මිලියන දහයක් ආයෝජනය කරන්න පුලුවන්ද?

porapol

Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    Laksha 100k dala laksha 15k ganna kamati kauda bn masa 6n.

    Uba masa 6ta laksha 15 gane dunnat awrudu 5k yanawa investment eka cvr wennat money value eka galapuwama.

    Ithin ban fd dammath labenneth 5 lakhs wagene
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උඹ මේ වැඩේට අමතරව ගෙවල් කන්ස්ට්‍රක්ශන් එහෙම කරනවද?
    කොලිටි බඩු දාලා කොන්ත්‍රාත් කරනවද?
    උඹ ගාව වැඩ කරන සෙට් එකක් ඉන්නවද?
    මගේ වැඩක් තියෙනවා
    හැබැයි විකුනන්න හදන ගෙවල් වගේ නම් එපා පුතෝ..
    කොලිටියට ඕන
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    උඹ මේ වැඩේට අමතරව ගෙවල් කන්ස්ට්‍රක්ශන් එහෙම කරනවද?
    කොලිටි බඩු දාලා කොන්ත්‍රාත් කරනවද?
    උඹ ගාව වැඩ කරන සෙට් එකක් ඉන්නවද?
    මගේ වැඩක් තියෙනවා
    හැබැයි විකුනන්න හදන ගෙවල් වගේ නම් එපා පුතෝ..
    කොලිටියට ඕන

    උඹට වියදම් කරන්න පුළුවන් නම් කොලිටියට වැඩේ කරලා දෙන්නම්. ඕන නම් කියපං
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,023
    538
    113
    Nugegoda
    මම බිස්නස් එකක් රෙජිස්ටර් කරල තියෙන්නෙ. බිස්නස් රෙජිස්ට්‍රේශන් එක අරන් වැඩි දවසක්නම් නෑ. උඹ කැමතිනම් මාත් එක්ක සෙට් වෙයන්. මගේ ලඟ මිනිස්සුත් ඉන්නව හොඳට වැඩ කරන්න පුළුවන්. ඒ වගේම හොඳ ආකිටෙක්ලත් ඉන්නව. මම අවුරුදු 05ක් තිස්සෙ දැන් සයිට් ඉන්ජිනියර් කෙනෙක් විදියට වැඩ කරනව. සයිට් කීපයක වුණත් මට වැඩ රන් කරන්න පුළුවන්. කැමතිනම් මට පී.එම්. කරපන්.
     
    උඹට invest කරන්න පුලුවන් නම් මම සෙට් වෙන්නම්