මිලේනියම් චැලේන්ජ්

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මිලේනියම් චැලේන්ජ්

    මචන්ලා මේ කියන තරම් මේකේ තියන දේවල් අපේ රටට අහිතකරනම් මේ sign කරන්න හදන මිලේනියම් චැලේන්ජ් එක හෙන බරපතල දෙයක් නේ බන්:frown: . ඇයි මේ ගෝටා , අනුර , සජිත් එකෙක්වත් මේ ගැන කටක් අරින්නත්තේ ??:no:

    Battery Podda , dath kimbula , Pathfinder_A2Z උබලගේ අදහස කියපන් මේ ගැන දන්නවනම් :nerd:
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Gota kathaakaloth uta awith oka sign karanna bane. E wenuwata wimal kathaakaranne situation eke waasiya ganna.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕකෙ ඩ්‍රාෆ්ට් එකක් අන්න පබ්ලිෂ් කරලා තියනවා. ආයෙ දැක්කොත් ලින්ක් එක දාන්නං මෙතන.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ඕකෙ ඩ්‍රාෆ්ට් එකක් අන්න පබ්ලිෂ් කරලා තියනවා. ආයෙ දැක්කොත් ලින්ක් එක දාන්නං මෙතන.


    ela
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හදිසියෙ වල පයයි ගොඩපයයි තියාගෙන මේකට දඟලද්දි සාධාරණ සැකයක් ඇතිවෙනවා..
    "යන යකා කොරහත් බිඳගෙන යන්න හදනවා"දෝ කියලා...
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    හදිසියෙ වල පයයි ගොඩපයයි තියාගෙන මේකට දඟලද්දි සාධාරණ සැකයක් ඇතිවෙනවා..
    "යන යකා කොරහත් බිඳගෙන යන්න හදනවා"දෝ කියලා...


    ඒ වගේ තමයි බන් . එන්න ඉන්න එකෙක්ට වැඩ දැන් ඉන්න පොන්සි සෙට් එකට කියල වැඩේ ඉවර කරලා ද ගන්න පුළුවන්නේ . මේකෙන් නම් කෙල වෙයි වගේ රටට :no:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කියන තරං අප්සට් එකක් තියෙනවා කියල මමනං හිතන්නේ නෑ නැති බිල්ලෙක් මවන්න හදන බවයි මට නං පේන්නේ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    මිලේනියම් චැලේන්ජ් ගැන කාදිනල්තුමා කිසිවක් කියා නෑ - අගරදගුරු මැඳුරේ මාධ්‍ය ප‍්‍රකාශක
    fShare
    මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් තුමා කිසිදු ප‍්‍රකාශයක් සිදුකර නොමැති බව කොළඹ අගරදගුරු මැඳුරේ මාධ්‍ය ප‍්‍රකාශක ජූඞ් ක‍්‍රිශාන්ත පියතුමා ‘දිවයින’ට ඊයේ (04 දා) ප‍්‍රකාශ කළේය.

    මිලේනිම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ජනමත විචාරණයකින් අනුමත කර ගන්නා ලෙසට මැල්කම් රංජිත් කාදිනල් තුමා ඉල්ලීමක් කළ බව මාධ්‍යවල පළවූ වාර්තා සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයින් කාදිනල්තුමාට දොස් පවරමින් විවිධ දේශපාලන රැුස්වීම්වල මාතෘකාවන් කරගෙන සිටින බවද කාදිනල්තුමා එවැනි නිල ප‍්‍රකාශයක් කර නැති බවද කිසිවෙකුගේ මුහුණු පොතක පළවූ තොරතුරක් අළලා කාදිනල්තුමා මෙසේ හෑල්ලූවට ලක්කරන බවද අගරදගුරු මැඳුරේ මාධ්‍ය ප‍්‍රකාශක පියතුමා සඳහන් කළේය.

    මැතිවරණය ළංවෙද්දී කාදිනල්තුමා ප‍්‍රකාශ කළ බව කියමින් විවිධ ප‍්‍රචාර ගෙනයාමට සමහරු සැලසුම්කර ඇති බවත් එවැනි ප‍්‍රචාරවලට මුලා නොවී ඒ බව කොළඹ අගරදගුරු මැඳුරේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ගෙන් විමසන ලෙසද එම අගරදගුරු මැඳුර ඉල්ලා සිටියි.

    නෝමන් පලිහවඩන

    http://divaina.com/daily/index.php/puwath-2/35314-200-13
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    කියන තරං අප්සට් එකක් තියෙනවා කියල මමනං හිතන්නේ නෑ නැති බිල්ලෙක් මවන්න හදන බවයි මට නං පේන්නේ.


    මචන් උන් දෙන criteria වලින් පිට ගියොත් ඕන වෙලාවක වෙලාවක උන්ට ඉන්වෙස්ට්මෙන්ට් එක අයින් කර ගන්න පුළුවන්ලු . එහෙම කරොත් ආයේ අපිට IMF , IFC වගේ international org වලින් කවදාවත් loan ගන්න බැරිලු . උන් දෙන criteria තමයි අවුල් . මොකටද උන් colombo , trinco යාකරලා economic corridor හදන්නේ ? තේරෙන්නැ බන් :no:
     

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    NCM6mnbHE6JBxqeSo77AQ4e1Fr-iprzFY6VINY6_3dWG0K8sRbXWDkJS4dwKxQl_dEvXR5-oSLZ-_C3zeVIin8kX8gjK2wUEbLhASjgmdLXHwy0j3UJNJ4YtxFtKoUdZxab3DWVmeQwKjZWtm0gwBTno8xNw_Pj5O1vIt4lDRTrONSgpH8NcdNAthB_u-7goJnn8VzwdzjkGcvAwWmneE7KogZuFZuqfXzwPowb0-FMxUWwd0rWoWmEhpGBjWWu4fuZoPRb2MvqmTfGzYsi5-PFkHBVeg3lvysMUZsGIuzVEHCYx_EHqCchqavKCQAkvHIOv1tOKsZbgPqkyp5a2cYm6-hfiI-oToVMeR1deOkcb0Yz1yPdUkscwuOBXuw1GO33BqgGAkD0r5y_RZs0jamisemFDWCi3V2ywvGXMO-9iEzM3XsHZBHDYWiaidh1zl1XYgOqJ07SQyb06i5u-Sxnn_BEKWluDl_xNBMt9MgWFyZpXay3sqBSBd_2eMzvM5n0SQJOtC91IHUpUFZaLWsQRevsiMsX5UkbWjhZ7mEVej_Jkr4G22vLNZ0YVa4Bpc92c8JOpVrwyzJgLUdy17xirIkvr5jp-HwzYAH2P3Mx0gqHWBEaiOaHyWztlOB-6cOTlNdaApITlNzpgVi-Y5o4zZrdDF5UuK1RFl4pMoTZEqT9_ChElAgA=w477-h636-no
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ජෙප්පො විරුද්ධව කථා කරේ..උන් කියන්නෙත් ඕක අහිතකර ඵකක් නෙමෙයිනම් මොකටද මේ හදිස්සියෙ ගේන්න හදන්නේ කියලා..
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කියන තරං අප්සට් එකක් තියෙනවා කියල මමනං හිතන්නේ නෑ නැති බිල්ලෙක් මවන්න හදන බවයි මට නං පේන්නේ.

    අනේ යකෝ..අැමරිකාවට පුකේ අමාරුවක් නැහැ වෙන රටවල් වලට ඩොලර් මිලියන ගණන් දෙන්න උන්ට වාසියක් නැත්නම්.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ROCCO-X;24901284[SIZE=4 said:
    ]අනේ යකෝ..අැමරිකාවට පුකේ අමාරුවක් නැහැ වෙන රටවල් වලට ඩොලර් මිලියන ගණන් දෙන්න උන්ට වාසියක් නැත්නම්.[/SIZE]


    එකනම් ඇත්ත:dull:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    අනේ යකෝ..අැමරිකාවට පුකේ අමාරුවක් නැහැ වෙන රටවල් වලට ඩොලර් මිලියන ගණන් දෙන්න උන්ට වාසියක් නැත්නම්.
    සිරාවට
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒ වගේ තමයි බන් . එන්න ඉන්න එකෙක්ට වැඩ දැන් ඉන්න පොන්සි සෙට් එකට කියල වැඩේ ඉවර කරලා ද ගන්න පුළුවන්නේ . මේකෙන් නම් කෙල වෙයි වගේ රටට :no:

    ඔය ලැබෙන ඩොලර් මිලියන 480 වගේ නෙවෙයි එයාලගෙ කොන්දේසි.. ඒව හානිකරයි ස්වාධීන රටක් විදියට අපිට..ඒ ටික අරගෙන ඕන දෙයක් කරගන්න ඉඩ දෙන්න පුළුවන්නම් ප්‍රශ්නයක් නෑ ඒත් ‍රට්ට කෙලවෙද්දි එහෙම ඉන්න බෑ.. අපෙ දරුවන්ට පය තියන්න තැනක් තියෙන්න ඕන.. එහෙන් මෙහෙන් මේගැන අහපු ටිකට බය හිතුනා. ඒකෙ සිංහල දෙමළ ඉංග්‍රීසි කොපි තුනක් තියනව හොයාගන්න බෑ ලැබුනොත් මේකට දාන්න.

    ආණ්ඩුවෙ අවසානය ගැන ඇමරිකාවට ඉව වැටිලා තියෙන්නෙ ඒ නිසා බලපෑම් වැඩියි මේකට අත්සන් කරන්න..