uba etakota 10M return karanne kohomada??

10M thibuna nam Land tikak aran danawa watenma10M tiyenawanan ubama geyak aran wikunapanko muta mokatada danne![]()


Laksha 100k dala laksha 15k ganna kamati kauda bn masa 6n.
Uba masa 6ta laksha 15 gane dunnat awrudu 5k yanawa investment eka cvr wennat money value eka galapuwama.
uba etakota 10M return karanne kohomada??
Ithin ban fd dammath labenneth 5 lakhs wagene
ah e kiyanne uba laksha 100n warikekut denawada ? uba warikei poliyai dekama neme da 15k kiwe.
උඹ මේ වැඩේට අමතරව ගෙවල් කන්ස්ට්‍රක්ශන් එහෙම කරනවද?
කොලිටි බඩු දාලා කොන්ත්‍රාත් කරනවද?
උඹ ගාව වැඩ කරන සෙට් එකක් ඉන්නවද?
මගේ වැඩක් තියෙනවා
හැබැයි විකුනන්න හදන ගෙවල් වගේ නම් එපා පුතෝ..
කොලිටියට ඕන
මම බිස්නස් එකක් රෙජිස්ටර් කරල තියෙන්නෙ. බිස්නස් රෙජිස්ට්‍රේශන් එක අරන් වැඩි දවසක්නම් නෑ. උඹ කැමතිනම් මාත් එක්ක සෙට් වෙයන්. මගේ ලඟ මිනිස්සුත් ඉන්නව හොඳට වැඩ කරන්න පුළුවන්. ඒ වගේම හොඳ ආකිටෙක්ලත් ඉන්නව. මම අවුරුදු 05ක් තිස්සෙ දැන් සයිට් ඉන්ජිනියර් කෙනෙක් විදියට වැඩ කරනව. සයිට් කීපයක වුණත් මට වැඩ රන් කරන්න පුළුවන්. කැමතිනම් මට පී.එම්. කරපන්.