මිරුසුවිල් සිද්ධිය හා බංකරයේ කථාව..

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ත්‍රස්තවාදීන් එක්ක යුද භූමියක කරපු යුද්දයක් එක්ක සිවිල් නීතිය සංසන්දනය කරන එක විහිළුවක් ලොක්ක.. ත්‍රස්තවාදීන්ට නීති රාමුවක් නැහැ.. ඒ නීති රාමුවක් නැති අවිගත්තු ම්ලේච්ච මනුස්ස කොට්ටාශයක් එක්ක කරන ගරිල්ලා යුද්දෙකදී තමුන්ගේ ජීවිතේ බේරාගෙන ත්‍රස්තවාදීන් මර්දනය කරන එක, මේසයක් පුටුවක් ඉස්සරහ වාඩිවෙලා රස්සාව කරන මිනිස්සුන්ට හිතන්න පුළුවන් සබ්යත්වයේ සහ නීති රාමුවේ සීමාවෙන් එහාට ගිය දෙයක්.. එතැනදී සභාත්වය සහ නීතිය ගැන තැවෙන එකා ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා.. යුද්දේ ගැන විතරක් focus කරන එකා යුද්දෙත් කරලා ජීවිතෙත් බේරාගෙන නැවත එනව.. ත්‍රස්තවාදීන්ගේ මානව අයිතිය ගැන හිතන උඹල මේ ලෝකෙට හුඟක් වටිනා උදවිය..:lol::lol::lol::lol::lol::lol::lol:

    :yes:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    LLRP එකෙන් දුන්න ගේම් සහ දැනටත් උන් රටේ ආරක්ෂාවට කරන වැඩ ගැන දන්නවනං ඒ ගැන අංශුමාත්‍රයක හරි ගුණයක් තියේනං කව්රුත් මේ කොල්ලන්ට වචනෙකින් හරි බනින්නේ නෑ. LLRP එකේ යාලුවෙක් නෑදෑයෙක් ඉන්න අය මේ ගැන පොඩි හරි අවබෝධයක් ඇති. කියන්න තියෙන්නෙ මෙච්චරයි. උන් නැත්තං අපේ රට කොටින්ට නැත්තන් ජිහාඩ් එකට හරි ගිහින් ඉවරයි මෙලහකට. ලංකාවටම උන් ඉන්නෙත් අතලොස්සයි. ඒ ටිකත් ඉන්නෙ ෆීල්ඩ් එකේ ගේමට බැහැලා. උන් හැම එකාටම assign කරපු missions තියෙනවා. ඒවා හිතුන වෙලාවට නිවාඩු පාඩුවේ කරන ආතල් වැඩ නෙවේ. අවරුදු ගණන් යන ගේම්. සිය වාරයක් plan කරලා ගහන ගේම්. කොහෙවත් යන එවුන් මරන්න යන්න ඇත්තේ මම හිතන්නේ නිකං වෙලාවක ආතල් එකට වෙන්නෝන.

    මිලේනියම් සිටි වැටලීමෙන් බුද්ධි අංශයට කෙලවලා ඒකෙ හමුදා ප්‍රධානින් සහ ඒකට සම්බන්ද දෙමල ඔත්තුකරුවන්ගේ නම් හෙළි කරලා කොටි පිස්තෝල කල්ලිය උන් එකා එකාව බාවපු හැටි අමතක නෑ. එහෙම කරපු එවුන්ට LLRP එකේ එක කොල්ලෙක් පෝරකේට යවන එක කජ්ජක් නෙවේ.
     
    • Like
    Reactions: dath kimbula

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    LLRP එකෙන් දුන්න ගේම් සහ දැනටත් උන් රටේ ආරක්ෂාවට කරන වැඩ ගැන දන්නවනං ඒ ගැන අංශුමාත්‍රයක හරි ගුණයක් තියේනං කව්රුත් මේ කොල්ලන්ට වචනෙකින් හරි බනින්නේ නෑ. LLRP එකේ යාලුවෙක් නෑදෑයෙක් ඉන්න අය මේ ගැන පොඩි හරි අවබෝධයක් ඇති. කියන්න තියෙන්නෙ මෙච්චරයි. උන් නැත්තං අපේ රට කොටින්ට නැත්තන් ජිහාඩ් එකට හරි ගිහින් ඉවරයි මෙලහකට. ලංකාවටම උන් ඉන්නෙත් අතලොස්සයි. ඒ ටිකත් ඉන්නෙ ෆීල්ඩ් එකේ ගේමට බැහැලා. උන් හැම එකාටම assign කරපු missions තියෙනවා. ඒවා හිතුන වෙලාවට නිවාඩු පාඩුවේ කරන ආතල් වැඩ නෙවේ. අවරුදු ගණන් යන ගේම්. සිය වාරයක් plan කරලා ගහන ගේම්. කොහෙවත් යන එවුන් මරන්න යන්න ඇත්තේ මම හිතන්නේ නිකං වෙලාවක ආතල් එකට වෙන්නෝන.

    මිලේනියම් සිටි වැටලීමෙන් බුද්ධි අංශයට කෙලවලා ඒකෙ හමුදා ප්‍රධානින් සහ ඒකට සම්බන්ද දෙමල ඔත්තුකරුවන්ගේ නම් හෙළි කරලා කොටි පිස්තෝල කල්ලිය උන් එකා එකාව බාවපු හැටි අමතක නෑ. එහෙම කරපු එවුන්ට LLRP එකේ එක කොල්ලෙක් පෝරකේට යවන එක කජ්ජක් නෙවේ.

    Umba hari machan.. Mewata ridila rep kapana ponayoth inwane :P
    Mun hithan athi api rep walin jiwath wenwa kiyla :D
    Mechara karuna ammanla eliye inakota ape me kollo porakayata yawana judge mona ponayekda?
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    "මේ කාලකන්නි ටිකම නේද කෑ ගැහුවේ අපේ කොල්ලෝ පාරවල් සුද්ද කරනවා කියල , දැන් එතකොට පාරවල් සුද්ද කරනවට වඩා මරණ දඬුවම හොඳයිද .... දන්නේ නැති හින්ද අහන්නේ .....
     

    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    මොනව කියන්නද මචං..
    දැන් ඉන්න සමහර #$යන්ට මේව මතකවත් නැ
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    යුද්දය අවසාන කාලයේදී අපි සෑහෙන කට්ටක් කෑවා. දිවා රෑ නොබලා සටන් කරා .ඒත් යුද්දය ඉවර උන එකට අපිට සතුටුයි. ඒත් අපිට සාමය ආවේ නැහැ. යුද්දෙන් පස්සේ අපි කොන් වෙලා ගියා. උඩට ආවේ ගම් වල හිටපු සිපයි. දැන් ගම් වල ඉන්න මදාවියෝ හොරු , කසිප්පු කාරයෝ ප්‍රාදේශීය සභා වල මන්ත්‍රීලා වෙලා කැළෑවල වල ගස් කපනවා. වැළි ගොඩදානවා. කෙල්ලෝ දූෂණය කරනවා , ඉඩම් බලහත්කාරයෙන් අල්ල ගන්නවා. උන් තමයි ගම් වල අයියලා. මිනිස්සුන්ට ගහන්නේ මිනී මරන්නේ උන්. මරාගෙන මැරන කොටි එක්ක ගේමට ගිය අපිට මේ සිපයි මුං ඇට. මට නම් මේ සිපයි පැය විසි හතරෙන් නැති කරලා දාන්න පුළුවන්. එක මැගසින් එකයි රැම්බෝ පිහියයි මට ඇති. ඒත් අපි විනයක් තියන සොල්දාදුවෝ, ආමි ජිනේලා නෙවෙයි. ඒ නිසා ඔළුව පාත් කරගෙන මුංගේ විගඩම් දිහා බලාගෙන ඉන්නවා. අපි දැන් ලොස්. මොන කරන්නද. හැබැයි දරු පවුලට අතක් තියන්න ආවොත් ඌට සොරි තමයි.

    යුද්දය මහා කුණාටුවක් වගේ. ලස්සන ජීවිත දහස් ගනනක් බිළි ගත්තා. දස දහසක් ජීවිත කඩලා බිඳලා දැම්මා. ඒත් සමහරු යුද්දයෙන් හැදුණා. සොල්දාදුවන් ගේ රැෂන් වලින් ගහපු සමහර නිලධාරීන් ගෙවල් දොරවල් හදා ගත්තා. ආයුධ ගෙන්වපු දේශපාලකයෝ කොමිස් වලින් කෝටි ගනන් උපයා ගත්තා. යුද්දය වෙළඳන් කරපු එන් ජී ඕ කාරයොත් තමන් ගේ ගතමනාව සොයා ගත්තා. ඒත් අපි දුප්පත් සොල්දාදුවෝ අපේ බිඳුණ ජීවිත හදාගන්න තවමත් සටන් කරනවා.
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    හමුදාවට අපහාස කරන එකෙක් දැක්කොත් හොඳට හොයලා බලපල්ලා.... උන්ගේ ලේ තියන බල්ලෙක් වත් යුද්දෙන් මැරිලා නෑ....
    උන්ට උවමනා කාලා බීලා මැරිලා යන්න විතරයි.. ඒ එක පර බල්ලෙක්වත් අයේ යුද්ධයක් අවොත් තුවක්කුවක් අරන් ඉස්සරහට යන්න පුලුවන් උන් නෙමි.... පොනිලා වගේ පොන්සියොයි, අවමංගලයා වගේ ලොල්ලොයි තමයි ඔකුන්... සුද්දො එක්ක බුදියපු වෙට්ට පාසින්ගෙන් පැවතෙන උන් තමයි උන්....
     

    waligamaya

    Well-known member


  • මේ කුයන විදියට මේක වෙලා තියෙන්නේ හමුදා පාලන ප්‍රදේශයක.
    පළමුව පක්ෂණ කරලා තියෙන්නේ යුදහමුදා පොලිසිය.
    විමර්ශන ඉදිදිරිඅට ගෙනිහිල්ල් තියෙන්නේ යාපනේ එම ප්‍රදේශයේ පොලිසිය.
    පළමුවැනි දේශපාලන මැදිහත් විඅම්කරලා තියෙන්නේ EPDP (ඩග්ලස් දේවානන්දගේ) එක.
    ඉතා දීර්ග නදුවුබ ගයක් ගිහිල්ල තියනවා.


    දෙවනුව මම කියන්නේ කැටිය මේක අල්ල ගන්නේ ගොඩක් වෙලාවට උන්ගේ දේශපාලනයට.
    ප්‍රදානම කාරනාව දෙමල මිනිස්සුත් බදු ගෙවන මෙරටේ මිනිස්සු.


    දෙවනිදේ ඒවි දේවල මෙහෙයුම් වලදී හමුදාවට කරන්න වෙනවා. නමුත් නීතියෙන් එහෙම කරන්න බැ. එතකොට මේවගේ දේවල කරන කොට කිසිම ශක්ෂියක් ඉතිරිකරන් නැතිවෙන්න් ඕන. එක හමුදාවේ යට අමුතුවෙන් අපි කියන්න ඕන නැ. මෙවහේ විශේෂ බළකාවල ඒවා මිලික පුහුණු වීම.