මිලිකන්ට වැරදිලා ද?

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කරල පෙන්නපං බලන්න :dull: :dull:

    සැ.යු. අතුරු ආබාධහා සත්‍ය අසත්‍ය බාවය පිළිබද වග කියනු නොලැබෙ

    කරන්නනම් ක්‍රම දෙකක් කියෙනව,

    1.ආධ්‍යාත්මිකව(බුදුදහමින්)
    2. භෞතික විද්‍යාවෙන්(ඒතරම් දියුණු තාක්ක්‍ෂණයක් අපසතුව නැත)

    මම අවබෝධ කරගත් ඒවා මිස අහුලාගත් ඒවා නොවේ.මට ඇසින්දුටු සාක්ෂිතියෙනව බං. බොරුනෙවේ. කරල පෙන්නන්ණ තරම් මම හිත දියුණු කරල නෑ.බුදු දහම අසීමීතයි බං:yes:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අභියෝගයඃඔප්පුකරපන් ඇම්පියරය ව්‍යුප්පන්න කරන්න බෑ කියල.
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    මොනාද යකෝ තොපි මේ කියවන්නේ. කැරි කාපු රිලව් වගේ අපි අසරණ වෙලා බොල.:oo::no: තේරෙන්න කියහල්ලකෝ. අපි කලේ වාණිජ්‍යය
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මොනාද යකෝ තොපි මේ කියවන්නේ. කැරි කාපු රිලව් වගේ අපි අසරණ වෙලා බොල.:oo::no: තේරෙන්න කියහල්ලකෝ. අපි කලේ වාණිජ්‍යය

    mathak karanna epaa bn:baffled::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සැ.යු. අතුරු ආබාධහා සත්‍ය අසත්‍ය බාවය පිළිබද වග කියනු නොලැබෙ

    කරන්නනම් ක්‍රම දෙකක් කියෙනව,

    1.ආධ්‍යාත්මිකව(බුදුදහමින්)
    2. භෞතික විද්‍යාවෙන්(ඒතරම් දියුණු තාක්ක්‍ෂණයක් අපසතුව නැත)

    මම අවබෝධ කරගත් ඒවා මිස අහුලාගත් ඒවා නොවේ.මට ඇසින්දුටු සාක්ෂිතියෙනව බං. බොරුනෙවේ. කරල පෙන්නන්ණ තරම් මම හිත දියුණු කරල නෑ.බුදු දහම අසීමීතයි බං:yes:

    අභියෝගයඃඔප්පුකරපන් ඇම්පියරය ව්‍යුප්පන්න කරන්න බෑ කියල.

    උඹ කියන්නෙ හිත දියුණු කලොත් ස්කන්ධය දිග කාලය එක්ක ආරෝපණයේ තියෙන සම්බන්ධතාවයක් පෙනෙයි කියලද ? :oo: :oo:
    නැතුව මිලිකන්ගෙ පරීක්ශණේදි හදාගන්න සමීකරණ වලිං ගන්න පුලුවන් කියල නෙමේද ? :confused: :confused:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,304
    2,156
    113
    Milikan%252527s.PNG

    මචන් මට පොඩි ප්‍රස්නයක් ආවා දැන් මිලිකන් කියන්නෙඉලෙක්ට්‍රෝනයේ ආරෝපනය කුලෝමය කියලනෙ කුලෝමය කියන්නේ ඇම්පියර තත්පර තත්පර කියන්නෙ කාලය එතකොට තෙල්බිංදු පරීක්ෂණයේදී ගුරුත්වජ ත්වරණය එහෙම අදාල උනානම් ඇයි අපිට බැරි ඇම්පියරයේව්‍යුත්පන්න හොයා ගන්න?:confused::D:love:

    mg = qE

    q=mg/E
    C=kg ms-2 / kg ms-3 A-1

    C = As or A=C/s

    Dont understand what your question is :oo: