මිලියනපති පොඩ්ඩක් බලපල්ලා

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    මිලියනපති පොඩ්ඩක් බලපල්ලා

    මේක බලල අදහස් කියන්න.එක ලයිෆ් ලයින් එකක් වත් ගන්නේ නැතුව තමන්ගේ දැනුමෙන්ම දිනපු පට්ට ඩයල් එකක්.සිරසේ එකට සංසන්දනය කරන්න නම් අමාරුයි
    Part 1


    Part 2

    Part 3

    Part 4
    තාත්තේ මම දිනුවා :yes::D


    බලපු අයත් ඇති නොබලපු යට බලන්න බම්ප් එකක් වත් දාන්න
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පස්සෙ බලලා කොමෙන්ටුවක් දාන්නම් මචං..
    මොනා වුණත් සිරසෙන් කරන ඒ වැඩසටහන අගය කලයුතුයි මචං..
    ලංකාවෙ වෙන එක චැනල් එකකටවත් ඔය වැඩේ කරන්න බැරි වුණා..
    ඊයෙ අර ගෑණු ළමයා මිලියන දෙකක් දින්නා නේද..
    එයාටත් සුභපැතුම්..