුදුරුවෝ වදාල ධර්මය අපි අදහන්නේ අපි ඒ කාලේ හිටපු නිසාද?එතකොට උසාවිවලින් නිවැරදි කාරයෝ වැරදි කාරයෝ කරලම නැද්ද?මාර තර්කනේ තියෙන්නේ ඔයාගේ..උගත්කම පිටාර ගලනවා..:lol:

    ඒක තමයි සිංහලෙන් ඇහුවේ කොහෙන්ද ඕව හොයාගත්තේ කියල :lol: උසාවියෙවත් ඉදිරිපත් වෙච්ච නැති කාරනා නේ ෆෝරම් වල උන් දන්නේ :lol:

    කවුද ඔයාට කිව්වේ දෙමලෙන් සාක්කි දුන්න භාෂා පරිවර්තකයෙක් හිටියේ නැහැ කියල :lol: කෝ කියන්න ඉතින් ඇයි උත්තර දෙන්නේ නැත්තේ?:lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ගොතපු කතාගැනයි,උසාවිය ගැනයි දැනගන්න ගිහින් කියවපන් කහවත්තේ නඩුව.

    තෝ මොනවද හිඟන්නෝ දන්නේ මේ සිද්ධිය ගැන.බලන් හිටියේ නෑ.ඒත් මේ කොල්ලොන්ට මෙහෙම දෙයක් වේවි කියලා හීනෙන්වත් අපි හිතුවේ නෑ.තොපි දන්නේ නෑ පකෝ මුන් එදා ගන්න ගිය හා ගිහින් අරන් ආපු ටාගට් මොනවද කියලා.ඒවා මෙතන කියන්නෙත් නෑ.අපිටත් වෙන වැඩ තියෙනවා.
    ඒත් මේ කියවන්නේ පපුව සිරාවටම රිදෙන හින්දා.

    උඹලා වගේ දරුවන්ට බඩ දීපු අම්මලා පවු බං.එච්චරයි උඹ ගැන කියන්න තියෙන්නේ.
    මතක් කරගනින් ඒ අහිංසක මනුස්සයාගේ මූණ.
    ඒ මනුස්සයාව කවුරු හරි උස්සන් යන දවසටත් උඹ පකයා වගේ බලන් ඉදීවි අවුලක් නෑ,උසාවියෙන් සාධාරණය කරාවි කියලා.

    ඉතින් කියපන් පොන්නයෝ උඹ කොහොමද ඕවා දන්නේ? රංග ජයවර්ධනගේ සයිට් එකෙන්ද?:lol:

    උඹ උසාවියේ ඉදිරිපත් වෙච්ච ඒවටත් වඩා දන්නවා කියන්නේ උඹ මාර පොරක්නේ :lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උඹ එතන බලාගෙන හිටියද නැත්තම් වෙබ්සයිට් එකක පොයියක් කරේ තියගත්තද?:lol::lol::lol:

    උඹ ඇත්ත කතාව දන්නවනම් සාක්කි දෙන්න තිබ්බනේ අනාතයෝ ෆෝරම් වල සිංහනාද කරන්නේ නැතුව :lol:

    හරි පුතා,උඹ අපෙන් ගන්නේ ආතල් නෙහ්..එළ..අපිත් එව්වට රෙඩි..;););)

    නෑ මචං..මමත් නඩුවට යන්න හිටියේ.කොහේද,උඹේ ගෑණිගෙන් බේරෙන්න බැරි වුනා.:lol::lol:හැමදාම එන්නලු.
    ඒ අස්සේ උඹවගේ සිංහ රජෙක්ට උප්පත්තිය දුන්න කෙනාවත් සතුටු කරන්න වුනා.:yes::yes:
    අනේ සොරි මචං..එහෙම වුනේ නැත්තම් අපි නඩුවට යනවා.:):)

    දැන් උඹ බලු කෙදිරිය නවත්තලා ගිහින් චූ කරලා නිදාගනින්කෝ...;);)උඹේ අහවල් එකෙන් ඊටවඩා දෙයක් කරන්නත් බෑනේ...:lol::lol::lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    තමන්ගෙ රට වෙනුවෙන් දහ දුක් විදල අන්තිමට පෝරකේටත් යන්න වුනා:sorry:.... කට්ටිය ඉල්ලපු වෙනස මේක තමයි. දැන් ඉතින් ජාත්‍යන්තරයෙ ඉදිරියෙ අපේ රණවිරුවන්ට එරෙහිව භාවිතා කරන්න හොද තුරුම්පුවක් අපේම උන් හදල දීල තියෙනව:dull:...
    යහපාලනයෙන් තවත් ඉස්සරහට ගොඩක් දේවල් බලන්න පුලුවන් වෙයි.
    අරලියගහ පැත්තෙන් කෝල් දීලා නඩු තීන්දු ගන්න කාලෙකුත් අපිට තිබ්බා. අද අධිකරණය එදාට වඩා නම් ඇත්තටම ස්වාධීනයි. ඒ හින්දා හැම මගුලටම රනිලුයි ආණ්ඩුවයි පටල ගන්නකොට බයියොන්ගේ මොළේ ගැන මහා අනුකම්පාවක් දැනෙනවා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක තමයි සිංහලෙන් ඇහුවේ කොහෙන්ද ඕව හොයාගත්තේ කියල :lol: උසාවියෙවත් ඉදිරිපත් වෙච්ච නැති කාරනා නේ ෆෝරම් වල උන් දන්නේ :lol:

    කවුද ඔයාට කිව්වේ දෙමලෙන් සාක්කි දුන්න භාෂා පරිවර්තකයෙක් හිටියේ නැහැ කියල :lol: කෝ කියන්න ඉතින් ඇයි උත්තර දෙන්නේ නැත්තේ?:lol:

    මේකයි ඔයාගේ මතේ ඔයා ඉන්න..මගේ මතයේ මම ඉන්නන්..නිකන් මේ මැද්දට පැනලා මගේ පෝස්ට් කෝට් කරාට මගේ මතය වෙනස් කරන්න බෑ ඔයාට..මෙතන මම මම අහපු ,දැක්ක සහ විශ්වාස කරුනු ඉදිරිපත් කලා විතරයි..මට ඔයාගේ අදහස් වෙනස් කරන්න කිසිම උවමනාවක් නෑ..අනික මගේ රට,මගේ නිදහස වෙනුවෙන් දිවි කැප කරපු රණවිරුවෝ වෙනුවෙන් දෙයක් කියන්න කාගෙන්වත් අවසර ඕනේ නෑ..:)
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    තොපිවගේ මැරිලා ඉපදුන අවලම් පිරිමි වෙනවට වඩා රට ජාතිය,තමන්ගේ ජන්මේ ගැන හැගීමක් තියෙන ගෑණියෙක් වෙන එක හොඳයි බං...

    උඹ දන්නේ නෑ මේකේ ඇත්ත කතාව.මම මෙතන වුන කතාව දන්නවා.මුන් අදටත් කට වහගෙන ඉන්න එක ගැන මට පුදුමයි.ඒ අතින් උන් කරන්නේ පුදුම කැපකිරීමක්...

    මුන්ට කියල වැඩක් නෑ අයියේ.....