සිරා මැජික් කාලය හරහ උනත් ගියෑකි ඕක කමා පොයින්ට් එක![]()
ඉතිං අරං පෙන්නපංකො ?

සිරා මැජික් කාලය හරහ උනත් ගියෑකි ඕක කමා පොයින්ට් එක![]()

කරල පෙන්නපං බලන්න![]()
![]()

මොනාද යකෝ තොපි මේ කියවන්නේ. කැරි කාපු රිලව් වගේ අපි අසරණ වෙලා බොල.තේරෙන්න කියහල්ලකෝ. අපි කලේ වාණිජ්‍යය


සැ.යු. අතුරු ආබාධහා සත්‍ය අසත්‍ය බාවය පිළිබද වග කියනු නොලැබෙ
කරන්නනම් ක්‍රම දෙකක් කියෙනව,
1.ආධ්‍යාත්මිකව(බුදුදහමින්)
2. භෞතික විද්‍යාවෙන්(ඒතරම් දියුණු තාක්ක්ෂණයක් අපසතුව නැත)
මම අවබෝධ කරගත් ඒවා මිස අහුලාගත් ඒවා නොවේ.මට ඇසින්දුටු සාක්ෂිතියෙනව බං. බොරුනෙවේ. කරල පෙන්නන්ණ තරම් මම හිත දියුණු කරල නෑ.බුදු දහම අසීමීතයි බං![]()
අභියෝගයඃඔප්පුකරපන් ඇම්පියරය ව්යුප්පන්න කරන්න බෑ කියල.


![]()
මචන් මට පොඩි ප්‍රස්නයක් ආවා දැන් මිලිකන් කියන්නෙඉලෙක්ට්‍රෝනයේ ආරෝපනය කුලෝමය කියලනෙ කුලෝමය කියන්නේ ඇම්පියර තත්පර තත්පර කියන්නෙ කාලය එතකොට තෙල්බිංදු පරීක්ෂණයේදී ගුරුත්වජ ත්වරණය එහෙම අදාල උනානම් ඇයි අපිට බැරි ඇම්පියරයේව්‍යුත්පන්න හොයා ගන්න?