මිරුසුවිල් සිද්ධිය හා බංකරයේ කථාව..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේ කුයන විදියට මේක වෙලා තියෙන්නේ හමුදා පාලන ප්‍රදේශයක.
    පළමුව පක්ෂණ කරලා තියෙන්නේ යුදහමුදා පොලිසිය.
    විමර්ශන ඉදිදිරිඅට ගෙනිහිල්ල් තියෙන්නේ යාපනේ එම ප්‍රදේශයේ පොලිසිය.
    පළමුවැනි දේශපාලන මැදිහත් විඅම්කරලා තියෙන්නේ EPDP (ඩග්ලස් දේවානන්දගේ) එක.
    ඉතා දීර්ග නදුවුබ ගයක් ගිහිල්ල තියනවා.

    දෙවනුව මම කියන්නේ කැටිය මේක අල්ල ගන්නේ ගොඩක් වෙලාවට උන්ගේ දේශපාලනයට.
    ප්‍රදානම කාරනාව දෙමල මිනිස්සුත් බදු ගෙවන මෙරටේ මිනිස්සු.

    දෙවනිදේ ඒවි දේවල මෙහෙයුම් වලදී හමුදාවට කරන්න වෙනවා. නමුත් නීතියෙන් එහෙම කරන්න බැ. එතකොට මේවගේ දේවල කරන කොට කිසිම ශක්ෂියක් ඉතිරිකරන් නැතිවෙන්න් ඕන. එක හමුදාවේ යට අමුතුවෙන් අපි කියන්න ඕන නැ. මෙවහේ විශේෂ බළකාවල ඒවා මිලික පුහුණු වීම.

    :oo::oo::oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    අනේ මන්ද බං හමුදා පොලිසියෙන්මලු නේද පරීක්ෂණ කරලා තියෙන්නේ......හමුදාවම තමන්ගේ අයම බොරුවට වැරදිකාරයො කරයිද? :oo:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මේ පළවෙනියට කතා කරන ලෝයර් කියන විදිහට මේ මහේෂ්වරන් කියන සාක්ෂි කාරය සහ ඔහුගේ කණ්ඩායම ඝාතනය කරන්න උත්සහ කරපු මේ හමුදා අනු ඛණ්ඩය මෙතන ඉඳල තියෙන්නේ කිසිම තුවක්කුවක් නැතුව විය යුතුයි.. ඝාතන සැලසුමක් තිබ්බනම්.. අනික් අටදෙනා ඝාතනය කරානම් මේ කියන මහේෂ්වරන් පිටිපස්සේ එලවලත් අල්ලගන්න බැරි උනා කියල අපි හිතමුකෝ.. එතකොට මෙයාල කොහොමත් ඝාතනය කරන්න සැලසුම් කරලා තිබ්බනම් පැනල දුවන එකාට වෙඩි තියන්නේ නැතුව ඌ පස්සේ එලවල අල්ලන්න හදන්න ඇත්තේ කුමන හේතුවක් සඳහාද.. යුද භූමියකදී සොල්දාදුවෙක් ඕනෑම අවස්තාවක පළමුව පාවිච්චි කරන්න පෙළඹෙන්නෙ තමුන් අතේ තියන තුවක්කුව.. එත් මේ කියන මහේෂ්වරන් පස්සේ වෙඩි නොතිය එලෙව්වෙ ඔලිම්පික් යන්න පුරුදු වෙන්න හිතාගෙන වෙන්න ඇති..:P:P:P:P

    මේ කතාව තනිකරම ප්‍රභන්ධයක්.... හරිහමන් විදිහට මේ නඩුවේදී තර්ක කරානම් අවියාචනා අධිකරණයකට යන්නේ නැතුව මේ මනුස්සයව නිදොස්කොට නිදහස් කරගන්න තිබුන... මෙතන මොකක් නමුත් වරදක් හෝ හිතාමතා කරන ලද යමක් නීතිඥ මහත්තුරු අතේ තියනවා.. නඩුවේ තීන්දුව උසාවියෙන් දුන්නයින් පස්සේ ඒ තීන්දුව වැරදියි කියන්න අපිට බැහැ ,. එහෙම කිව්වොත් අපි උසාවියට අපහාස කරා වෙනවා.. එත් තර්ක විතර්ක හරි ආකාරව ඉදිරිපත් වෙලා නැතිද මන්ද..
     
    ඔය වීඩියෝව මෙහි අරන් එන්න එපා බං..ඔය වීඩියෝව ලබා ගත්තේ ජාත්‍යන්තර සතුටු කරන්නට.ඔය විශාල දේශණාවක් කරනා කෝට් මහත්තයා කරන්නේ මේ රටෙන් එක්තරා පිරිසක් බලාපොරොත්තු වන වචන ටිකක්..
    සරලව කිව්වොත්,"ඌරගේ මාළු ඌරගේ පිටේ තියලම කපලා පෙන්නනවා" කියලා දෙමළ සංවිධාන වරක් කීමේ අද කතාව තමයි මොහු කියන්නේ.

    සිංහලයාගේ මාළු සිංහලයාට කියලම කපලා පෙන්වන්නයි ඔවුන් උත්සාහ කරන්නේ.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    LLRP එකෙන් දුන්න ගේම් සහ දැනටත් උන් රටේ ආරක්ෂාවට කරන වැඩ ගැන දන්නවනං ඒ ගැන අංශුමාත්‍රයක හරි ගුණයක් තියේනං කව්රුත් මේ කොල්ලන්ට වචනෙකින් හරි බනින්නේ නෑ. LLRP එකේ යාලුවෙක් නෑදෑයෙක් ඉන්න අය මේ ගැන පොඩි හරි අවබෝධයක් ඇති. කියන්න තියෙන්නෙ මෙච්චරයි. උන් නැත්තං අපේ රට කොටින්ට නැත්තන් ජිහාඩ් එකට හරි ගිහින් ඉවරයි මෙලහකට. ලංකාවටම උන් ඉන්නෙත් අතලොස්සයි. ඒ ටිකත් ඉන්නෙ ෆීල්ඩ් එකේ ගේමට බැහැලා. උන් හැම එකාටම assign කරපු missions තියෙනවා. ඒවා හිතුන වෙලාවට නිවාඩු පාඩුවේ කරන ආතල් වැඩ නෙවේ. අවරුදු ගණන් යන ගේම්. සිය වාරයක් plan කරලා ගහන ගේම්. කොහෙවත් යන එවුන් මරන්න යන්න ඇත්තේ මම හිතන්නේ නිකං වෙලාවක ආතල් එකට වෙන්නෝන.

    මිලේනියම් සිටි වැටලීමෙන් බුද්ධි අංශයට කෙලවලා ඒකෙ හමුදා ප්‍රධානින් සහ ඒකට සම්බන්ද දෙමල ඔත්තුකරුවන්ගේ නම් හෙළි කරලා කොටි පිස්තෝල කල්ලිය උන් එකා එකාව බාවපු හැටි අමතක නෑ. එහෙම කරපු එවුන්ට LLRP එකේ එක කොල්ලෙක් පෝරකේට යවන එක කජ්ජක් නෙවේ.

    උඹ කියනවිදියට නන් සිංහල මිනිස්සු මෝඩයි දෙමළුන්ට වඩා,, අවු 30 යුද්ධය ගැන බැලුවාමත් ඒක තේරෙනව, දේශපාලණ නිවටයො ඉන්න කන් ආයෙමත් සුද්දට හරි වෙන ජාතියකට මේ රට අල්ල්ල ගන්න එක මහ ලොකු කජ්ජක් නෙවේ
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    උඹ කියනවිදියට නන් සිංහල මිනිස්සු මෝඩයි දෙමළුන්ට වඩා,, අවු 30 යුද්ධය ගැන බැලුවාමත් ඒක තේරෙනව, දේශපාලණ නිවටයො ඉන්න කන් ආයෙමත් සුද්දට හරි වෙන ජාතියකට මේ රට අල්ල්ල ගන්න එක මහ ලොකු කජ්ජක් නෙවේ

    මොකක්...?:confused::confused::confused:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    තමන්ගෙ රට වෙනුවෙන් දහ දුක් විදල අන්තිමට පෝරකේටත් යන්න වුනා:sorry:.... කට්ටිය ඉල්ලපු වෙනස මේක තමයි. දැන් ඉතින් ජාත්‍යන්තරයෙ ඉදිරියෙ අපේ රණවිරුවන්ට එරෙහිව භාවිතා කරන්න හොද තුරුම්පුවක් අපේම උන් හදල දීල තියෙනව:dull:...
    යහපාලනයෙන් තවත් ඉස්සරහට ගොඩක් දේවල් බලන්න පුලුවන් වෙයි.

    ටිකක් හරි ඉස්සරහට ගීය රට හිටං සහ පොනිල් එකතුවෙලා ආපස්සට ගන්නවා.

    මිලේනියම් සිටි 2 කොටස පටන් අරන් තියෙන්නේ.පවු බන්.ඒ මිනිස්සු කොච්චර කැපවීමක් කරාද?හෙන ගහපන් නිතිඥයටයි, විනිසුරුටයි.

    11138126_900529023338412_199903098347946599_n.jpg

    නිකන් මේවයෙන් දෙශපාලන වාසි ගන්න තරමට සක්කිලියෝ වෙන්න එපා.
    යකෝ එහෙම බැලින්නම් මූට අධි චෝජනා ගොනු කරේ මහින්දගේ කාලෙ. එතකොට කවුරුහරි කිව්වොත් මහින්දයා තමයි වග කියන්න ඕනේ කියලා එතකොට හරිද ?
    උඹල වගේ කරුමෙට ගහල ජොලියට උපන් උන් නිසා තමයි බන් මේ රට මෙච්චර පස්සට ගියේ.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මේ කුයන විදියට මේක වෙලා තියෙන්නේ හමුදා පාලන ප්‍රදේශයක.
    පළමුව පක්ෂණ කරලා තියෙන්නේ යුදහමුදා පොලිසිය.
    විමර්ශන ඉදිදිරිඅට ගෙනිහිල්ල් තියෙන්නේ යාපනේ එම ප්‍රදේශයේ පොලිසිය.
    පළමුවැනි දේශපාලන මැදිහත් විඅම්කරලා තියෙන්නේ EPDP (ඩග්ලස් දේවානන්දගේ) එක.
    ඉතා දීර්ග නදුවුබ ගයක් ගිහිල්ල තියනවා.

    දෙවනුව මම කියන්නේ කැටිය මේක අල්ල ගන්නේ ගොඩක් වෙලාවට උන්ගේ දේශපාලනයට.
    ප්‍රදානම කාරනාව දෙමල මිනිස්සුත් බදු ගෙවන මෙරටේ මිනිස්සු.

    දෙවනිදේ ඒවි දේවල මෙහෙයුම් වලදී හමුදාවට කරන්න වෙනවා. නමුත් නීතියෙන් එහෙම කරන්න බැ. එතකොට මේවගේ දේවල කරන කොට කිසිම ශක්ෂියක් ඉතිරිකරන් නැතිවෙන්න් ඕන. එක හමුදාවේ යට අමුතුවෙන් අපි කියන්න ඕන නැ. මෙවහේ විශේෂ බළකාවල ඒවා මිලික පුහුණු වීම.

    අහින්සක EPDP කාරයොන්ට මුකුත් කියන්න එපා මචන් උන්ගෙ එකෙක් හමුදාවෙන් වෑරදිලා මෑරුවත් උන් හමුදාවට මොකුත් කියන්නෙ නෑ.:P ඔක වෙන දෙමල දෙශ්පාලකයෙක් ජනාදිපතිනියට දෑනුම් දීල එයාගෙන් නෙවේඊ ද ඔය investigation එක initiate උනෙ මමනම් ඒකාලෙ අහල ත්වුන විදිහට.

    ඔනෙ ම හමුදාව අල්ල ගත්ත ප්‍රදෙශ්යකට නෑව්ත කොටි infiltration's නවත්වන්න මුර සන්චාර ස්තානිය මුරපොලවල් එහෙම දානවා එහෙම තෑනක වෙච්ච දෙයක් මෙක.
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මොකක්...?:confused::confused::confused:

    තොට නෙවෙයි කිවුවෙ පෝස්ට් එක දාපු ගොයියට
    නිකන් මේවයෙන් දෙශපාලන වාසි ගන්න තරමට සක්කිලියෝ වෙන්න එපා.
    යකෝ එහෙම බැලින්නම් මූට අධි චෝජනා ගොනු කරේ මහින්දගේ කාලෙ. එතකොට කවුරුහරි කිව්වොත් මහින්දයා තමයි වග කියන්න ඕනේ කියලා එතකොට හරිද ?
    උඹල වගේ කරුමෙට ගහල ජොලියට උපන් උන් නිසා තමයි බන් මේ රට මෙච්චර පස්සට ගියේ.

    සිරාවට අහකයන මිනිස්සුන්ට අපහාස වෙන විදියට අදාල නැති ඒවා දාන්න එපා , මේ තොලා උනත් කොච්චර අහින්සක කොල්ලෙක්ද?;)
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    නිකන් මේවයෙන් දෙශපාලන වාසි ගන්න තරමට සක්කිලියෝ වෙන්න එපා.
    යකෝ එහෙම බැලින්නම් මූට අධි චෝජනා ගොනු කරේ මහින්දගේ කාලෙ. එතකොට කවුරුහරි කිව්වොත් මහින්දයා තමයි වග කියන්න ඕනේ කියලා එතකොට හරිද ?
    උඹල වගේ කරුමෙට ගහල ජොලියට උපන් උන් නිසා තමයි බන් මේ රට මෙච්චර පස්සට ගියේ.

    මහින්ද රාජපක්ෂ මේ සිද්ධිය නොදුටුවේ නැත.චෝදනා එල්ල වී තිබියදීම මෙකී පිරිසට ඇප හමුදාව ගානේම අරන් දී යුද්ධයට දායක කරගත්තේ ය.සිද්ධිය සිදුවන්නේ 2000 වසරේ ය.එහෙත් මෙකී හමුදා නිළධාරියා පිළිවෙලින් 2004, 2006, හා 2007 වසර වලදී දරුණු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

    රිවිරැස මෙහෙයුමේ පළමු හා දෙවන අදියර දෙකේම ඉතා විශිෂ්ඨ දස්කම් දැක්වීම වෙනුවෙන් ඔහුට රණභූමි පදක්කම හිමි වන්නේ 2005 වසරේ ය.

    ඔබට පැහැදිලිද මහින්ද මොවුන්ට සලකපු විධිය...?

    මහින්ද රටට කලේ අප්‍රමාණ විනාශයක්.එහෙත් මහින්ද කිසි දවසක ගෝඨාභයගේ වැඩ වලට අත දැම්මේ නෑ.ගෝඨාභය මෙරට හමුදාවේ විශේෂ බලඝණ වලට සැලකුවේ හද්දා ඉහලින්.ඒ අතරින් තමන්ගේ රෙජිමේන්තුව වූ ගජබා රෙජිමේන්තුවට සැලකුවේ ඊටත් ඉහළින්.
    මහින්ද උත්සාහ කලේ මේ සිද්ධිය සමතයකට පත් කරන්න.මොවුන් විතරක් නෙවෙයි.මෙවන් සිද්ධි රාශියක් තියෙනවා.මහින්දට යුධ අපරාධ කියලා එල්ල වුනේ අන්න ඒ සිද්ධි.

    තමන් කුණු බැනුම් අහගෙන මහින්ද මොවුන් ආරක්ෂා කලා.මහින්දට ඇත්ත කතාව කියන්න වුනේ නෑ.මහින්දගේ සරම යට තියන් රැක්ක හොරු හිටියා.හැබැයි ඒ අතරේ නොකර බැරි නිසා දෙමළු මරපු මෙවන් විශිෂ්ඨ සෙබළුත් හිටියා.

    ඔබ ඉවසිල්ලෙන් බලාගෙන හිටියොත් ඉදිරියේදී වැටහේවි.මෙවන් සිදුවීම් සියයකට ආසන්න ප්‍රමාණයක් එළීයට එනවා.​
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    අපේ සු**ලා තමයි මෙහෙම යුද අපරාද චෝදනා/මිනීමැරුම් චෝදනා කරන්නේ. IDF එකෙන් පලස්තීන එවුන් මරනවා(හම්බ වේ* බල්ලෝ මරල දැම්මට කිසි අවුලක් නැත), එහේ වෙන කිසි දෙයකට නැත චෝදනා. අපිටත් israel වගේ strong nationalist movement එකක් ඕනේ.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ow gana danne aththatama udeta giya ho eka sahtogaya dakwapu aya witharai

    gewal wala indan kagahana aya danne na athahta. :(
     
    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    ගූඩ් පෝස්ට් එකක් බන්...............
    උට එපා කියන රේප් ටික මට දියන් :p
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    ලෝකෙට පේන්න පොඩ්ඩක් ඔහොම කරලා පස්සේ සද්ද නැතිව ජනාදිපති සමාව දෙයි බන්.